Best Phone under 55k

P.D.M.Asanka

Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    මාත් ඉන්නෙ ලබන මාසෙ උපරිම 40 කට වගේ (පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුලුවන්), ෆෝන් එකක් ගන්න කියලා. Huawei Nova 2i එකක් ගන්න කියල බැලුවෙ. ෆෝන් එක හොඳයි ද බන්? ගෝරිල්ලා ග්ලාස් එහෙම නෑනේ ද. 42 ක් දීලා ගන්න එක පාඩුයි ද? කැමරා සෙටප් එක නම් පට්ටලු. මටත් පොඩ්ඩක් උදව් දෙන්න.

    https://www.singersl.com/products/index.asp?PC=mobile_phones&pcode=HUA_HU-NOVA-2I-B

    http://www.ideabeam.com/mobile/huawei-nova-2i-price.html

    https://www.manilashaker.com/huawei-nova-2i-vs-mi-a1-comparison-camera-review-price-philippines/
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    201710111814432268.jpg


    ඕක ගාල්ලේ පොට් එකක 39ට දෙනවා