ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්ලා මම paid crypto signal chanels වගයකට register වෙලා ඉන්නවා ...පහුගිය දවස් ටිකේ මම මේක try කරා ඒවගෙන් දෙන signals වල 70 -75% වගේ චාන්ස් එකක් තියනවා කියල මට හිතෙනවා .මම ඒවගේ signals මෙතෙන්ට post කරන්නද ? if anything go wrong dont blame me buy at your own risk ..stop loss දාල කරොත් වෙන පාඩුව අවම කරගන්න පුළුවන්

    group එකේ කි දෙනෙක් ඉන්නවද?membership fee?

    25+ ඉන්නවා නම් හොද BTC තියෙන උන් ඉන්නවා නම් 70-75% හරි යන එක සුවන්ර් බන්..

    if you know what i mean :rofl::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩොලර් වලින් ගණන් හදන්න එපා යකෝ.. :growl::growl:

    තොට කිව්වනේ,උබ සිරාවටම දන්නේ නැහැ වෙන දේ..උබ BTC/pair එකක් ගන්නවා නම් BTC වලින් profit බලන්න ඕන...නැත්නම් උබ BTC අගේ වැඩි වෙලා තියෙන වෙලාවක උඩ පැන පැන විකුනාවී $ අගය වැඩි නිසා :dull::dull: අන්තිමට ලොස්ට් :P

    Explain further please
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Explain further please

    BTC price වැඩි උනාම ඩොලර් අගය වැඩි වෙනවා..එත් උබේ සමහර විට total btc count එක අඩු ඇති buy කර ගානට වඩා..එහෙම වෙලාවක එක පාර BTC price අඩු උනොත්ම උබ ලොස්ට්.. ඕක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ.. :baffled:

    maath sell kala ban dan. podi profit ekak tiyenawa. :dull:

    ඕක අයිමත් නගීවි බන්..එත් ගන්න බයයි :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    BTC price වැඩි උනාම ඩොලර් අගය වැඩි වෙනවා..එත් උබේ සමහර විට total btc count එක අඩු ඇති buy කර ගානට වඩා..එහෙම වෙලාවක එක පාර BTC price අඩු උනොත්ම උබ ලොස්ට්.. ඕක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ.. :baffled:

    ඕක අයිමත් නගීවි බන්..එත් ගන්න බයයි :lol:

    ow ow ban mama meh daha athe kalpana karanne eka thama :rofl::rofl::lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    BTC price වැඩි උනාම ඩොලර් අගය වැඩි වෙනවා..එත් උබේ සමහර විට total btc count එක අඩු ඇති buy කර ගානට වඩා..එහෙම වෙලාවක එක පාර BTC price අඩු උනොත්ම උබ ලොස්ට්.. ඕක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ.. :baffled:

    oya Tika terenne natuwa kohomada ban trade karanne,
    USDT /Tether to alt trade karanna purudu wenakan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    BTC price වැඩි උනාම ඩොලර් අගය වැඩි වෙනවා..එත් උබේ සමහර විට total btc count එක අඩු ඇති buy කර ගානට වඩා..එහෙම වෙලාවක එක පාර BTC price අඩු උනොත්ම උබ ලොස්ට්.. ඕක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ.. :baffled:

    podi example ekakin describe karahan
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oya Tika terenne natuwa kohomada ban trade karanne,
    USDT /Tether to alt trade karanna purudu wenakan

    මට ඕක තේරෙනවා බන්..අරුට කියලා දෙන්න තේරෙන්නේ නැහැ කිව්වේ :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC is crazily bullish. Correction was so quick. All time High rate may be in this week

    :growl::growl:

    මොන correction බන්..අන්න අයිමත් ඒ ගාන..උදේ මන් කිව්වා දේ වෙන්නේ...උන් up කරලා උන්ම drop කරනවා.බය උන උන් lost වෙන්න සෙල් කරනවා..අරුන් අයිමාත් ගන්නවා :dull::dull: අපේ කොහේදෝ ඉන්න අපතයෝ ටිකක් පෝසත් කරනවා :baffled: