Medical help (baby's urin)

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    Mehemai putga GBS infection. Normally machan Urine infection enawanam 1 year below baby kenekta always senior opinion one. Mokada untill proven otherwise uribary tract eke problem ekak kiyala salakanne. Hetama cobsultant peadiatrotion kenekta pennapan.

    Hmmm heta yanwa ban...
    Loku case ekakda ban FBC ekakth gatha
     
    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Dr. Pushpa PunchiHewa

    Machan Dr. pushpa Punchihewa is very good doctor. But Colombo Wala witarai inne. ( Asiri, ninewells)
    Godak amarui number ekak Ganna. Hetama pennapan wena hoda pediatrician kenekta. ( Dr. Srilal de Silva, Dr. Ruberu, Dr. Shiromi panditharatne.. tawa innnwa..
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Mcn babage bara adu wela thiba..
    E nisa doctorta penuwama kiwa..blood urin test ekak karana kiyala
    Muthra wala wisabejaya thiyanwa kiwa
    Specialt kenekta penna kiwa...
    Dana kaurhari inwada mehema check karapu loku awlk ne neda...

    Mehema visabija yane kohomada..

    බබා ගේ වයස කියාද?

    විසබීජ යනවා කියනවට වඩා ඕකෙදි වෙන්නේ, තියෙන විසබීජ මුත්‍රා මාර්ගයෙන් අයින් වෙන එකේ ගැටළුවක් නිසා, විසබීජ වලින් මුත්‍රා අසාදන හැදීමක්.
    එකට නම් හේතු ගොඩක් තියෙනවා මචන්.
    මෙහෙමයි මුලින්ම ලැබෙන්න ඕන උපදෙස් හරියට ලැබිල තියෙනෝ.
    ඒ විදියට කරන්න. ඒ කිව්වේ, හොඳ ළමා රෝග specialist කෙනෙක් ට පෙන්නන්න.
    ඊට පස්සේ බෙහෙත් දීල මුලින්ම අසාදනය හොඳ කරාවි. ඊළඟට බබා ගේ පරීක්ෂණ කීපයක් කරවී. සමහර ඒවා කරන්නේ මස කිහිපයකින් වෙන්නත් පුළුවන්.
    වැදගත්ම දේ තමයි, බබාගේ followup එක හරියට කරන එක. මොකද මේ කරන්නේ, ඇයි විෂබීජ ගියේ/ රැඳුනේ කියල හොයන්න. ඒ වගේම අපහු මුත්‍ර අසාදන එනවද බලන එක.
    ඉතින් ඒ ටික ඔක්කොම හරියටම කරන්න
    (මම මේ ඔක්කොම කිව්වේ, පොඩි බබෙක් කියල හිතාගෙන. වයස අනුව කරන දේවල් wenas wenawa.
    kollek ta wada kellek nam wenas wenawa)
    kohoma wunat specialist kenek ta pennanna.

    podi babata ikmanata hoda wenna kiyala pathanawa
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    urine infection nam ithin common podi unta wagema loku untat hedenawa. mala karadarayak hebei hedunama. hodata wathura bona eka thama hodama. podi lamai nisa ithin doctor kenek ta pennanna
     
    Last edited:

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28

    බබා ගේ වයස කියාද?

    විසබීජ යනවා කියනවට වඩා ඕකෙදි වෙන්නේ, තියෙන විසබීජ මුත්‍රා මාර්ගයෙන් අයින් වෙන එකේ ගැටළුවක් නිසා, විසබීජ වලින් මුත්‍රා අසාදන හැදීමක්.
    එකට නම් හේතු ගොඩක් තියෙනවා මචන්.
    මෙහෙමයි මුලින්ම ලැබෙන්න ඕන උපදෙස් හරියට ලැබිල තියෙනෝ.
    ඒ විදියට කරන්න. ඒ කිව්වේ, හොඳ ළමා රෝග specialist කෙනෙක් ට පෙන්නන්න.
    ඊට පස්සේ බෙහෙත් දීල මුලින්ම අසාදනය හොඳ කරාවි. ඊළඟට බබා ගේ පරීක්ෂණ කීපයක් කරවී. සමහර ඒවා කරන්නේ මස කිහිපයකින් වෙන්නත් පුළුවන්.
    වැදගත්ම දේ තමයි, බබාගේ followup එක හරියට කරන එක. මොකද මේ කරන්නේ, ඇයි විෂබීජ ගියේ/ රැඳුනේ කියල හොයන්න. ඒ වගේම අපහු මුත්‍ර අසාදන එනවද බලන එක.
    ඉතින් ඒ ටික ඔක්කොම හරියටම කරන්න
    (මම මේ ඔක්කොම කිව්වේ, පොඩි බබෙක් කියල හිතාගෙන. වයස අනුව කරන දේවල් wenas wenawa.
    kollek ta wada kellek nam wenas wenawa)
    kohoma wunat specialist kenek ta pennanna.

    podi babata ikmanata hoda wenna kiyala pathanawa
    Well Said:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලොකු දෙයක් නැතිව ඇති මචන්
    දොස්තර කෙනෙකුට reports එක්ක පෙන්නලා බලන්න :)
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    විශේෂයෙන්ම පොඩි බබාලා මලපහ කරාම අම්මලා පස්ස හෝදනකොට සැලකිලිමත් වෙන්න ඕන. හරි ඉක්මනට ගුද මාර්ගයේ විෂබීජ මූත්‍ර මාර්ගයට යන්න පුලුවන්.
    ඒ නිසා හෝදනකොට ඉස්සරහ ඉදලා පස්සට හෝදන්න ඕන. නැත්නම් මූත්‍ර මාර්ගයට විෂබීජ යන්න පුලුවන්. දුවෙක්නම් මෙ ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන.
    මේක එක හේතුවක් විතරයි.
    මූත්‍ර ආසාදන සාමාන්‍යයි පොඩි අයටත් ලොකු අයටත්. ඒ නිසා වෛද්‍යවරයකු හමුවෙලා ඉක්මණට ප්‍රතිකාර ගන්න. බය වෙන්න දෙයක් නෑ. වතුර වැඩිපුර බොන එක අපි කාටත් හොදයි.
    ඉක්මණටම සනීප වෙයි.

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    Udaw karapu hamotama isthuthi...
    Babawa penuwa specialt kenekta,,,
    Chu eka podi nisa kiwa ehema report eka awilla thiyene...
    Babata ledak nathuwa ina nisa awlk ne kiwa
    Doctorta sure kiwa piti yanna athe kiyala