|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
giphy.gif
 

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තිරිමාන්නයව අපරාදේ කියල හිතෙනවා මේකට දැම්මේ. 2014 එංගලන්තේ ගිහින් andersonගෙ bunny උනා වගේ වෙයිද දන්නේ නෑ.
    හැබැයි ඉතින් ඌ කොහොම හරි ගොඩ ආවොත් නම් මරු
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ සීරීස් එකෙන් පස්සේ ඉන්දියාවට තියෙන්නේ සවුත් ඇෆ්රිකා ටුවර් එක..
    පහුගිය කාලෙ ඉන්දියාව ගහුවේ උන්ගේ රටේ, නැත්නම් ලංකාවේ,
    එක පාරක් වෙස්ට් ඉන්ඩීස් වලට ගියා එච්චරයි..
    ඒ නිසා උන්ට හොද කොලිටි ග්‍රීන් පේසි විකට් එකක මැච් ප්‍රැක්ටිස් හම්බ වෙලාම නැහැ කාලෙකින්..
    ඒ හින්දම උන් අපේ සීරීස් එකට ග්‍රීන් විකට් දෙයි කියලා මට හිතෙනවා..
    උන්ගෙත් හොද පේසිලා ඉන්නවා, ශමි, බුවී, උමේශ්, ඉශාන්ත්, බුම්‍ රා,
    මම හිතන්නේ නැහැ සවුත් ඇෆ්රිකා වලදි ජඩේජා, අශ්වින් දෙන්නම ගහයි කියලා..
    ගොඩක් දුරට කුල්දීප් යාදව් ගහයි..
    අපිට පේස් විකට් හම්බවෙය් අනිවා..
    ඒකෙන් හොදක් වෙයි කියලා හිතෙනවා මයින් ෆීල්ඩ් වගේ ස්පින් ට්‍රැක් වල ගහනවට වඩා..

    මම කිව්වා වගේම උනා නේ..
    මම මෙහෙම කිව්ව කියලා කාගේ හරි ගැට්ට රිදිලා මගේ රෙප් කපලත් තිබ්බා..

    Ane pala radical ponnaya tho danna labba.
    මට තේරුන දේ තමයි කිව්වේ..
    දැනට තියෙන විදියට අපිට කැරකෙන්නත් ඉඩ තියෙනවා..
    තිරිමාන්නට යමක් කරනන් පුළුවන් වෙයි, කරන්නම වෙනවා මේ මැච් එකේ නම්..

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    250/3 වගේ වෙන්න තිබුන එකනෙ කොහොමත් දවස ඉවරවෙද්දි :yes: අපේ විකට් ටික අපි ගත්තා, උන්ට ලකුණු ගහගන්න බැරිවුනා. ඒ හින්ද පාඩුවක් නෑ.