පිටරට_JoBs

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒජන්සි කාරයන්ට සල්ලි පුදන්නෙ නැතුව පිටරට ජොබ් එකක් හොයාගන්න හැටි අපේ යාලුවොන්ට කියල දෙන්න පුළුවන් අය ඉන්නව නං කියල දෙන්න..... (මටයි වැඩියෙන්ම දැනගන්න ඕන)

    1.Singapore
    2.UAE
    3.Qatar
    4. Europe countries.

    මේ රටවල් තුනට තමන්ම apply කරලා risk එකක් අරන් ගිය අය කවුද?:cool::cool:

    (ප. ලි . රස්සාවෙන් අස් වෙලා බිස්නස් එක කෙල වෙලා පවුල කැඩිලා නන්නත්තාර වෙලා ඉන්නේ, දන්න කෙනෙක් හෙල්ප් එකක් දුන්නොත් ලොකු දෙයක් මේ වෙලාවේ) :yes::yes::yes:
     
    • Like
    Reactions: BlueBat

    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    Europe yanna nam unge language eka ona lu machan..

    math try karanawa wadeta.. eth tama hariyata set une na :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හම්මට සිරි පවුලත් කඩා වැටුනද බන් ....

    හරිම කණගාටුයි ...දුකේදී තවත් ශක්තිමත්ව නැගී හිටපන් මිත්ත්‍රයා
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හම්මට සිරි පවුලත් කඩා වැටුනද බන් ....

    හරිම කණගාටුයි ...දුකේදී තවත් ශක්තිමත්ව නැගී හිටපන් මිත්ත්‍රයා

    mmmmm.... owa wadak naa ban... marenakan kelin inna epai.... Thanks for the reply bro...
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    business mokada kela une...mokkdda?..​

    Port city ekata tipper dekak damma.... yaluwek ekka.... Uu business ekata down wenna wada kara uta thaniyama patan ganna. mage cash loss. Uta salli thiyenawa ban ambanata... awulak naa thawa wayasa thiyenawa ne marenakan kiyala hithagena innawa..... what to do.....:(:(:(