Ow ,uta tamai mamath kiyanne![]()

USDt trade කරන්න ලේසි..අනික එකට දැනෙන විදිය වෙනස් BTC up/down.. අනික සට ගලා තේරෙනවා වෙනස් වීමpodi example ekakin describe karahan
BTC price 7000$
එත් BTC up උන නිසා USD value එකෙන් බැලුවොත් profit විදියට අගවනවා 
oya Tika terenne natuwa kohomada ban trade karanne,
USDT /Tether to alt trade karanna purudu wenakan
kiyawanna thanak dipan mulu thread ekama kiyawanne nathuwa Trade nam karanne ne. Anika oka gana awabodayak nathuwa nam atha gahanne ne. But need to know coz anyone crawls before walk ne ban
මේ ත්‍රෙඩ් එකේ ඕවා කියලා නැනේ උ 

මුලින්ම කිව්වා මට මේක හරියට explain කරන්න තේරෙන්නේ නැහැ...
මෙහෙම හිතමු..
උබ BTC තියෙනවා 1BTC price 7000$
දැන් lisk ගත්තා,
1 LISK = 0.00122512BTC
දැන් BTC up උනා 7500$
සුවර් LISK price බැහැලා..
දැන් උබේ total lisk ගත්ත ගාන * දැන් යන BTC ගාන බැලුවම එන්නේ නැහැ 1 BTCඑත් BTC up උන නිසා USD value එකෙන් බැලුවොත් profit විදියට අගවනවා
![]()
Hari BTC 7500 tiyeddima Lisk 0.0015 wela nam moko karanne?
BTC bahiddi da ethakota LISK or ALT coins up wenne?

No pain no gain. Iwasimak nathnm crypto karanna epa puthala..![]()


0.0015 නම් 7500$ තියෙද්දී Profit මචන්..prfit cal වෙන්නේ
(0.0015 -0.0012251) * ටෝටල් coin උබ ගත්ත ගණන
හබ වෙලේම දැන් තියෙන LISK BTC ගණන,උබ ගත්ත ගානෙන් අඩු කරලා බලපන් + එකට 3% trade fee add කරපන්
එහෙමම කියන්නේ බැහැ බන්,BTC අසාමාන්‍ය විදියට 100$ වැඩි උනොත් 1 min සුවර් ඉවරයි.ඕකම අනිත් පැත්තට හරි..
හැබැයි මෙහෙම සින් එකක් තියෙනවා...උබ කවදා හරි ඩොලර් කරන්න ගිය දවසට BTC බැහැලා තිබ්බොත් උබ එදත් ලොස්ට්... example එදාට එන්නේ 1 BTC = 6500$ නම්![]()

දවසෙම full time කරන එකෙක්ට හොදයි.. උබ හිතපන් 100$ යටට stop loss දාලා වැඩකට ගිහින් එද්දී එක හිට් වෙලා තියෙනවා දැක්කම![]()

Ochchara one nane bn ape target eka btc wadi karaganna eka newe nam coin eke USD value eka vadi unama sell kara profit gaththa. Simple as that. Ape target eka btc wadi kara ganna eka nam uba kiyana kathawa hari.![]()

ඔන්න බහින වෙලාවක් සෙට් උනොත් උබ කියන එක හරි 
Ow itin trade karanawa nm iwasana theory hariyanne na thama.![]()


එකනේ බන්...අද නම් මට එපාම උනා..කවුද හිතන්නේ 100$ තරම් පහල යාවි කියලා![]()


මොන correction බන්..අන්න අයිමත් ඒ ගාන..උදේ මන් කිව්වා දේ වෙන්නේ...උන් up කරලා උන්ම drop කරනවා.බය උන උන් lost වෙන්න සෙල් කරනවා..අරුන් අයිමාත් ගන්නවාඅපේ කොහේදෝ ඉන්න අපතයෝ ටිකක් පෝසත් කරනවා
![]()
Lost wenne Sell kaloth witharai.
BTC HDOL


කවුද යකෝ ක්‍රිප්ටො කරද්දි S/L $100 දාන මෝඩයා.
එක්කෝ අඩුම ගානක් දාපන්. නැත්නම් S/L නොදා හිටු.
SLදාලා බේරෙන්න බෑ මේ සෙල්ලමේ. ඇහැ ගහගෙන ඉන්න ඕනා



මේක කරන්න එපා..මොකද අපි USDT කරන්නේ BTC high value එකකනේ..ආයිත් අපිට BTC ගන්න වෙන්නේ ගොඩක් වෙලාවට ඊට වැඩියෙන්ඔන්න බහින වෙලාවක් සෙට් උනොත් උබ කියන එක හරි
![]()


Machan uba nam true strategist kenek machan
This is we called trading bn!!
Machan uba mokada hithanne tradersla athara coin flip karana eka gana?
CEX.IO eke koi weleth BTC 1k $300 wadi YoBit ekata wada?


ඔන්න ඔහොම කලොත් fee + 10% cex price එක මග හරින්න පුළුවන්



exchange මාරු කරලා තමා මගේ 200$ වගේ ලොස්ට් උනේ..BTC චාටර් fee එකක් තියෙන්නේ
cex.io එකෙන් BTC අරන් වෙන එකකට ගෙනියන්න ඕන නම්..
උන්ගේ 7000$ වෙලාවක අරන් ගිහින් දවස් 05ක් හිටියම අනිත් යන එකේ 7050$ ඇවිල්ලා ඇතිඔන්න ඔහොම කලොත් fee + 10% cex price එක මග හරින්න පුළුවන්

