Fan වලට වැඩිය කුල් , වතුර නිසා
සෙම ලෙඩ අයට සෙම පිනස වැඩි වෙන්න පුලුවන්
Fan වල වගෙ දෙගුනයක් කරන්ට් පාවිච්චි වෙනවා w100 වැඩි
මදි , air cooler කියන්නෙ ac වගේ නෙමෙයි ,
එහෙමද එහෙනම් හරියන්නේ නැ වගේ..
වෝල් ෆෑන් වලට කරන්ට් පාවිච්චිය අඩුද සිවිලින් ෆෑන් වලට වඩා.( වෝල් ෆෑන් වත් දාගන්න බැලුවේ )
බොහොම ස්තුත්යි උදව්වට...
එයා කූලර්ස්නම් ඔය කියන තරම් සාර්ථක නෑ මචං. මහ ලොකු කූල් එකක් එන්නෙ නෑ. අනික එ්කට දාන වතුරවල ක්ලෝරීන් තිබ්බොත් එන හුලඟ ක්ලෝරීන් ගඳයි.
ඊළට සීලිං ෆෑන්වලට වඩා වෝල් ෆෑන්වලට කරන්ට් එක අඩුවෙන් යන්නෙ. අපේ ගෙදරත් සීලිං ෆෑන් තියනව. ඉතිං ඔහේ තියනව. දාන්නෙනම් නෑ ලොවෙත්.
මං හිතන්නේ තේරුමක් නෑ බන්. හදිසි වැඩ වලට නම් හොද ඇති. ඒත් permanent වැඩ වලට useless
එයා කූලර්ස්නම් ඔය කියන තරම් සාර්ථක නෑ මචං. මහ ලොකු කූල් එකක් එන්නෙ නෑ. අනික එ්කට දාන වතුරවල ක්ලෝරීන් තිබ්බොත් එන හුලඟ ක්ලෝරීන් ගඳයි.
ඊළට සීලිං ෆෑන්වලට වඩා වෝල් ෆෑන්වලට කරන්ට් එක අඩුවෙන් යන්නෙ. අපේ ගෙදරත් සීලිං ෆෑන් තියනව. ඉතිං ඔහේ තියනව. දාන්නෙනම් නෑ ලොවෙත්.
වෝල් ෆෑන් සිවිලින් ෆෑන් දෙකෙම කරන්ට් පාවිච්චිය සාමානයි w60 - w 70 අතර පාවිච්චි වෙන්නෙ , ජපන් එවගෙ kdk panasonic mitsubishi , indian ඒවාගේ කියන ගාන්ට වැඩිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් , අනිත් china ඒවාගේ ත් එහෙමයි
නෝමල් ෆෑන් වලට වඩා ශරීරයට හොඳයි.ඇඟ වේලෙන්නෙ නෑ.ශබ්දය වැඩියි.
කරන්ට් එක යනව ගොඩක්.100W වගේ
සිවිලිම් ගහල තියෙන රූම් එකක්නම් ඇති.
අයිස් කැටයි අයිස් වතුරයි දාල පැය 2-3ක් දාල තිබ්බම කූල් එක තියෙනව
මන් ලඟත් තියෙන්නෙ Singer එකේ 12ලීටර් එක.
ෆෑන් වල වගේ ඇග වේලෙන්නෙ නෑ .Fresh ගතියක් තියනව
ෆෑන් වලට වැඩිය කූල්
රූම් එකක දාල තිබ්බ කියල රූම් එක කූල් වෙන්නෙ නෑ හුලන් වදින ටික කූල් වෙනව .
දැන් පොඩි ඒවතියනව ලොකු කරන්ට් එකක් යන්නෙ නැති
ලොකූ වාසියක් නම් නෑ ඉතින්
අඩු වොට් ගානකින් ගොඩ දාගන්න විදියක් නැද්ද අඩි 10 x අඩි 15 වගේ ප්රමාණයක්
ස්තුතියි..
එහෙනම් ඉතින් kdk box fan තමයි w 30 - 35 අතර පාවිච්චි වෙන්නෙ , දවල් කාලෙට එන රස්නෙට කුල් එකෙ තියෙන්න නෙ ඔන, එකට වාහලට රෙජිෆොම් ගාහාලා ඉට උඩින් ඩබල් බබල් mac foil දන්න රස්නෙ නැ , පොඩ්ඩක් වත්

සිවිලිම උඩට නගින්න විදියක් නැ එකේ..