Audi, VW, Ford ලංකාවේ ඒජන්ට්ලා වෙත

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Ela ela...
    Turbo ewage engine eka ikmnta gewena cn ekk yinwda BN... Eken ehma kiwwane.. Eka aththada..

    මෙහෙමයි turbo engine එකක් කියන්නේ natural aspirated engine එකකට වඩා high boost එකක වැඩ කරන්නේ ඉතින් high rpm වලදී stress එක වැඩියි. හැබැයි ඔය වගේ පොඩි වාහන වලට ඒක ප්‍රශ්නයක් නෑ මොකද race පදින්න හදපුව නෙමේනේ. ගොඩක්ම engine එක ඉක්මනට ගෙවෙනවට වඩා වෙන්නේ හරියට maintain කරන්නේ නැතුව turbo unit එක අවුල් යන එක. සමහරු boost එක වැඩි කරන්න blow off valve, waste gate valve settings වෙනස් කරනවා එහෙම උනාම නම් ඉක්මනට කෙළවෙන්න පුළුවන්. සාමන්‍යයෙන් engine එක off කරන්න ඉස්සෙල්ල තත්පර 30-45ක් වත් idle එකේ ඉදල cool වෙන්න දෙනවනම්, වෙලාවට oil මාරු කරල service ටික කරනවනම් එහෙම කිසි අවුලක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    suzuki baleno, suzuki swift 1000cc turbo model ekak enawa japan market ekata..
    Baleno eka amw genne 1.2 eka indiawen..swift not yet launched in srilanka by amw..
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    අනේ ඇත්තට අපි ඉන්දියන් කටු ගේන්නේ නැතිව
    ඔය වගේ හොද වාහන ටිකක් ගෙන්වමුකෝ .....
    වාහන ගෙන්වන අය ගොන් බඩු ගේන්නේ නැතිව හොද බඩුවක් ගෙන්වමුකෝ අපේ කොල්ලන්ට
    ආතල් එකේ සැපක් ගන්න ...
     
    • Like
    Reactions: Richard Hammond

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    suzuki baleno, suzuki swift 1000cc turbo model ekak enawa japan market ekata..
    Baleno eka amw genne 1.2 eka indiawen..swift not yet launched in srilanka by amw..

    මට දවසක් suzuki baleno ( Indian ) එකක් drive කරන්න අවස්ථාවක් ලැබුනා , මටනම් සාමාන්‍ය ජපන් වහනයකයි(vitz , fit etc ) , suzuki baleno එකේ කිසිම ලොකු වෙනසක් දැනුනේ නෑ
     
    • Like
    Reactions: Richard Hammond

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මෙහෙමයි turbo engine එකක් කියන්නේ natural aspirated engine එකකට වඩා high boost එකක වැඩ කරන්නේ ඉතින් high rpm වලදී stress එක වැඩියි. හැබැයි ඔය වගේ පොඩි වාහන වලට ඒක ප්‍රශ්නයක් නෑ මොකද race පදින්න හදපුව නෙමේනේ. ගොඩක්ම engine එක ඉක්මනට ගෙවෙනවට වඩා වෙන්නේ හරියට maintain කරන්නේ නැතුව turbo unit එක අවුල් යන එක. සමහරු boost එක වැඩි කරන්න blow off valve, waste gate valve settings වෙනස් කරනවා එහෙම උනාම නම් ඉක්මනට කෙළවෙන්න පුළුවන්. සාමන්‍යයෙන් engine එක off කරන්න ඉස්සෙල්ල තත්පර 30-45ක් වත් idle එකේ ඉදල cool වෙන්න දෙනවනම්, වෙලාවට oil මාරු කරල service ටික කරනවනම් එහෙම කිසි අවුලක් නෑ.

    Thanks machn...
    rep++
     
    • Like
    Reactions: Richard Hammond

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Z4uQBfC.gif

    bump
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Good Post.

    දැන් කොහොමත් 1000 සීසී වාහන වැඩිවෙයි. මේ වාන මමත් දන්න විදියට හොදවාහන. එන්ජින් Capacity එක දිහා බලලා ඕක අතිද කියලා බලන්න Wagon R යනවා නම් ඕවා අනිවාර්යෙන් යනවා.
     
    • Like
    Reactions: Richard Hammond