අපේ සීරීස් එකෙන් පස්සේ ඉන්දියාවට තියෙන්නේ සවුත් ඇෆ්රිකා ටුවර් එක..
පහුගිය කාලෙ ඉන්දියාව ගහුවේ උන්ගේ රටේ, නැත්නම් ලංකාවේ,
එක පාරක් වෙස්ට් ඉන්ඩීස් වලට ගියා එච්චරයි..
ඒ නිසා උන්ට හොද කොලිටි ග්රීන් පේසි විකට් එකක මැච් ප්රැක්ටිස් හම්බ වෙලාම නැහැ කාලෙකින්..
ඒ හින්දම උන් අපේ සීරීස් එකට ග්රීන් විකට් දෙයි කියලා මට හිතෙනවා..
උන්ගෙත් හොද පේසිලා ඉන්නවා, ශමි, බුවී, උමේශ්, ඉශාන්ත්, බුම් රා,
මම හිතන්නේ නැහැ සවුත් ඇෆ්රිකා වලදි ජඩේජා, අශ්වින් දෙන්නම ගහයි කියලා..
ගොඩක් දුරට කුල්දීප් යාදව් ගහයි..
අපිට පේස් විකට් හම්බවෙය් අනිවා..
ඒකෙන් හොදක් වෙයි කියලා හිතෙනවා මයින් ෆීල්ඩ් වගේ ස්පින් ට්රැක් වල ගහනවට වඩා..