sirawata google Cam app eken pahadili wenasak tiyenawada bn?![]()

ZCX TWRP (for Mi5) එක ගැහුවම නම් OTA Updates ගහන්න පුළුවන් අවුලක් නැතුව..Magisk එකෙන් root කරහමත් අවුලක් නැහැ කියනවා updates වලට..මම තාම update කරේ නැහැ..
මම මේ Android එකක් root කරලා අරව මේවා කරන්න ගත්තේ අවුරුදු හතරකට විතර පස්සේ..ඒ නිසා වැඩිය Updated නැහැ ඕවා ගැන..
Mi A1 එකේ officially 32GB version එකක් හෝ 3GB RAM version එකක් ඇවිල්ල නෑ ඒත් ගොඩක් site සහ ලංකාවෙ Dialcom වගේ ආයතන මෙන්න මේ වගේ versions විකුණනව දැකල තියෙනව. මෙව්ව Original නෙවෙයිද ?
මේක Geek buying වල තිබ්බෙ. Ali එකෙන් අපි ගත්තට එව්වත් මේ වගේ fake versions ද දන්නෙ නෑ නේද බං ? 
![]()
මචං මෙන්න මේ seen එක මට ඒ කාලෙ ඉඳන් තිබ්බ ප්රස්නයක්Mi A1 එකේ officially 32GB version එකක් හෝ 3GB RAM version එකක් ඇවිල්ල නෑ ඒත් ගොඩක් site සහ ලංකාවෙ Dialcom වගේ ආයතන මෙන්න මේ වගේ versions විකුණනව දැකල තියෙනව. මෙව්ව Original නෙවෙයිද ?
මේක Geek buying වල තිබ්බෙ. Ali එකෙන් අපි ගත්තට එව්වත් මේ වගේ fake versions ද දන්නෙ නෑ නේද බං ?
![]()

![]()
මචං මෙන්න මේ seen එක මට ඒ කාලෙ ඉඳන් තිබ්බ ප්රස්නයක්Mi A1 එකේ officially 32GB version එකක් හෝ 3GB RAM version එකක් ඇවිල්ල නෑ ඒත් ගොඩක් site සහ ලංකාවෙ Dialcom වගේ ආයතන මෙන්න මේ වගේ versions විකුණනව දැකල තියෙනව. මෙව්ව Original නෙවෙයිද ?
මේක Geek buying වල තිබ්බෙ. Ali එකෙන් අපි ගත්තට එව්වත් මේ වගේ fake versions ද දන්නෙ නෑ නේද බං ?
![]()
meka nam anemanda 5x eka 3gb ram eam version ekak awe na nea 

mona store ekenda gennuwe
Aranchi widiyata 210$ ta aduwen thibba store eke ewa fakelu 11.11 sale eke.

කොහෙන්ද ආරංචිය ආවේ?
Xiaomi Online Store එක ෆේක් ඒවා විකුණයි කියලා හිතන්න නම් අමාරුයි![]()



හුටා අපිටමයි වෙන්නේ

Root කරත්, Bootloader unlock කරත් Xiaomi වල warranty අවුලක් වෙන්නේ නෑ...Oya root karana wade karapuwama update nawatanne ehema nedda ban?
Ehema natnm xiaomilata adalama nedda api root kalath nokalath. Warranty void witaramada ban?
ෆේක් වෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන අමාරුයි බන්..Fake වික්කා නම් උන්ට ඔහොම store එකක් කරගෙන ඉන්නත් බැහැ

ඔෆිෂල් ස්ටෝර් එකේ ඔහොම පිස්සු නටන එකක් නෑ බන්. අනික ඔකුන්ගේ බිස්නස් එක ගොඩක්ම දුවන්නේ ඔන්ලයින් බිස්නස්. බිස්නස් තරහා කාරයෝ යවන හෑලි වෙන්න ඇති.mona store ekenda gennuwe
Aranchi widiyata 210$ ta aduwen thibba store eke ewa fakelu 11.11 sale eke.
dan $196 
Root කරත්, Bootloader unlock කරත් Xiaomi වල warranty අවුලක් වෙන්නේ නෑ...
මන් නම් ෆෝන් එක ගත්ත දවසට පස්සේ දවසේ Root කරා..
අරන් මාසයක් යන්න කලින් Custom Rom එකක් දැම්මා..
ps:- Don't like MIUI...


ඔෆිෂල් ස්ටෝර් එකේ ඔහොම පිස්සු නටන එකක් නෑ බන්. අනික ඔකුන්ගේ බිස්නස් එක ගොඩක්ම දුවන්නේ ඔන්ලයින් බිස්නස්. බිස්නස් තරහා කාරයෝ යවන හෑලි වෙන්න ඇති.


ඔව් ඔව් ඒක නම් එහෙම තමා...thibbath , nathath claim karanna ba ne![]()











1. Done. (3 Extra Tempered Glass, 1 Extra Back Cover)1.ඔන්ලයින් ෆෝන් ගන්නවනම් අනිවා බැක් කවර්, ටෙම්පරට් ග්ලාස් ඒ එක්කම ගන්න. කොටින්ම අලිය ගේනකොට හෙන්ඩුවත් ගන්න. කරුමෙකට හරි වැටුනොත් හදාගන්න ගරිල්ල ගේමක් දෙන්න වෙයි.
2. ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් තියෙනවනම් කොයිම වෙලාවකවත් ෆෝන් එකේ යූස්බි ජැක් එක තෙමාගන්න එපා. මලක් වගෙ බලාගන්න.
3. ෆෝන් එකේ කොන්ටෑක් නම්බර්ස් එක්කො සිම් එකේ. එක්කො ජීමේල් එකෙ තියාගන්න අඩුම තරම බැකප් එකක්වත් තියාගන්න.
4.දැන් එන ගොඩක් ෆෝන් වල මෙමරි කාඩ් ගහන්න බැහැ. මේක පට්ට අවාසි. මෙමරි කාඩ් ගහන්න පුලුවන්නම් ෆෝටෝස් අනන් මනන් හැමදේම චිප් එකට සේව් කරගන්න. චිප් ගහන්න බැරිනම් අඩුම තරමෙ පීසි එකට කනෙක්ට් කරල බැකප් එකවත් තියගන්න.
5. ෆෝන් එකට මොනාහරි වුනොත් මෙහෙ මක බාස්ලට දෙන්න කලින් දෙපාරක් නෙමෙයි දහපරක් හරි හිතපන්. ගොඩක් ඉන්න බාස්ල අවුරුදු ගනන් සැම්සුන් එක්ක ඔට්ටුවෙලා උන්ට පුලුවන් එව විතරයි. ගොඩක් ඩයල් වලට තාම ඔප්පො ෆෝන් එකක්වත් හදාගන්න බැහැ.
ශඔමි ගමු. ඔන්ලයින් ෆෝන් ගමු.![]()

