වාහන හින්ද කාපු කටු ...3

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Mokakhari paint ekata apply karana seen ekak tynwada ban kunu duwili hitine nathi wenna?.. nikan top coat ekak wage?..

    Car eka black nisa wash karala dawasin vinasa wenwa ban.. :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ja ela awats ne machan dan..... man dakka 3M wax eka thibba koheda kiyala mathaka ne arpico ekeds manda 3M ekath hondai :)

    අද මම යූනියන් ප්ලේස් ආපිකෝ එකේ බලලා ආවේ මොන මගුලක්වත් තිබ්බේ නෑ බං ලික්විඩ් වැක්ස්. ගෙවල් පැත්තේ ආපිකෝ 2ක බැලුවා ඒත් නෑ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Mokakhari paint ekata apply karana seen ekak tynwada ban kunu duwili hitine nathi wenna?.. nikan top coat ekak wage?..

    Car eka black nisa wash karala dawasin vinasa wenwa ban.. :(
    Oya case aka matath tibbanee issara...oyaparanam ganna inne perl white akak;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,962
    113
    Mokakhari paint ekata apply karana seen ekak tynwada ban kunu duwili hitine nathi wenna?.. nikan top coat ekak wage?..

    Car eka black nisa wash karala dawasin vinasa wenwa ban.. :(

    Wax korahan ekata.

    Oya kiyana coat eka ceramic coat ekak - 5 yrs thynawalu. but wax wage uniform widihata thiyenne na e coat eka gaawama hariyata wax korannath ba. fade wenakota thanin thana yanne.

    https://www.facebook.com/sricarlovers/posts/739429706246309
     

    Lahirudulaj

    Member
    Jan 10, 2015
    1
    0
    0
    25 GB Free - SLT e-Bill Registration Offer

    නොමිලේ 25GB ඩේටා සමග තෑගි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නොමිලේ ඩේටා ලබාදීමේ පුරෝගාමියා ලෙස අප කවුරුත් දන්න කරුණක්. ඔන්න e-Bill සදහා ලියාපදි‍ංචිවෙන


    සියළුම දෙනාට අමතර 25GB දත්ත ලබාදීමේ වැඩ සටහනක් මේ දිනවල පවත්වනු ලබනවා. කිසිදු දිනුම් ඇදීමකින් තොරව මෙම 25GB සියළුම දෙනාට ලබාදීම සුවිශේෂයි. මීට අමතරව ඇපල් සමාගමේ අයිෆෝන් 8 ස්මාර්ට් ජ‍ංගම උපාංගය, පවර්බෑන්ක් යනාදිය තෝරාගත් පිරිසකට ලබාදීමද සිදු කරනවා. දැන් සමහර අයට ගැටළුවක් ඇති මොකද්ද මේ e-Bill කියලා. මේකෙදි වෙන්නේ අපිට මාස්පතා පැමිණෙන බිල අපගේ ඊමේල් ලිපිනයටද copy එකක් පැමිණීමයි. එවිට ඉක්මනින් අපිට ගෙවිය යුතු මුදල දැනගන්න වගේම ඔන්ලයින් payment කරන අයට මේක ගොඩක් වටිනවා.

    e-Bill සඳහා කිසිදු මුදලක් අය කරන්නේද නැත. http://yabuilder.com/6cLH මෙතනින් පිවිස ඔබගේ මාසික බිල්පත බලාගෙන අදාල තොරතුරු නිවැරදිව පුරවා යවන්න.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ow anna scratches ehema nam pennema ne. E unata ban ara house fly sit on kalama unge legs walin wadila podi podi dot hitinne anna ewwaa patta kathata penawa perl white eken, sahenna athullannath one e redda yawanna.

    :lol: happa ow :lol:
    Man karanne ara man gawa ekak thiysnawa pulun kallata aran eken tikak ganawa patas gala yanawa natthan nikan athuluwata yan ne e dots :/