Help...Driving licence abstract letter

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්ලා,

    මගේ රට ඉන්න යාලුවෙක්ට එහේ heavy vehicles, driving licence එක ගන්න තමා උපන් රටේ driving licence එකේ abstract letter එකක් ගේන්න කියලා.

    මට පොඩ්ඩක් ගන්න හැටි විස්තර හොයලා බලන්න කිව්වා ඒකට ඉල්ලුම් කරන විදිය ගැන. මම වේරහැරට කීපවතාවක්ම call කරා විස්තර දැනගන්න උන් answer කරන්නේ නෑ.

    මට දැනගන්න ඕනෑ,

    අයදුම්කරු ලංකාවේ නොමැතිව ඒක ගන්නේ කොහොමද කියලා සහ ඒ සදහා අවශය ලියකියවිලි මොනවද කියලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා,

    මගේ රට ඉන්න යාලුවෙක්ට එහේ heavy vehicles, driving licence එක ගන්න තමා උපන් රටේ driving licence එකේ abstract letter එකක් ගේන්න කියලා.

    මට පොඩ්ඩක් ගන්න හැටි විස්තර හොයලා බලන්න කිව්වා ඒකට ඉල්ලුම් කරන විදිය ගැන. මම වේරහැරට කීපවතාවක්ම call කරා විස්තර දැනගන්න උන් answer කරන්නේ නෑ.

    මට දැනගන්න ඕනෑ,

    අයදුම්කරු ලංකාවේ නොමැතිව ඒක ගන්නේ කොහොමද කියලා සහ ඒ සදහා අවශය ලියකියවිලි මොනවද කියලා.
    he'll have to go through the Sri Lankan embassy in his country for this..