ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ow ,uta tamai mamath kiyanne :D

    මන් ඔය cal seen එක නිසා තමා USDT දැම්මේ...එකක් ලොස්ට් උනේ නැහැ..bittrex ප*** total වැය උන BTC ගාන දන්නේ නැහැ..උන් දන්නවා ඕක නොදන්නා උන් ලොස්ට් කරන්න නියම විදිය කියලා :growl:

    අද මේකේ උන් කියනවාට් BTC එකක් දැම්මා.. 100$ lost :( USDt trade කරන්න ලේසි..අනික එකට දැනෙන විදිය වෙනස් BTC up/down.. අනික සට ගලා තේරෙනවා වෙනස් වීම
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    podi example ekakin describe karahan

    මුලින්ම කිව්වා මට මේක හරියට explain කරන්න තේරෙන්නේ නැහැ...

    මෙහෙම හිතමු..

    උබ BTC තියෙනවා 1 :P BTC price 7000$

    දැන් lisk ගත්තා,

    1 LISK = 0.00122512BTC

    දැන් BTC up උනා 7500$

    සුවර් LISK price බැහැලා..

    දැන් උබේ total lisk ගත්ත ගාන * දැන් යන BTC ගාන බැලුවම එන්නේ නැහැ 1 BTC :rolleyes: එත් BTC up උන නිසා USD value එකෙන් බැලුවොත් profit විදියට අගවනවා :baffled:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kiyawanna thanak dipan mulu thread ekama kiyawanne nathuwa Trade nam karanne ne. Anika oka gana awabodayak nathuwa nam atha gahanne ne. But need to know coz anyone crawls before walk ne ban

    මත මුලින් ලොස්ට් උනේ ඔය සින් නිසා තමයි..මොකද කිසි දෙයක් දන්නේ නැහැ..අඩුම ගානේ ඔය BTC case එක :baffled: මේ ත්‍රෙඩ් එකේ ඕවා කියලා නැනේ උ :growl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුලින්ම කිව්වා මට මේක හරියට explain කරන්න තේරෙන්නේ නැහැ...

    මෙහෙම හිතමු..

    උබ BTC තියෙනවා 1 :P BTC price 7000$

    දැන් lisk ගත්තා,

    1 LISK = 0.00122512BTC

    දැන් BTC up උනා 7500$

    සුවර් LISK price බැහැලා..

    දැන් උබේ total lisk ගත්ත ගාන * දැන් යන BTC ගාන බැලුවම එන්නේ නැහැ 1 BTC :rolleyes: එත් BTC up උන නිසා USD value එකෙන් බැලුවොත් profit විදියට අගවනවා :baffled:

    Hari BTC 7500 tiyeddima Lisk 0.0015 wela nam moko karanne?
    BTC bahiddi da ethakota LISK or ALT coins up wenne?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hari BTC 7500 tiyeddima Lisk 0.0015 wela nam moko karanne?

    0.0015 නම් 7500$ තියෙද්දී Profit මචන්..prfit cal වෙන්නේ

    (0.0015 -0.0012251) * ටෝටල් coin උබ ගත්ත ගණන

    හබ වෙලේම දැන් තියෙන LISK BTC ගණන,උබ ගත්ත ගානෙන් අඩු කරලා බලපන් + එකට 3% trade fee add කරපන්

    BTC bahiddi da ethakota LISK or ALT coins up wenne?

    එහෙමම කියන්නේ බැහැ බන්,BTC අසාමාන්‍ය විදියට 100$ වැඩි උනොත් 1 min සුවර් ඉවරයි.ඕකම අනිත් පැත්තට හරි..

    හැබැයි මෙහෙම සින් එකක් තියෙනවා...උබ කවදා හරි ඩොලර් කරන්න ගිය දවසට BTC බැහැලා තිබ්බොත් උබ එදත් ලොස්ට්... example එදාට එන්නේ 1 BTC = 6500$ නම් :P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    No pain no gain. Iwasimak nathnm crypto karanna epa puthala.. :no:

    දවසෙම full time කරන එකෙක්ට හොදයි.. උබ හිතපන් 100$ යටට stop loss දාලා වැඩකට ගිහින් එද්දී එක හිට් වෙලා තියෙනවා දැක්කම :lol::growl:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    0.0015 නම් 7500$ තියෙද්දී Profit මචන්..prfit cal වෙන්නේ

    (0.0015 -0.0012251) * ටෝටල් coin උබ ගත්ත ගණන

    හබ වෙලේම දැන් තියෙන LISK BTC ගණන,උබ ගත්ත ගානෙන් අඩු කරලා බලපන් + එකට 3% trade fee add කරපන්

    එහෙමම කියන්නේ බැහැ බන්,BTC අසාමාන්‍ය විදියට 100$ වැඩි උනොත් 1 min සුවර් ඉවරයි.ඕකම අනිත් පැත්තට හරි..

    හැබැයි මෙහෙම සින් එකක් තියෙනවා...උබ කවදා හරි ඩොලර් කරන්න ගිය දවසට BTC බැහැලා තිබ්බොත් උබ එදත් ලොස්ට්... example එදාට එන්නේ 1 BTC = 6500$ නම් :P

    Ochchara one nane bn ape target eka btc wadi karaganna eka newe nam coin eke USD value eka vadi unama sell kara profit gaththa. Simple as that. Ape target eka btc wadi kara ganna eka nam uba kiyana kathawa hari. :oo:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දවසෙම full time කරන එකෙක්ට හොදයි.. උබ හිතපන් 100$ යටට stop loss දාලා වැඩකට ගිහින් එද්දී එක හිට් වෙලා තියෙනවා දැක්කම :lol::growl:

    Ow itin trade karanawa nm iwasana theory hariyanne na thama. :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ochchara one nane bn ape target eka btc wadi karaganna eka newe nam coin eke USD value eka vadi unama sell kara profit gaththa. Simple as that. Ape target eka btc wadi kara ganna eka nam uba kiyana kathawa hari. :oo:

    මේක කරන්න එපා..මොකද අපි USDT කරන්නේ BTC high value එකකනේ..ආයිත් අපිට BTC ගන්න වෙන්නේ ගොඩක් වෙලාවට ඊට වැඩියෙන් :rofl::P ඔන්න බහින වෙලාවක් සෙට් උනොත් උබ කියන එක හරි :D
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    එකනේ බන්...අද නම් මට එපාම උනා..කවුද හිතන්නේ 100$ තරම් පහල යාවි කියලා :(:lol:

    කවුද යකෝ ක්‍රිප්ටො කරද්දි S/L $100 දාන මෝඩයා.

    :angry::angry:

    එක්කෝ අඩුම ගානක් දාපන්. නැත්නම් S/L නොදා හිටු.

    SLදාලා බේරෙන්න බෑ මේ සෙල්ලමේ. ඇහැ ගහගෙන ඉන්න ඕනා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :growl::growl:

    මොන correction බන්..අන්න අයිමත් ඒ ගාන..උදේ මන් කිව්වා දේ වෙන්නේ...උන් up කරලා උන්ම drop කරනවා.බය උන උන් lost වෙන්න සෙල් කරනවා..අරුන් අයිමාත් ගන්නවා :dull::dull: අපේ කොහේදෝ ඉන්න අපතයෝ ටිකක් පෝසත් කරනවා :baffled:

    Lost wenne Sell kaloth witharai.

    BTC HDOL
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lost wenne Sell kaloth witharai.

    BTC HDOL

    මන් කියන්නේ ගොඩක් උන් සෙල් කරනවා කියලා ලොස්ට් වෙද්දී ..උබ කිව්වා වගේ BTC තමා trade කරනවා නම් හොද එක අතකට..කවදා හරි එවි කියලා hopes එකක් තියෙන නිසා :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කවුද යකෝ ක්‍රිප්ටො කරද්දි S/L $100 දාන මෝඩයා.

    :angry::angry:

    එක්කෝ අඩුම ගානක් දාපන්. නැත්නම් S/L නොදා හිටු.

    SLදාලා බේරෙන්න බෑ මේ සෙල්ලමේ. ඇහැ ගහගෙන ඉන්න ඕනා

    මට ඇහැ ගහන ඉන්න වෙලාවක් නැහැ.. ඔය ALtcoin එකක් බන්..නොට් BTC..අඩුම ගානක් දැම්මා ගමන් ලොකු උන් price down කරලා stop loss කඩලා අඩුවට ගන්නවා :dull::dull:

    ඔහොම දාන්නේ බන්..බැරි වෙලා හරි coin එකට කෙලවිලා ගියොත් තමන්ට දරන්න පුළුවන් උපරිම ලොස්ට් එක..මට ඕක දාපු එකෙන් තාමත් ඕන නම් දැන් තියෙන ගානට ඊට වඩා ගන්න පුළුවන් :rofl:

    BTC 1k තියෙනවා නම්..BTC trade කරන එක තරම් හොද දෙයක් නැහැ..මොකද ඔකේ daily movement එක 200+ හරි වෙලාව අල්ලා ගත්තොත් daily 200$ profit
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේක කරන්න එපා..මොකද අපි USDT කරන්නේ BTC high value එකකනේ..ආයිත් අපිට BTC ගන්න වෙන්නේ ගොඩක් වෙලාවට ඊට වැඩියෙන් :rofl::P ඔන්න බහින වෙලාවක් සෙට් උනොත් උබ කියන එක හරි :D

    Machan uba nam true strategist kenek machan
    This is we called trading bn!! :D:D

    Machan uba mokada hithanne tradersla athara coin flip karana eka gana?
    CEX.IO eke koi weleth BTC 1k $300 wadi YoBit ekata wada?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan uba nam true strategist kenek machan
    This is we called trading bn!! :D:D

    Machan uba mokada hithanne tradersla athara coin flip karana eka gana?
    CEX.IO eke koi weleth BTC 1k $300 wadi YoBit ekata wada?

    exchange මාරු කරලා තමා මගේ 200$ වගේ ලොස්ට් උනේ..BTC චාටර් fee එකක් තියෙන්නේ :baffled:

    cex.io එකෙන් BTC අරන් වෙන එකකට ගෙනියන්න ඕන නම්..

    උන්ගේ 7000$ වෙලාවක අරන් ගිහින් දවස් 05ක් හිටියම අනිත් යන එකේ 7050$ ඇවිල්ලා ඇති :rofl::rofl: ඔන්න ඔහොම කලොත් fee + 10% cex price එක මග හරින්න පුළුවන්

    මට ඕක තේරුනෙත් සේරම transfer කරාට පස්සේ :lol::lol:

    කොහෙද මේ තර්ඩ් එක දාපු එකා ඕවා කියලා නැනේ.. :(:growl:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    exchange මාරු කරලා තමා මගේ 200$ වගේ ලොස්ට් උනේ..BTC චාටර් fee එකක් තියෙන්නේ :baffled:

    cex.io එකෙන් BTC අරන් වෙන එකකට ගෙනියන්න ඕන නම්..

    උන්ගේ 7000$ වෙලාවක අරන් ගිහින් දවස් 05ක් හිටියම අනිත් යන එකේ 7050$ ඇවිල්ලා ඇති :rofl::rofl: ඔන්න ඔහොම කලොත් fee + 10% cex price එක මග හරින්න පුළුවන්

    Reason why BCH is gonna overtake. :P:rofl: