ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    0.0015 නම් 7500$ තියෙද්දී Profit මචන්..prfit cal වෙන්නේ

    (0.0015 -0.0012251) * ටෝටල් coin උබ ගත්ත ගණන

    හබ වෙලේම දැන් තියෙන LISK BTC ගණන,උබ ගත්ත ගානෙන් අඩු කරලා බලපන් + එකට 3% trade fee add කරපන්

    එහෙමම කියන්නේ බැහැ බන්,BTC අසාමාන්‍ය විදියට 100$ වැඩි උනොත් 1 min සුවර් ඉවරයි.ඕකම අනිත් පැත්තට හරි..

    හැබැයි මෙහෙම සින් එකක් තියෙනවා...උබ කවදා හරි ඩොලර් කරන්න ගිය දවසට BTC බැහැලා තිබ්බොත් උබ එදත් ලොස්ට්... example එදාට එන්නේ 1 BTC = 6500$ නම් :P

    Thijak theruna
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    exchange මාරු කරලා තමා මගේ 200$ වගේ ලොස්ට් උනේ..BTC චාටර් fee එකක් තියෙන්නේ :baffled:

    cex.io එකෙන් BTC අරන් වෙන එකකට ගෙනියන්න ඕන නම්..

    උන්ගේ 7000$ වෙලාවක අරන් ගිහින් දවස් 05ක් හිටියම අනිත් යන එකේ 7050$ ඇවිල්ලා ඇති :rofl::rofl: ඔන්න ඔහොම කලොත් fee + 10% cex price එක මග හරින්න පුළුවන්

    මට ඕක තේරුනෙත් සේරම transfer කරාට පස්සේ :lol::lol:

    කොහෙද මේ තර්ඩ් එක දාපු එකා ඕවා කියලා නැනේ.. :(:growl:

    Machan exchanger 2ka athara BTC gap eka $300/400ta wadi machan.
    Uba hithanne fees cover wenne na kiyalada?
    Plz explain machan!
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan exchanger 2ka athara BTC gap eka $300/400ta wadi machan.
    Uba hithanne fees cover wenne na kiyalada?
    Plz explain machan!

    fees cover වෙන්නේ නැහැ මචන්..ඔතනින් තමා ලොස්ට් වීම පටන් ගන්නේ.. :rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    0.3 kiwwe $0.30 da
    mage bara ganak xrp walata hira wela thiyanawa 0.00005000-0.00004700 gaththa me tika aapahu naggoth ona deyak wenna kiyala wikunannada

    Sell karanna epa. XRP 1st time thama mae real adoptation ekak publish kale. 0.40$ wenna unath chance ekak thiyenawa 2-3 months
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    https://www.saltlending.com/

    මේක මරු බන්. Btc/alt වලට real money loan දෙනවා.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලෝකේ වටේ ඉන්න බිලියන අපතයෝ, BCH case එකෙන් හොදට හබ්බ කරලා වගේ :lol::lol:

    මේ හැම එකාටම කියන්නේ..තියෙන ALTCOIN එකක් + උන ගමන් විකුනලා නවත්වපල්ලා :rofl::rofl:

    එහෙම නවත්වන්න බැරි උන් Altcoin සේරම විකුනලා BTC ගනින් :P:P
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ලෝකේ වටේ ඉන්න බිලියන අපතයෝ, BCH case එකෙන් හොදට හබ්බ කරලා වගේ :lol::lol:

    මේ හැම එකාටම කියන්නේ..තියෙන ALTCOIN එකක් + උන ගමන් විකුනලා නවත්වපල්ලා :rofl::rofl:

    එහෙම නවත්වන්න බැරි උන් Altcoin සේරම විකුනලා BTC ගනින් :P:P

    Bad advice. BTC will be dead within next year. :P:rofl:
    Buy some BCH and hold. This will be the last chance for you to get rich. :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bad advice. BTC will be dead within next year. :P:rofl:
    Buy some BCH and hold. This will be the last chance for you to get rich. :rofl:

    මන් උබට අවසාන වතාවට කියන්නේ..දැන් වත් ඔය BCH නවත්වපන් :growl::growl:

    ඔය මගුලේ දෙන BCH නිසා තමයි ALTCOIN හැම එකටම කෙල උනේ :growl::growl:

    ඔන්න ඕක බලපන
    TOP 100 RICHEST BITCOIN ADDRESSES
    https://99bitcoins.com/bitcoin-rich-list-top100/

    ඕකුන් ඕක වැටෙන්නේ දෙන්නේ නැහැ
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මන් උබට අවසාන වතාවට කියන්නේ..දැන් වත් ඔය BCH නවත්වපන් :growl::growl:

    ඔය මගුලේ දෙන BCH නිසා තමයි ALTCOIN හැම එකටම කෙල උනේ :growl::growl:

    :rofl::rofl::P
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මන් උබට අවසාන වතාවට කියන්නේ..දැන් වත් ඔය BCH නවත්වපන් :growl::growl:

    ඔය මගුලේ දෙන BCH නිසා තමයි ALTCOIN හැම එකටම කෙල උනේ :growl::growl:

    ඔන්න ඕක බලපන
    TOP 100 RICHEST BITCOIN ADDRESSES
    https://99bitcoins.com/bitcoin-rich-list-top100/

    170000 BTC?????
    Kawru unath gon harakek
    Same address been used for all transactions
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    170000 BTC?????
    Kawru unath gon harakek
    Same address been used for all transactions

    ඔව් බන්..සල්ලි තියෙන උන්ට මොලේ නැහැ :lol::lol: :dull::dull:

    ඔන්න ඕකුන් තමා BCH game එක රන් කලේ..උන්ට 170000 free BCH ලැබුනනෙ :rofl::rofl:

    ඕකුන් අනික හිතන්නේ track කරන්න බැහැ කියලා..එකයි සින් එක :lol::lol: