එලකිරියට ජොයින් වෙලා අදට හරියටම අවුරුද්දයි.
බාතිය 2005ගෙ ත්රෙඩ් එකට (ජීවිත කතාව) කමෙන්ට් එකක් දාන්න තමයි ජොයින් උනේ ඊට පස්සෙ දිගටම ආවා.
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඒවා කියලා දුන්න අයටත් ගොඩක් ස්තූතී. තව ලින්ක් එහෙමත් එවලා මේකට එන්න දිරිමත් කරපු යාලුවො ගොඩක් හම්බුනා මේ කාලෙ ඇතුලත ඒගොලන්ටත් ගොඩක් ස්තූතී.

මම නම් මේකට මහ දෙයක් දීලා නෑ ඒත් ගත්ත දේ ගොඩායි.
දැන් මේකට ආවෙ නැත්තම් කෑවෙ නෑ වගේ කොහොම හරි මෙතන නියම තැනක්
එහෙනම් මම නවතිනවා. ඉස්සරහටත් ලින්ක් එකක් එහෙම හම්බ උනොත් එවන්න අමතක කරන්න එපා.

එහෙනම් හැමෝටම ජය වේවා !!!!!!





