මචන්ලා මම paid crypto signal chanels වගයකට register වෙලා ඉන්නවා ...පහුගිය දවස් ටිකේ මම මේක try කරා ඒවගෙන් දෙන signals වල 70 -75% වගේ චාන්ස් එකක් තියනවා කියල මට හිතෙනවා .මම ඒවගේ signals මෙතෙන්ට post කරන්නද ? if anything go wrong dont blame me buy at your own risk ..stop loss දාල කරොත් වෙන පාඩුව අවම කරගන්න පුළුවන්
group එකේ කි දෙනෙක් ඉන්නවද?membership fee?
25+ ඉන්නවා නම් හොද BTC තියෙන උන් ඉන්නවා නම් 70-75% හරි යන එක සුවන්ර් බන්..
if you know what i mean




100$ lost..කැ** ප** ටික සේල් කර කර ගියානේ.. 100$ යටින් දාපු stop loss හිට් වෙලා 

