~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113

    :lol: :lol: :lol:
    Very close to stock Android..පොඩ්ඩක් customize කරලා තියෙනවලු..
    https://www.gsmarena.com/nokia_6_global-review-1640p3.php
    ඒ වගේම monthly updates එනවා කියලත් තියෙනවා..ඉතින් Stock Android වගේම තමයි :)
    A1 ඒකත් එක්ක බලද්දී Nokia 6 එකේ තියෙන්නේ බන් Entry Level SoC එකක්නේ :sorry: ගානත් සාමන්යෙන් වැඩියි..හැබැයි Body එක ටිකක් හොඳ ඇති A1 එකට වඩා (for hard use)..
    අන්න නියම උත්තරේ. එළ rep+
     
    • Like
    Reactions: Tarzon

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    na na gini gahana awwe inne :sorry: machan nokia 6 eke cam ekata wada A1 cam eka pattada?

    • Mi A1 එකේ Camera එක ඔය දෙක බැලුවොත් වඩා හොඳයි..මම දැන් බලපු review video එකක තිබුන විදියට නම් Nokia 6 එකට වඩා A1 එකේ ෆොටෝස් sharp..Low Light photos නම් දෙකේම එක වගේ (A1 එකේ noise පොඩ්ඩක් වැඩි ගතියක් දැනුනා)..ඒත් දෙකේම low light නම් එකම වගේ තමයි..
    • Daylight normal photos වලින් A1 එක හොඳයි..ඒ වගේම A1 එකේ තියෙනවා Portrait Mode එක..මගේ යාළුවගේ A1 එකෙන් ගත්ත ෆොටෝස් බැලුවා..ඇත්තටම හොඳටම තියෙනවා..DSLR Camera එකක් තරම් perfect බලාපොරොත්තු වෙන්න එපා :P වියදම් කරපු ගානටත් වඩා සෑහෙන හොඳට තියෙනවා..reviews වල බලන්න..ඕනේ තරම් comparisons එහෙම ඇති..Nokia 6 එකේ Portrait Mode එකක් නැහැ..
    • ඒත් එක්කම 2X Lossless ZOOMING තියෙනවා A1 එකේ..Nokia 6 එකේ නැහැ..
    • A1 එකේ 4K Video recording පුළුවන්..Nokia 6 එකේ 1080p වෙනකන් විතරයි පුළුවන්..
    • දෙකේම OIS (Optical Image Stabilization) නැහැ
    • A1 එකේ තියෙන්නේ mid-range processor (Snapdragon 625 - 14nm) එකක්..Nokia 6 එකේ තියෙන්නේ entry level processor එකක් (Snapdragon 430 - 28nm)..A1 එක energy efficient වැඩියි, performance වැඩියි..ඒ නිසා A1 එකේ බැටරි ලයිෆ් ඒකත් හොඳයි (7-9 hours of Screen On Time පුළුවන් A1 එකේ)
    • A1 එකේ තියෙන්නේ Stock Android..මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් Android Oreo එනවා කියලා උන් ප්‍රොමිස් උනා..December Update එකෙන් Oreo එයි වගේ....Nokia 6 එකෙත් Stock Android එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ Nokia එකට ගැලපෙන්න..හැබැයි ඒ වෙනස නොපෙනෙන තරම්..උනුත් Monthly updates දෙනවලු..

    stock android kiyana seen eka mokakda?
    Google එකෙන් release කරන Android version එක එහෙම්පිටින්ම තියෙනවා..Samsung, Xiaomi (A1 නැතුව අනිත් ඒවා), Huawei, Sony හෝ මොන brand එක ගත්තත් Android එක අරගෙන උන්ට ඕනේ විදියට customize කරලා තියෙන්නේ..Stock Android කියන්නේ එහෙම මුකුත් කරලා නැහැ pure android experience එක ලැබෙනවා..Google Nexus, Pixel, Pixel 2, A1 වගේ ෆෝන්ස් වල තමයි Stock Android තියෙන්නේ..
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    A1 එක ගැන එකේ camera එක ගැන ,කට්ටිය එක එක කතා කියනවා .බලමු ආවට පස්සේ වැඩිය හිතන්න දෙයක් නැ මචන්ලා රුපියල් 32000 ගන්න පුළුවන් එකක් නේ .ඒ ගානට හරියන එකක් තමා එන්නේ , I phone එක්ක compare කරන්න යන්න වත් එපා .වැඩක් නැ .ඕනි නම් ආතල් එකක් ගනින් . i phone ගන්න උන්ට මල පනිනවා බන් ,වෙන එකක් හොදයි කිවම :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene

    :lol::lol::lol:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113

    දෙකේම OIS (Optical Image Stabilization) නැහැ.
    (7-9 hours of Screen On Time පුළුවන් A1 එකේ).

    OIS හා SOT ගැන කියන්නේ මොකක්ද ? එකෙන් වෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුලුවන්ද ?
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    OIS හා SOT ගැන කියන්නේ මොකක්ද ? එකෙන් වෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුලුවන්ද ?

    Ois kiyanne api video karaddi ehema ape athin helawena 1ata anurupawa 4n eke camera setup 1a asse mechanical vidihata eha meha wenawa video eka stablize karanna. Sot kiyanne eke therumenma (screen on time) kiyana de thama api kochchara wela screen 1a on karan thiyaganna puluwanda battery capacity 1n kiyana eka(meka wenas wenawa api 4n eka use karana akaraya anuwa).
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    Mi5 Memory Help!!

    Mang gawa MI5 64 GB, 3 GB RAM - Prime edition Ekak thiyanawa.. eth RAM 1.2GB of 3GB available kiyalai pennanne.. no recent apps running Apps uth ochara dhala ne .. is it normal? or is there any method to get more memory.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    Mang gawa MI5 64 GB, 3 GB RAM - Prime edition Ekak thiyanawa.. eth RAM 1.2GB of 3GB available kiyalai pennanne.. no recent apps running Apps uth ochara dhala ne .. is it normal? or is there any method to get more memory.

    normal nm 1.5 wage thiyenawa mage redmi note3 eketh
    MIUI ekata ram eka godak use wenawa bn ekai ohoma :rolleyes:
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    A1 එක ගැන එකේ camera එක ගැන ,කට්ටිය එක එක කතා කියනවා .බලමු ආවට පස්සේ වැඩිය හිතන්න දෙයක් නැ මචන්ලා රුපියල් 32000 ගන්න පුළුවන් එකක් නේ .ඒ ගානට හරියන එකක් තමා එන්නේ , I phone එක්ක compare කරන්න යන්න වත් එපා .වැඩක් නැ .ඕනි නම් ආතල් එකක් ගනින් . i phone ගන්න උන්ට මල පනිනවා බන් ,වෙන එකක් හොදයි කිවම :P

    5x එකේ එකමනෙ මචෝ අපි ගෙවනගානටත් වඩා පට්ට බන් කැම් එක, මීට වඩා හොද phone එකක් නෑ මම දන්න තරමින් same price. මේ ඔක්කොම හවස 5න් පස්සෙ ගත්ත photos බන්.

    http://www.elakiri.com/forum/showthread.php?p=22354519#post22354519
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    5x එකේ එකමනෙ මචෝ අපි ගෙවනගානටත් වඩා පට්ට බන් කැම් එක, මීට වඩා හොද phone එකක් නෑ මම දන්න තරමින් same price. මේ ඔක්කොම හවස 5න් පස්සෙ ගත්ත photos බන්.

    ]

    ගුගල් උන් ගේ ඇප එක ඩුවේල් කැම් වලට සපෝට් නැ. නැත්නම් ගුගල් ලගේ ඇප් එකෙන් එන කොලිටිය තරම් ඔව්ව සුපිරි නැ. ගුගල් ලා උන්ගේ ඇප් එක හදලා ගත්ත නම් , හොද වටිනාකමක් එනවා ෆෝන් එකට :) මුන් ඔක්කොම හරියට දාල, කැම් ඇප් එක xiaomi ලගේ එකනේ දාල තියෙන්නේ. අපරාදේ
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    ගුගල් උන් ගේ ඇප එක ඩුවේල් කැම් වලට සපෝට් නැ. නැත්නම් ගුගල් ලගේ ඇප් එකෙන් එන කොලිටිය තරම් ඔව්ව සුපිරි නැ. ගුගල් ලා උන්ගේ ඇප් එක හදලා ගත්ත නම් , හොද වටිනාකමක් එනවා ෆෝන් එකට :) මුන් ඔක්කොම හරියට දාල, කැම් ඇප් එක xiaomi ලගේ එකනේ දාල තියෙන්නේ. අපරාදේ

    ඔව්ද බන් A1 එකෙත් තියෙන්නෙ xiaomi ලගෙ cam app එකද බන්, එහෙමනම් සමහරවිට ඉස්සරහට update එකක් දෙයිනේ dual cam වලට develop කරලා.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ගුගල් උන් ගේ ඇප එක ඩුවේල් කැම් වලට සපෝට් නැ. නැත්නම් ගුගල් ලගේ ඇප් එකෙන් එන කොලිටිය තරම් ඔව්ව සුපිරි නැ. ගුගල් ලා උන්ගේ ඇප් එක හදලා ගත්ත නම් , හොද වටිනාකමක් එනවා ෆෝන් එකට :) මුන් ඔක්කොම හරියට දාල, කැම් ඇප් එක xiaomi ලගේ එකනේ දාල තියෙන්නේ. අපරාදේ

    ethakota stock android thiyana Mi A1 eke thiyenneth dual cam ne ban?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව්ද බන් A1 එකෙත් තියෙන්නෙ xiaomi ලගෙ cam app එකද බන්, එහෙමනම් සමහරවිට ඉස්සරහට update එකක් දෙයිනේ dual cam වලට develop කරලා.

    මම හිතන්නේ නැ එක A1 වලට එයි කියල. දිගටම xiaomi අප් එක තියෙයි. ඕව හදන්න කලින් ගත්ත දිශිෂන් නේ

    ethakota stock android thiyana Mi A1 eke thiyenneth dual cam ne ban?

    කැමරා ඇප් එක XIaomi ලගේ. ගුගලා pixel වලට හදල තියන ඇප් එක නෙමෙයි. අද කාලේ කැමරා වල හාඩ්වෙයාර් පිස්කල් ගානට වඩා කැමරා ඇප් එකේ තමා රහස තියෙන්නේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම හිතන්නේ නැ එක A1 වලට එයි කියල. දිගටම xiaomi අප් එක තියෙයි. ඕව හදන්න කලින් ගත්ත දිශිෂන් නේ

    කැමරා ඇප් එක XIaomi ලගේ. ගුගලා pixel වලට හදල තියන ඇප් එක නෙමෙයි. අද කාලේ කැමරා වල හාඩ්වෙයාර් පිස්කල් ගානට වඩා කැමරා ඇප් එකේ තමා රහස තියෙන්නේ

    :yes: :yes:

    Mi A1 ekath root karala Google Camera port eka dammoth photo quality (specially low light) saahena improve wenawa..

    Mage Mi 5 ekatath damma, e welawata thamai hithenne Xiaomi eka unge camera app eka mokata deela thiyenawada kiyala :lol:

    Google Cam with HDR+ :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: :yes:

    Mi A1 ekath root karala Google Camera port eka dammoth photo quality (specially low light) saahena improve wenawa..

    Mage Mi 5 ekatath damma, e welawata thamai hithenne Xiaomi eka unge camera app eka mokata deela thiyenawada kiyala :lol:

    Google Cam with HDR+ :love:

    Oya root karana wade karapuwama update nawatanne ehema nedda ban?
    Ehema natnm xiaomilata adalama nedda api root kalath nokalath. Warranty void witaramada ban?
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    :yes: :yes:

    Mi A1 ekath root karala Google Camera port eka dammoth photo quality (specially low light) saahena improve wenawa..

    Mage Mi 5 ekatath damma, e welawata thamai hithenne Xiaomi eka unge camera app eka mokata deela thiyenawada kiyala :lol:

    Google Cam with HDR+ :love:

    sirawata google Cam app eken pahadili wenasak tiyenawada bn? :oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම හිතන්නේ නැ එක A1 වලට එයි කියල. දිගටම xiaomi අප් එක තියෙයි. ඕව හදන්න කලින් ගත්ත දිශිෂන් නේ

    කැමරා ඇප් එක XIaomi ලගේ. ගුගලා pixel වලට හදල තියන ඇප් එක නෙමෙයි. අද කාලේ කැමරා වල හාඩ්වෙයාර් පිස්කල් ගානට වඩා කැමරා ඇප් එකේ තමා රහස තියෙන්නේ

    ow ban xiaomi app eka nam chaaa :dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Oya root karana wade karapuwama update nawatanne ehema nedda ban?
    Ehema natnm xiaomilata adalama nedda api root kalath nokalath. Warranty void witaramada ban?

    ZCX TWRP (for Mi5) එක ගැහුවම නම් OTA Updates ගහන්න පුළුවන් අවුලක් නැතුව..Magisk එකෙන් root කරහමත් අවුලක් නැහැ කියනවා updates වලට..මම තාම update කරේ නැහැ..

    මම මේ Android එකක් root කරලා අරව මේවා කරන්න ගත්තේ අවුරුදු හතරකට විතර පස්සේ..ඒ නිසා වැඩිය Updated නැහැ ඕවා ගැන..
     
    Status
    Not open for further replies.