.
ela machan thanks
Mama nam danne naha, adurana ekek innawa SE. Ahala kiyannam.

විස්තර ටිකක් අහ ගත්ත.
පොර කියන හැටියට නම් සැහෙන්න හොදයි වගේ. අලුත් දේවල් ඉගෙන ගන්න එකෙක්ට මරු ප්ලේස් එකලු. හැබැයි ice ගහන්න නම් හම්බ වෙන්නේ නැහැලු. වැඩ තියෙනවලු එකසිය ගානට. සමහර වෙලාවට රැටත් වැඩලු. Weekend නම් සෙට් වෙන්නේ කලාතුරකින් කියුව.
මන්සිවෙලා දිවුණු වෙන එකෙක්ට කියාපු පොට් එකලු. මොකද ප්‍රොමෝෂන් / ඉන්ක්රිමෙන්ට් වලට වෙටින් නැහැලු. අවංකව වැඩ පෙන්නුවොත් ගොඩ යන්න පුළුවන්ලු.
මේ අවුරුද්දේ සැහෙන්න පොසිටිව් වේනස් කම් උනාලු. දැන් ටීම් එකත් එකසිය ගානක් වෙලා / ප්‍රොසෙස් හොදට හදිළලු තියෙන්නේ. දැන් රටවල් බර ගණක ටෙලිකොම් කස්ටෝ සෙට් වෙලාලු. බංග්ලාදේශ් / නේපාල් ඔෆිස් ඔපෙන් කරලා.
top management ඒක සැහෙන්න හොදයිලු. human සයිඩ් ඒක හොදටම තියෙනවලු. අලුත් අලුත් දේවල් / fun activity හොදටම තියෙනවලු බොරින් නැහැලු. හවසට කැරම් / fus ball / ගේම් ගහන්න පුළුවන්ලු.
හැබැයි ඇතුලට පැන ගන්න එකත් අම්බානකට පොඩ්ඩක් අමාරුලු.
ඕක තමා සැමරිය.
eke vadi hariyak inne muslim un vage bnවිස්තර ටිකක් අහ ගත්ත.

Startup company එකක වැඩ කරන එකේ වාසි අවාසි මොනාද?
startup 50%ක් fail වෙනව පලවෙනි අවුරුද්ද ඇතුලත.
90%ක් වෙනව අවුරුදු 5කදි.
career development කරගන්න අමාරුයි

Oya moke giyath virtusa gihin chater wennanm epa