මේ පාර spec නම් මරු battery එක තව වැඩි උනා නම් තව හොදයි කියලා හිතෙනවා
කැමරාව ගැන නම් කියන්න දෙයක් ඉතුරු කරලා නැ වගේ
3D scan එක නම් සිරා
![]()
awlak ne... spec athi..... samsung 6GB gahana game eka 4GB ram eken sony gahanwa... sony update sure... ekai
මේ පාර spec නම් මරු battery එක තව වැඩි උනා නම් තව හොදයි කියලා හිතෙනවා
කැමරාව ගැන නම් කියන්න දෙයක් ඉතුරු කරලා නැ වගේ
3D scan එක නම් සිරා
![]()
simple hadala dennam...
HTC nethuwa , chinees nethuwa onama soft awlak hadala dennam.... habai pay karanna wenawa.... firmware size anuwa thama ithim...
වැඩේ ගොඩ දාගත්තා මචන් දැන් නම් ෂේප් වගේ
මන් shops 2-3 කින්ම ඇහුවා කව්රුත් දැන් sony පොන් ගෙන්නේ නැලු
වෙරන්ටි එක්කලා ගන්න තැනක් තමා නැත්තේ![]()
CMB wala reputated shop 1k na machandaraz.lk eke denawa.habai software warranty.hardware dena than nuwaranam thiyenwa

man tawama use karanawa sp ekakfirst smartphone (ඒ කාලේ) - xperia sp . ෆෝන් එක නම් average, අව්ල් වගයක් තිබ්බ. 6/10


first smartphone (ඒ කාලේ) - xperia sp . ෆෝන් එක නම් average, අව්ල් වගයක් තිබ්බ. 6/10
ඊට පස්සේ 2014 ගත්ත Z2, තාමත් use කරන්නේ එක. සුපිරිම 4න් එක. 9/10
Thama use karanne eka thamai. Denata Awurudu 3tath wedi Repair mukuth awilla ne 