Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    Air Cooler,
    නෝමල් ෆෑන් වලට වඩා හොදද?
    ශරීරයට හිතකරද ?
    කරන්ට් එක නෝමල් ෆෑන් වලට වඩා අවශ්‍යයද ?
    සාමාන්‍යයෙන් අඩි 10 x අඩි 15 වගේ තැනකට කුල් එක ඇති වෙයිද ?
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Fan වලට වැඩිය කුල් , වතුර නිසා
    සෙම ලෙඩ අයට සෙම පිනස වැඩි වෙන්න පුලුවන්
    Fan වල වගෙ දෙගුනයක් කරන්ට් පාවිච්චි වෙනවා w100 වැඩි
    මදි , air cooler කියන්නෙ ac වගේ නෙමෙයි ,
     
    • Like
    Reactions: sricreation

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    Fan වලට වැඩිය කුල් , වතුර නිසා
    සෙම ලෙඩ අයට සෙම පිනස වැඩි වෙන්න පුලුවන්
    Fan වල වගෙ දෙගුනයක් කරන්ට් පාවිච්චි වෙනවා w100 වැඩි
    මදි , air cooler කියන්නෙ ac වගේ නෙමෙයි ,

    එහෙමද එහෙනම් හරියන්නේ නැ වගේ..

    වෝල් ෆෑන් වලට කරන්ට් පාවිච්චිය අඩුද සිවිලින් ෆෑන් වලට වඩා.( වෝල් ෆෑන් වත් දාගන්න බැලුවේ )

    බොහොම ස්තුත්යි උදව්වට...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    මං හිතන්නේ තේරුමක් නෑ බන්. හදිසි වැඩ වලට නම් හොද ඇති. ඒත් permanent වැඩ වලට useless
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    එයා කූලර්ස්නම් ඔය කියන තරම් සාර්ථක නෑ මචං. මහ ලොකු කූල් එකක් එන්නෙ නෑ. අනික එ්කට දාන වතුරවල ක්ලෝරීන් තිබ්බොත් එන හුලඟ ක්ලෝරීන් ගඳයි.

    ඊළට සීලිං ෆෑන්වලට වඩා වෝල් ෆෑන්වලට කරන්ට් එක අඩුවෙන් යන්නෙ. අපේ ගෙදරත් සීලිං ෆෑන් තියනව. ඉතිං ඔහේ තියනව. දාන්නෙනම් නෑ ලොවෙත්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙමද එහෙනම් හරියන්නේ නැ වගේ..

    වෝල් ෆෑන් වලට කරන්ට් පාවිච්චිය අඩුද සිවිලින් ෆෑන් වලට වඩා.( වෝල් ෆෑන් වත් දාගන්න බැලුවේ )

    බොහොම ස්තුත්යි උදව්වට...

    වෝල් ෆෑන් සිවිලින් ෆෑන් දෙකෙම කරන්ට් පාවිච්චිය සාමානයි w60 - w 70 අතර පාවිච්චි වෙන්නෙ , ජපන් එවගෙ kdk panasonic mitsubishi , indian ඒවාගේ කියන ගාන්ට වැඩිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් , අනිත් china ඒවාගේ ත් එහෙමයි
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    නෝමල් ෆෑන් වලට වඩා ශරීරයට හොඳයි.ඇඟ වේලෙන්නෙ නෑ.ශබ්දය වැඩියි.:growl::growl:

    කරන්ට් එක යනව ගොඩක්.100W වගේ:nerd:

    සිවිලිම් ගහල තියෙන රූම් එකක්නම් ඇති.

    අයිස් කැටයි අයිස් වතුරයි දාල පැය 2-3ක් දාල තිබ්බම කූල් එක තියෙනව

    මන් ලඟත් තියෙන්නෙ Singer එකේ 12ලීටර් එක.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ෆෑන් වල වගේ ඇග වේලෙන්නෙ නෑ .Fresh ගතියක් තියනව
    ෆෑන් වලට වැඩිය කූල්
    රූම් එකක දාල තිබ්බ කියල රූම් එක කූල් වෙන්නෙ නෑ හුලන් වදින ටික කූල් වෙනව .
    දැන් පොඩි ඒවතියනව ලොකු කරන්ට් එකක් යන්නෙ නැති

    ලොකූ වාසියක් නම් නෑ ඉතින්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එයා කූලර්ස්නම් ඔය කියන තරම් සාර්ථක නෑ මචං. මහ ලොකු කූල් එකක් එන්නෙ නෑ. අනික එ්කට දාන වතුරවල ක්ලෝරීන් තිබ්බොත් එන හුලඟ ක්ලෝරීන් ගඳයි.

    ඊළට සීලිං ෆෑන්වලට වඩා වෝල් ෆෑන්වලට කරන්ට් එක අඩුවෙන් යන්නෙ. අපේ ගෙදරත් සීලිං ෆෑන් තියනව. ඉතිං ඔහේ තියනව. දාන්නෙනම් නෑ ලොවෙත්.

    වෝල් ෆෑන් සිවිලින් ෆෑන් පෙඩෙස්ටල් ෆෑන් තුනෙම w ගනන් සාමනයි, w 60 -70 අතර පාවිච්චි වෙන්නෙ
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    එයා කූලර්ස්නම් ඔය කියන තරම් සාර්ථක නෑ මචං. මහ ලොකු කූල් එකක් එන්නෙ නෑ. අනික එ්කට දාන වතුරවල ක්ලෝරීන් තිබ්බොත් එන හුලඟ ක්ලෝරීන් ගඳයි.

    ඊළට සීලිං ෆෑන්වලට වඩා වෝල් ෆෑන්වලට කරන්ට් එක අඩුවෙන් යන්නෙ. අපේ ගෙදරත් සීලිං ෆෑන් තියනව. ඉතිං ඔහේ තියනව. දාන්නෙනම් නෑ ලොවෙත්.

    එළ ... ස්තුතියි..
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    වෝල් ෆෑන් සිවිලින් ෆෑන් දෙකෙම කරන්ට් පාවිච්චිය සාමානයි w60 - w 70 අතර පාවිච්චි වෙන්නෙ , ජපන් එවගෙ kdk panasonic mitsubishi , indian ඒවාගේ කියන ගාන්ට වැඩිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් , අනිත් china ඒවාගේ ත් එහෙමයි

    අඩු වොට් ගානකින් ගොඩ දාගන්න විදියක් නැද්ද අඩි 10 x අඩි 15 වගේ ප්‍රමාණයක්

    ස්තුතියි..
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    නෝමල් ෆෑන් වලට වඩා ශරීරයට හොඳයි.ඇඟ වේලෙන්නෙ නෑ.ශබ්දය වැඩියි.:growl::growl:

    කරන්ට් එක යනව ගොඩක්.100W වගේ:nerd:

    සිවිලිම් ගහල තියෙන රූම් එකක්නම් ඇති.

    අයිස් කැටයි අයිස් වතුරයි දාල පැය 2-3ක් දාල තිබ්බම කූල් එක තියෙනව

    මන් ලඟත් තියෙන්නෙ Singer එකේ 12ලීටර් එක.

    ස්තුතියි.. මචං
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ෆෑන් වල වගේ ඇග වේලෙන්නෙ නෑ .Fresh ගතියක් තියනව
    ෆෑන් වලට වැඩිය කූල්
    රූම් එකක දාල තිබ්බ කියල රූම් එක කූල් වෙන්නෙ නෑ හුලන් වදින ටික කූල් වෙනව .
    දැන් පොඩි ඒවතියනව ලොකු කරන්ට් එකක් යන්නෙ නැති

    ලොකූ වාසියක් නම් නෑ ඉතින්

    ස්තුතියි..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩු වොට් ගානකින් ගොඩ දාගන්න විදියක් නැද්ද අඩි 10 x අඩි 15 වගේ ප්‍රමාණයක්

    ස්තුතියි..

    එහෙනම් ඉතින් kdk box fan තමයි w 30 - 35 අතර පාවිච්චි වෙන්නෙ , දවල් කාලෙට එන රස්නෙට කුල් එකෙ තියෙන්න නෙ ඔන, එකට වාහලට රෙජිෆොම් ගාහාලා ඉට උඩින් ඩබල් බබල් mac foil දන්න රස්නෙ නැ , පොඩ්ඩක් වත්
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    එහෙනම් ඉතින් kdk box fan තමයි w 30 - 35 අතර පාවිච්චි වෙන්නෙ , දවල් කාලෙට එන රස්නෙට කුල් එකෙ තියෙන්න නෙ ඔන, එකට වාහලට රෙජිෆොම් ගාහාලා ඉට උඩින් ඩබල් බබල් mac foil දන්න රස්නෙ නැ , පොඩ්ඩක් වත්

    රෙන්ට් එකට ඉන්න ෂොප් එකටයි බැලුවේ එකේ ඇස්බෙස්ටොස් සිවිලිමක් ගහලා තියෙන්නේ.. වහලේ සිට් ගලවලා පොඩි ගේමක් දෙන්න වෙයි බං ඔය වැඩේ කරන්න:(:( සිවිලිම උඩට නගින්න විදියක් නැ එකේ..

    ස්තුතියි...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Portable AC එකක් ගනින්කෝ.

    hxfuk3ufv523izdqav1s.jpg