0.0015 නම් 7500$ තියෙද්දී Profit මචන්..prfit cal වෙන්නේ
(0.0015 -0.0012251) * ටෝටල් coin උබ ගත්ත ගණන
හබ වෙලේම දැන් තියෙන LISK BTC ගණන,උබ ගත්ත ගානෙන් අඩු කරලා බලපන් + එකට 3% trade fee add කරපන්
එහෙමම කියන්නේ බැහැ බන්,BTC අසාමාන්‍ය විදියට 100$ වැඩි උනොත් 1 min සුවර් ඉවරයි.ඕකම අනිත් පැත්තට හරි..
හැබැයි මෙහෙම සින් එකක් තියෙනවා...උබ කවදා හරි ඩොලර් කරන්න ගිය දවසට BTC බැහැලා තිබ්බොත් උබ එදත් ලොස්ට්... example එදාට එන්නේ 1 BTC = 6500$ නම්![]()
exchange මාරු කරලා තමා මගේ 200$ වගේ ලොස්ට් උනේ..BTC චාටර් fee එකක් තියෙන්නේ
cex.io එකෙන් BTC අරන් වෙන එකකට ගෙනියන්න ඕන නම්..
උන්ගේ 7000$ වෙලාවක අරන් ගිහින් දවස් 05ක් හිටියම අනිත් යන එකේ 7050$ ඇවිල්ලා ඇතිඔන්න ඔහොම කලොත් fee + 10% cex price එක මග හරින්න පුළුවන්
මට ඕක තේරුනෙත් සේරම transfer කරාට පස්සේ
කොහෙද මේ තර්ඩ් එක දාපු එකා ඕවා කියලා නැනේ..![]()
Machan exchanger 2ka athara BTC gap eka $300/400ta wadi machan.
Uba hithanne fees cover wenne na kiyalada?
Plz explain machan!

XRP partnership with AMEX. Price will reach 0.3 buy on a dip
0.3 kiwwe $0.30 da
mage bara ganak xrp walata hira wela thiyanawa 0.00005000-0.00004700 gaththa me tika aapahu naggoth ona deyak wenna kiyala wikunannada
XRP partnership with AMEX. Price will reach 0.3 buy on a dip
https://www.saltlending.com/
මේක මරු බන්. Btc/alt වලට real money loan දෙනවා.
ලෝකේ වටේ ඉන්න බිලියන අපතයෝ, BCH case එකෙන් හොදට හබ්බ කරලා වගේ
මේ හැම එකාටම කියන්නේ..තියෙන ALTCOIN එකක් + උන ගමන් විකුනලා නවත්වපල්ලා
එහෙම නවත්වන්න බැරි උන් Altcoin සේරම විකුනලා BTC ගනින්![]()



Bad advice. BTC will be dead within next year.
Buy some BCH and hold. This will be the last chance for you to get rich.![]()




Bad advice. BTC will be dead within next year.
Buy some BCH and hold. This will be the last chance for you to get rich.![]()




මන් උබට අවසාන වතාවට කියන්නේ..දැන් වත් ඔය BCH නවත්වපන්
ඔය මගුලේ දෙන BCH නිසා තමයි ALTCOIN හැම එකටම කෙල උනේ![]()



මන් උබට අවසාන වතාවට කියන්නේ..දැන් වත් ඔය BCH නවත්වපන්
ඔය මගුලේ දෙන BCH නිසා තමයි ALTCOIN හැම එකටම කෙල උනේ
ඔන්න ඕක බලපන
TOP 100 RICHEST BITCOIN ADDRESSES
https://99bitcoins.com/bitcoin-rich-list-top100/
170000 BTC?????
Kawru unath gon harakek
Same address been used for all transactions






