සස්ලිට් අයියා කාලෙකින් පොලේ එහෙම යනවා ඇති නේ දැන් හොදට
සුදු මැණික ............ වරෙන් ජුන්ඩක් ලගට පැටියෝ..
සස්ලිට් අයියා කාලෙකින් පොලේ එහෙම යනවා ඇති නේ දැන් හොදට
සුදු මැණික ............ වරෙන් ජුන්ඩක් ලගට පැටියෝ..
![]()
මේකේ සිංහල සින්දුව නම් සුපිරිම සුපිරි, මේ මොකක්ද මේ කරලා තියෙන්නේ.



මගේ alias එක වෙනස් කරන්න වෙයි වගේ කියවද්දී දිව පැටලෙනවා.
ලේසි නෑ පුටා මේ ප්රෝගෑමි එක.. මම අංතප්පුරේ යන්නෙත් නැතුව මේක අහන්නේ..![]()


සසා අයියා අර ත්රෙඩ් එක ආයිත් පටන් ගමුද?


හුටා කවුද...![]()

එහෙම පුළුවන් නම් අපි එන්නේ පරණ එවවලින්

පවු අසරණයට හොඳටම ගහලා වගේ.මොළෙත් අවුල වෙලාද කොහෙදජුන්ඩක් ලගට වරෙන් මයෙ අම්මි....
![]()

මම රික්වෙස්ට් දෙකක් කලානේ.මගේ එකයි.කටුස්සාගේ එකයි.මට දෙකම ඕනි.
මරාගෙන මැරෙනවා දෙකම දුන්නේ නැත්නම්
![]()