ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113

    ටයිල් වෙනුවට සිවිලිම අයගෙ laminating floor හරි bamboo floor හරි හොදද.වියදම අඩුද? මිල කීයද
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ටයිල් වෙනුවට සිවිලිම අයගෙ laminating floor හරි bamboo floor හරි හොදද.වියදම අඩුද? මිල කීයද

    Mokakada machan e seen eka?
    photo thiyenawa num danna balanna
    :confused::confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    මෙහේ අපේ ඔෆිස් එකේ සම්පූර්ණයෙන්ම මේ Laminate Flooring එක තමයි මචන් දාලා තියෙන්නේ. අව්රුදු 15කට කිට්ටුයි මගේ හිතේ. අව්ලක් නම් නෑ.
    ඒත් හැබැයි සමහර තැන් වල නම් පොඩි පොඩි සීරීම් තියෙනවා. මේවා කෑලි කෑලි පැක් එක එන්නේ? ඒ කෑලි හයි කරපු තැන් වලින් දැන් පොතු වගේ ගැලවෙනවා. උඹට මේ Photo එක බලපුවාම තේරෙයි. උඹට පෙන්නන්න මේක මම ගහලා දැන් දැම්මේ. මේ Laminate Flooring එකට නම් යන එක හරි නෑ මචන් ගෙදරට. මොකද කාලයක් පවතින දෙයක් කරන එක නුවනට හුරුයි නේද? සල්ලි තියෙනවා ඉතින් නම් අව්ලක් නෑ.:rolleyes:
    මම නම් ගෙදරට ටයිල් ඇල්ලුවේ. බලපන් හොද විදියක්. වැඩි කල් පවතින දෙයක් කරන්න බලපන්

    hZzz7uO.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764

    :shocked::confused::confused:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මෙහේ අපේ ඔෆිස් එකේ සම්පූර්ණයෙන්ම මේ Laminate Flooring එක තමයි මචන් දාලා තියෙන්නේ. අව්රුදු 15කට කිට්ටුයි මගේ හිතේ. අව්ලක් නම් නෑ.
    ඒත් හැබැයි සමහර තැන් වල නම් පොඩි පොඩි සීරීම් තියෙනවා. මේවා කෑලි කෑලි පැක් එක එන්නේ? ඒ කෑලි හයි කරපු තැන් වලින් දැන් පොතු වගේ ගැලවෙනවා. උඹට මේ Photo එක බලපුවාම තේරෙයි. උඹට පෙන්නන්න මේක මම ගහලා දැන් දැම්මේ. මේ Laminate Flooring එකට නම් යන එක හරි නෑ මචන් ගෙදරට. මොකද කාලයක් පවතින දෙයක් කරන එක නුවනට හුරුයි නේද? සල්ලි තියෙනවා ඉතින් නම් අව්ලක් නෑ.:rolleyes:
    මම නම් ගෙදරට ටයිල් ඇල්ලුවේ. බලපන් හොද විදියක්. වැඩි කල් පවතින දෙයක් කරන්න බලපන්

    hZzz7uO.jpg

    මචන් ඔෆිස් එකේනම ගොඩක් ඈවිදන නිසා වෙන්න ඈති. හෑබයි තව එක දෙයක් තියෙනවා ඔකේ. පොඩි එකෙක් චු දෑම්මොත් හරි වතුර වෑටුනොත් හරි කෙල වෙනවා. පිම්බිලා උඩට එනවා. උබ ඕක දාන්න කලින් පොඩ්ඩක් තව තෑන් වලින් හොයල බලපන්. අලුතෙන් ඈවිත් තියෙනවා waterproof එකකුත් . ඔකේ හොද නරක දෙකම තියෙනව. ටයිල් වගේ කරදර අඩු නෑ. හෑබෑයි ලස්සනයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිවිලිමේ ෆිනිෂින් වහලට එන ෂීටුයි ඇස්බැස්ටෝස් වෙනුවට එන ෂීටුයි ඇරුනම අනිත් ඒවා වැඩක් නෑ
    ඕවා ප්‍රදර්ශන වල දාලා තිබ්බා
    අඩි වලට පෑගිලම ගොඩක් ඒවා හීරිලා තිබුනේ
    අනික ඕවා බිමට දැම්මම උඹට පුටුවක්වත් අදින්න වෙන්නේ නෑ බිම දිගේ

    ඔයිට වඩා හොදයි බන් වුඩ් ෆිනිෂ් එක තියෙන සෙරමික් ටයිල් එකක් දාන එක
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මෙහේ අපේ ඔෆිස් එකේ සම්පූර්ණයෙන්ම මේ Laminate Flooring එක තමයි මචන් දාලා තියෙන්නේ. අව්රුදු 15කට කිට්ටුයි මගේ හිතේ. අව්ලක් නම් නෑ.
    ඒත් හැබැයි සමහර තැන් වල නම් පොඩි පොඩි සීරීම් තියෙනවා. මේවා කෑලි කෑලි පැක් එක එන්නේ? ඒ කෑලි හයි කරපු තැන් වලින් දැන් පොතු වගේ ගැලවෙනවා. උඹට මේ Photo එක බලපුවාම තේරෙයි. උඹට පෙන්නන්න මේක මම ගහලා දැන් දැම්මේ. මේ Laminate Flooring එකට නම් යන එක හරි නෑ මචන් ගෙදරට. මොකද කාලයක් පවතින දෙයක් කරන එක නුවනට හුරුයි නේද? සල්ලි තියෙනවා ඉතින් නම් අව්ලක් නෑ.:rolleyes:
    මම නම් ගෙදරට ටයිල් ඇල්ලුවේ. බලපන් හොද විදියක්. වැඩි කල් පවතින දෙයක් කරන්න බලපන්

    hZzz7uO.jpg

    ටයිල් වලට තමයි බන් මාත් කැමති. ඒත් පට්ට ගනන්නේ. වෙන මොනවද බන් ටයිල් වෙනුවට තියෙන ලාභ options. මේවගේ ඩැමේජ් ගොඩක් තියෙනවද බන් නැත්තන් ඔය දෙක තුන විතරද අවුරුදු 15 ටම.අනික අවුරුදු 15 කියන්නේ සිවිලිම එකෙන් නෙමේනෙ අරන් තියෙන්නෙ
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    ටයිල් වලට තමයි බන් මාත් කැමති. ඒත් පට්ට ගනන්නේ. වෙන මොනවද බන් ටයිල් වෙනුවට තියෙන ලාභ options. මේවගේ ඩැමේජ් ගොඩක් තියෙනවද බන් නැත්තන් ඔය දෙක තුන විතරද අවුරුදු 15 ටම.අනික අවුරුදු 15 කියන්නේ සිවිලිම එකෙන් නෙමේනෙ අරන් තියෙන්නෙ

    අපේ ඔෆිස් එක කිව්වේ මචන් ඩුබායි වල. ලංකාවට නම් ඔබින්නේ නැති වෙයි නිතර දෙවේලේ වැස්ස නිසා. ඵොටො එකේ තියෙන තැන් විතරක් නෙවෙයි මචන්. ගොඩක් තැන් වල මේ විදියට තියෙනවා. ටයිල් එක පාර ලෝඩ් එකක් ඇරන් අල්ලන්න හදන්න එපා. මගේ ගේත් සෑහෙන්න ලොකුයි. හැබැයි මම එක පාර ටයිල් ඇල්ලුවේ නෑ. කොටසින් කොටසට කඩල 3 පාරෙන් ඉවර කරා. හැබැයි අව්රුදු දෙකක් ඇතුලත. ටයිල් චයිනිස් එක තියෙනවානේ අඩුවට? ලේයර්ස් දෙකේ එකයි එකේ එකයි. බලපන් පොඩ්ඩක් හොයලා බලලා. නාවල පැත්තෙද කොහෙදෝ ටයිල්ස් තියෙනවා නේද? එක පාර යට කරනවා නම් බර ගානක් යයි ටයිල් වලට..ඒ නිසා කොටසින් කොටස ඉවර කර ගන්න බලපන්
     
    බාලම ටයිල් එකකුත් 500ක් ද කොහෙද වෙනවා නේද බන්. මාත් ගනන් දන්නේ නෑ. එලකිරියෙන් තමයි දැන ගත්තේ. මන් හිත්න් හිටියෙ 100 ට 200 ට වගේ ගන්න ඇති කියලා. හොයලා බලන්න ඕනේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මචන් ඔෆිස් එකේනම ගොඩක් ඈවිදන නිසා වෙන්න ඈති. හෑබයි තව එක දෙයක් තියෙනවා ඔකේ. පොඩි එකෙක් චු දෑම්මොත් හරි වතුර වෑටුනොත් හරි කෙල වෙනවා. පිම්බිලා උඩට එනවා. උබ ඕක දාන්න කලින් පොඩ්ඩක් තව තෑන් වලින් හොයල බලපන්. අලුතෙන් ඈවිත් තියෙනවා waterproof එකකුත් . ඔකේ හොද නරක දෙකම තියෙනව. ටයිල් වගේ කරදර අඩු නෑ. හෑබෑයි ලස්සනයි

    සිවිලිම එකේ එක waterproof කියලා තමයි කියන්නෙ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම මේ පරිභාහිරව අහන්නේ.. වෝටර්ස් එජ් ඇතුළු තරු පන්ති හෝටල් වල වොශ් රූම් මොප් කරන්න ගන්න "සිනමන්" ස්මෙල් එකක් එන ටයිල් කිලීනින්ග් ලික්විඩ් එක මොකද්ද බන්ස්..? මම ඊයේ සේයා කලර් එකටත් ගියා ඒකෙත් ඒ සුවඳමයි ආවේ...
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    20170220_183523.jpg

    මේක හදන්න මට ගියේ 8000 ක් වගේ මචං.10x12 කාමරේ.දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: ctooi