රනිල් ගේ සටන් විරාමය

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    LTTE එක කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් උන් කරන හැම දේම ශිෂ්ට සම්පන්න රාජ්‍යකට කරන්න බෑ.
    සටන් විරාම ගිවිසුම උන් හැමතිස්සෙම උල්ලංගනය කරෙත් ඒකයි.
    දෙමල ෆිල්ම් වල වගේ හැම එකටම සරම උස්සන් කඩුවක් අරන් ගිහින් ඇත්ත ලෝකේ ප්‍රශ්න විසඳන්න බෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යුද්දයක් නවත්තන්න තියෙන එකම විසඳුම යුද්ද කරන එක කියල හිතන් ඉන්න වානරයෝ සෙට් එකක් එක්ක කතා කරලා වැඩකුත් නෑ. යුද්දේ පටන් ගත්තේ සිංහල උන්ගේ වැරදිත් එක්ක. දැන් අපේ එවුන් බෝදිසත්වයෝ වෙලා.
    අවුරුදු 30කට කිට්ටුවෙන්න යුද්ද කරලා බැරිම තැන සාම ගිවිසුමක් ගහල බැලුව එක වැරදිද.
    ඕකෙන් නරක දේවල් ටිකකුත් උනා තමයි එත් ඕකෙන් LTTE එක ඇතුලේ ප්‍රශ්න ඇතිවෙලා වාසියකුත් උනා.

    ඔව් ඔව් සිංහලය තමා ඔක්කොම කලේ.. මානුෂිය මෙහෙයුම කලේ නැත්නම් එක්කෝ තොපිල කොටින්ගේ වහල්ලු නැත්නම් බෝම්බෙකට අහු වෙලා බල්ලෝ වගේ පාරේ මැරිලා.. කොටින්ට ඕන උනේ වෙනම රටක් මිසක සාම ගිවිසුම් නෙමේ :angry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්ද ඇවිල්ල එකපාරට යුද්දේ පටන් ගත්තෙත් නෑ
    අවුරුද්දකට වඩා ඉඳල බැරිම තැන ආයෙත් යුද්දෙට ගියේ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ඉස්කෝලේ ගිහින් තියේද මන්ද
    රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් අඳුරගන්න බෑ
    කඩු පයිට් යුද්ද විතරයි දන්නේ :rofl:
     
    ඉතිහාසේ හොයල බලපන් යුද්දෙට මුල් උනේ මොන වගේ හේතුද කියල.
    මානුෂික මෙහෙයුම් කියල දේවල් නෑ ඕව දේශපාලන විකාර. යුද්දේ කියන්නේ යුද්දේ.
    එක තමයි කිව්වේ උන් ත්‍රස්තවාදියෝ කියල. ලංකාව කියන්නේ ලෝකේ පිළිගත්තා රටක් තෝ කියන්න වගේ ආතල් දීල ඊට පස්සේ ලංකාවෙන් පිටවෙලා ගිහිපු ලාංකිකයෝ ඉන්නේ කොහොමද.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609

    ආපු ගමන් පටන් ගත්තේ නැහැ තමා LTT උන්ට් ඕනවට වඩා චාන්ස් දුන්න ගොඩින් බෙර ගන්න .උන් කලේ තවත් අහිංසක මිනිස්සුන්ට කෙලවපු එක විතරය් .උඹ ඒ කාලේ ලංකාවේ හිටපු එකෙක් නම් වෙන්න බැහැ
     
    එක තමයි බන් කිව්වේ උන් ත්‍රස්තවාදියෝ නේ උන්ගෙන් ඊට වැඩ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද. මහින්ද යුද්දේ කරපු එකත් හරි එක දිනපු එකත් හොඳයි.
    එත් සටන් විරාම ගිවිසුම ගහල බැලුව එකත් හොඳයි ශිෂ්ට සම්පන්න රටක් හැටියට එක කරලා බලන්න ඕන.අවුරුදු 30කට යුද්ද කරලා බැලුවනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් දන්නේ එක දෙයයි. අවුරුදු 30ක් රට විනාශ කරපු යුද්දේ මහින්ද ඇවිල්ලා ඉවර කරා කතාව එච්චරයි. කොහොමද කරේ කියන එක වැදගත් නෑ. ක්‍රෙඩිට් එක මහින්දට යන්නේ කොහොමත් එකේ.

    පොනිල්ලා, මහා බැංකු හොරා යුද්දේ කාලේ කරපු කියපු දේවල් අමතක වෙන්න මම නම් මැරිලා ඉපදුනේ නෑ. ඒ කාලේ පොනිල් ප්‍රබාකරන්ව බේරෙන්න පාර්ලිමේන්තුවේ මහ බැංකු හොරා රවී හුත්තා එක්ක උඩ දාන කියපුවා.:angry: පොනිල්ට ඕනේ උනේ ප්‍රබාකරන්ව රටේ අගමැති කරන්න. ඔය හොර තක්කඩියා රටට පිළිලයක්. ඕකාගේ පර පුරත් ඔකගෙන් ම ඉවර වෙන්නේ රටේ වාසනාවට වෙන්න ඇති. ඕකට දරුවෝ හිටියා නම් උනුත් මූ වගේ ම රටටම පිළිලයක් වෙයි :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ඉතිහාසේ හොයල බලපන් යුද්දෙට මුල් උනේ මොන වගේ හේතුද කියල.
    මානුෂික මෙහෙයුම් කියල දේවල් නෑ ඕව දේශපාලන විකාර. යුද්දේ කියන්නේ යුද්දේ.
    එක තමයි කිව්වේ උන් ත්‍රස්තවාදියෝ කියල. ලංකාව කියන්නේ ලෝකේ පිළිගත්තා රටක් තෝ කියන්න වගේ ආතල් දීල ඊට පස්සේ ලංකාවෙන් පිටවෙලා ගිහිපු ලාංකිකයෝ ඉන්නේ කොහොමද.

    ලංකාවෙන් පිටවෙලා යන්න වත් ඉතුරු වෙන්න එපැය් යකෝ .රටේ කරුමෙට් තෝ වගේ උන් ඉතුරු උනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    එක තමයි බන් කිව්වේ උන් ත්‍රස්තවාදියෝ නේ උන්ගෙන් ඊට වැඩ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද. මහින්ද යුද්දේ කරපු එකත් හරි එක දිනපු එකත් හොඳයි.
    එත් සටන් විරාම ගිවිසුම ගහල බැලුව එකත් හොඳයි ශිෂ්ට සම්පන්න රටක් හැටියට එක කරලා බලන්න ඕන.අවුරුදු 30කට යුද්ද කරලා බැලුවනේ.

    මොන ගිවිසුමද ,අපේ හමුදාවට විතරය් ඒවා අදාල උනේ ,LTT උන් තවත් ශක්තිමත් උනු එක විතරය් උනේ ,වෙස පොනිල කලේ ඒවාට තවත් උඩ ගෙඩි දීපු එක විතරය්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මම නම් දන්නේ එක දෙයයි. අවුරුදු 30ක් රට විනාශ කරපු යුද්දේ මහින්ද ඇවිල්ලා ඉවර කරා කතාව එච්චරයි. කොහොමද කරේ කියන එක වැදගත් නෑ. ක්‍රෙඩිට් එක මහින්දට යන්නේ කොහොමත් එකේ.

    පොනිල්ලා, මහා බැංකු හොරා යුද්දේ කාලේ කරපු කියපු දේවල් අමතක වෙන්න මම නම් මැරිලා ඉපදුනේ නෑ. ඒ කාලේ පොනිල් ප්‍රබාකරන්ව බේරෙන්න පාර්ලිමේන්තුවේ මහ බැංකු හොරා රවී හුත්තා එක්ක උඩ දාන කියපුවා.:angry: පොනිල්ට ඕනේ උනේ ප්‍රබාකරන්ව රටේ අගමැති කරන්න. ඔය හොර තක්කඩියා රටට පිළිලයක්. ඕකාගේ පර පුරත් ඔකගෙන් ම ඉවර වෙන්නේ රටේ වාසනාවට වෙන්න ඇති. ඕකට දරුවෝ හිටියා නම් උනුත් මූ වගේ ම රටටම පිළිලයක් වෙයි :angry:

    :):yes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක තමයි බන් කිව්වේ උන් ත්‍රස්තවාදියෝ නේ උන්ගෙන් ඊට වැඩ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද. මහින්ද යුද්දේ කරපු එකත් හරි එක දිනපු එකත් හොඳයි.
    එත් සටන් විරාම ගිවිසුම ගහල බැලුව එකත් හොඳයි ශිෂ්ට සම්පන්න රටක් හැටියට එක කරලා බලන්න ඕන.අවුරුදු 30කට යුද්ද කරලා බැලුවනේ.

    බටලන්ද වදකාගාර දාපු එකා ශිෂ්ටසම්පන්න කියන එකේ තේරුම වත් දන්නවා ඇතිද ?ප්‍රබාකරන්නුයි පොනිලයි බලද්දී කරලා තියෙන්නේ එකම ජොබ් එක නේ ද ? වීඩියෝ එක බලපන්. මේ මිනිස්සු බය නැතිව කියයිද ඕවා බොරු නම් ඔහොම.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතිහාසේ හොයල බලපන් යුද්දෙට මුල් උනේ මොන වගේ හේතුද කියල.
    මානුෂික මෙහෙයුම් කියල දේවල් නෑ ඕව දේශපාලන විකාර. යුද්දේ කියන්නේ යුද්දේ.
    එක තමයි කිව්වේ උන් ත්‍රස්තවාදියෝ කියල. ලංකාව කියන්නේ ලෝකේ පිළිගත්තා රටක් තෝ කියන්න වගේ ආතල් දීල ඊට පස්සේ ලංකාවෙන් පිටවෙලා ගිහිපු ලාංකිකයෝ ඉන්නේ කොහොමද.

    ඔව් ඔව් යුද්ද.. මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ ජාති බේද නැතුව මිනිස්සු මරනකොට , රට බෙදන්න හදනකොට දේශපාලන විකාර කියල ඇස් කන් පියාගෙන හිටියනම් අද වෙනකොට තොපේ කෑලිත් නෑ.. පර දෙමල දෙමලමයි උන්ට ඕන උනේ සහජිවනේ නෙමේ මේ රටම අයිති කරගන්න.. කොටි යුද්දෙන් විනාස කලේ නැත්නම් තොපි අද ජීවත් වෙලා හිටියනම් යාපනේ යන්න වෙන්නේ විසා අරගෙන.. මතක තියාගනින් කොටි සිංහලයෝ විතරක් නෙමේ, දෙමල, මුස්ලිම් හැමෝමව මැරුව.. උන්ට එකනේ ත්‍රස්තවාදීන් කියන්නේ:angry:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    බටලන්ද වදකාගාර දාපු එකා ශිෂ්ටසම්පන්න කියන එකේ තේරුම වත් දන්නවා ඇතිද ?ප්‍රබාකරන්නුයි පොනිලයි බලද්දී කරලා තියෙන්නේ එකම ජොබ් එක නේ ද ? වීඩියෝ එක බලපන්. මේ මිනිස්සු බය නැතිව කියයිද ඕවා බොරු නම් ඔහොම.

    ගොන් පොනිල ප්‍රබාකරන්ට වඩා මේ රටට කෙලිය බන් ,ප්‍රබාකරන් බෝම්බ ගැහුවා ,මැරුව ,පිපිරුව ඉවරය්.වඳ වේසිගෙ පුතා හීන් නුලෙන් දෙන්නේ ගේම් ,ඒවා අද ඉන්න උන්ට විතරක් නෙමේ ඉපදෙන්න ඉන්න උන්ටත් කෙල වෙන වැඩ .උඹ කිව්වා වගේ මේක වඳක් උනු නිසා හොඳය් නැත්නම් මේක වගේම තමා කෙළවන්නේ
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොන් පොනිල ප්‍රබාකරන්ට වඩා මේ රටට කෙලිය බන් ,ප්‍රබාකරන් බෝම්බ ගැහුවා ,මැරුව ,පිපිරුව ඉවරය්.වඳ වේසිගෙ පුතා හීන් නුලෙන් දෙන්නේ ගේම් ,ඒවා අද ඉන්න උන්ට විතරක් නෙමේ ඉපදෙන්න ඉන්න උන්ටත් කෙල වෙන වැඩ .උඹ කිව්වා වගේ මේක වඳක් උනු නිසා හොඳය් නැත්නම් මේක වගේම තමා කෙළවන්නේ

    :yes::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිහාසේ හොයල බලපන් යුද්දෙට මුල් උනේ මොන වගේ හේතුද කියල.
    මානුෂික මෙහෙයුම් කියල දේවල් නෑ ඕව දේශපාලන විකාර. යුද්දේ කියන්නේ යුද්දේ.
    එක තමයි කිව්වේ උන් ත්‍රස්තවාදියෝ කියල. ලංකාව කියන්නේ ලෝකේ පිළිගත්තා රටක් තෝ කියන්න වගේ ආතල් දීල ඊට පස්සේ ලංකාවෙන් පිටවෙලා ගිහිපු ලාංකිකයෝ ඉන්නේ කොහොමද.
    කියහං කෝ හේතු ඉතිහානේ උඹ අරගන්න ඒව ඕක පටන් ගන්න.......

    උඹ ඒව කිව්වා ම මම කතා කරන්නං....
     
    මහින්ද ඇවිල්ල එකපාරට යුද්දේ පටන් ගත්තෙත් නෑ
    අවුරුද්දකට වඩා ඉඳල බැරිම තැන ආයෙත් යුද්දෙට ගියේ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ඉස්කෝලේ ගිහින් තියේද මන්ද
    රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් අඳුරගන්න බෑ
    කඩු පයිට් යුද්ද විතරයි දන්නේ :rofl:

    කොහෙද බං මම කිව්වේ මහින්ද ඇවිත් එක පාරට යුද්ධය පටන් ගත්තා කියලා..මහින්ද ඒක ලස්සනට ගේම ගැහුවා...........ඒ ගැන කියන්න කලින් රනිල් සටන් විරාමය එක්ක මොනාද කළේ කියලා රටේ මිනිස්සුන්ට කියලා දේනන ඕන
     
    එක තමයි බන් කිව්වේ උන් ත්‍රස්තවාදියෝ නේ උන්ගෙන් ඊට වැඩ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද. මහින්ද යුද්දේ කරපු එකත් හරි එක දිනපු එකත් හොඳයි.
    එත් සටන් විරාම ගිවිසුම ගහල බැලුව එකත් හොඳයි ශිෂ්ට සම්පන්න රටක් හැටියට එක කරලා බලන්න ඕන.අවුරුදු 30කට යුද්ද කරලා බැලුවනේ.

    ත්‍රස්තවාදියෝ නේ උන්ගෙන් ඊට වැඩ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද??????

    ඒක තමයි බං අපිත් අහන්නේ ඇයි ත්‍රස්තවාදීන් කියන විදිහට නටන්න ගියේ? ඇයි ත්‍රස්තවාදීන්ට පුක දෙන්න ගියේ? ඇයි ත්‍රස්තාවදීන් ශක්තිමත් වෙන විදිහට වැඩ කළේ? ඇයි ත්‍රස්තාවදීන් ට ජාත්‍යන්තර පිළිගැනීම දෙන විදිහට වැඩ කළේ? ඇයි ත්‍රස්තවාදීණ්ව හුරතල් කළේ?

    දෙමළ මිනිස්සු එක්ක හැසිරෙන විදිහක් තියේ..............ත්‍රස්තවාදීන් එක්ක හැසිරෙන විදිහක් තියේ.....
     
    • Like
    Reactions: dath kimbula