ඒජන්සි කාරයන්ට සල්ලි පුදන්නෙ නැතුව පිටරට ජොබ් එකක් හොයාගන්න හැටි අපේ යාලුවොන්ට කියල දෙන්න පුළුවන් අය ඉන්නව නං කියල දෙන්න..... (මටයි වැඩියෙන්ම දැනගන්න ඕන)
(ප. ලි . රස්සාවෙන් අස් වෙලා බිස්නස් එක කෙල වෙලා පවුල කැඩිලා නන්නත්තාර වෙලා ඉන්නේ, දන්න කෙනෙක් හෙල්ප් එකක් දුන්නොත් ලොකු දෙයක් මේ වෙලාවේ)

1.Singapore
2.UAE
3.Qatar
4. Europe countries.
මේ රටවල් තුනට තමන්ම apply කරලා risk එකක් අරන් ගිය අය කවුද?