රනිල් ගේ සටන් විරාමය

2001 මුල වන විට ඒ කාලේ හිටිය නාවික හමුදාපති දයා සඳගිරි විසින් ගෙනාවා යෝජනාවක් නැගෙනහිර මුහුදේ අලුතින් කොටි ආයුධ නැව් සෝදිසි කරන මෙහෙයුමක් ආරම්භ කරන්න.....
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඒ වගේ වැඩ පිළිවෙලක් ආරම්භ කළේ ප්‍රථම වතාවට...
විශේෂයෙන් තායිලන්තය, බුරුමය වගේ පැති වල ඉඳන් ආයුධ ගේන්න කොටි පෙළඹිලා හිටියා....
ඒක වළක්වන්නයි ඕන වුණේ......
සටන් විරාමය ගැහුවාත් ඒකක ඒ වැඩසටහනට කණ කොකා හඬන්න වුණා......ඒ විශේෂ සෝදිසි කිරීම් වැඩසටහන නැවතුනා


z_p01-Daya.jpg
 
බුද්ධි අංශ වලින් නැගෙනහිර නාවික හමුදා ආඥාපති වසන්ත කරන්නාගොඩට දැනුම් දුන්නා කොටි නැව් තුනක් එනවා.....ආයුධ පුරවාගෙන...මේක ෂුවර්ම බුද්ධි තොරතුරක් කියලා............
නාවික හමුදාවෙන් ගිහින් ඇල්ලුවා...පස්සේ ඒකට වෙඩි තියලා ගිල්ලුවා.......
ඒක ගිලෙන්න කලින් ලොකු පිපිරුම් හඬක් එක්කයි ගිලුණේ.........
අනිවාර්යයෙන් තිබ්බේ ආයුධ!
විනාඩි 15යි ගියේ...............ආරක්ෂක ලේකම් කෝල් කළා........
වැඩේට බැන්නා හොඳටම......සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරා කියලා.....තිලක් මාරපනත් කතා කරලා බැන්නා............
ඊට පස්සේ ශ්‍රී ලංකා රජය විසින් කොටි නැවක් ගිල්වීම සම්බන්ධයේන ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට එරෙහිව පරීක්ෂණයක් කරන්න සටන් විරාම ගිවිසුමට ඉඩ දුන්නා...........
 
මුහුදු කොටින්ට මුලතිව් සිට වාකරේ දක්වා කොටි සාමාජිකයන් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දීමත් සමඟ ඉලන්කන්තෙයි යන ස්ථානයේ අළුතින් සාදා ඇති කොටි කඳවුරත් සාම්පූර් ප්‍රදේශයෙ වර්ධනය වී ඇති කොටි බලය පිළිබඳවත් වසන්ත කරන්නාගොඩ විසින් රනිල් වික්‍රමසිංහට 2003 වසරේ මුල් භාගයේ දී දැනුවත් කර ඇත.......

ඊට පිළිතුරු ලෙස රනිල් විසින් සමච්චලයට මෙන් විමසුවේ ඔය ඉලන්කන්කෙයි කියන තැනට මුහුදේ ඉඳන් වෙඩි තියන්න බැරිද කියලයි

Navy%20Commander%206.png.jpg
20THRANIL1
 
  • Like
Reactions: meedeniyats

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
2002 පෙබරවාරි 22 වන දින සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමත් සමඟම ත්‍රස්ත විරෝධී ජාතික පනත අහෝසි විය.
එම පනත අහෝසි වීමත් සමඟම එම පනත යටතේ අත් අඩංගුවේ සිටි කොටි සැකකරුවන් තවදුරටක් රඳවා තබා ගැනීමට නීතිය යටතේ නොහැකි වුණි....
ඒ අනුව ඉතා අපහසුවෙන් බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගත් කොටි සැකකරුවන් 1000ක් නිදහස් කිරීමට පොලිසියට සිදුවිය.
පසුව රනිල් ගේ කාලය තුළ කිසිදු කොටි සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ නැත.

දළදා මාලිගාවට එරෙහි ප්‍රහාරය, කටුනායක ගුවන් තොටුපල, මහ බැංකු හා චන්ද්‍රිකාට එරෙහිව 99 කළ බෝම්බ ප්‍රහාරයෝ සැකකරුවෝ මේ අනුව නිදහස් කර ඇත.






http://www.island.lk/2003/03/07/news01.html


desapana sirakaruwo kiyala danuth karanne meka ne :angry:
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
kalin post wala hethuwa kiyala thuyanawada dan naha kawru hari danna ekek kiyapanko නෝවේ karayanta kotiyata sup eka dila labena wasiya usuk nam therum ganna puluwan
us wunge athakoluwak nisada nathnam wena wasi thiyanwada
 
Last edited:

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    උඹට රිදුණට මට කරන්න දෙයක් නැ බං...මේක පට්ට ගහපු කතාවක් නෙමෙයි...රටේ බොහෝ පිරිසක් නොදන්නා කතාවක්...ඒක රටේ පාසල් අධ්‍යාපනයට එකතු විය යුතු කතාවක්.....
    ෆොන්සේකා රනිල් ඉස්සරහා ඒ කාලෙදි රට වෙනුවෙන් හිටියා..උඹ අඬන වෙලාවේ ඒක කියවන්න බැරි වෙන්න ඇති.......

    2002 සැප්තැම්බර් 9 වෙනිදා රනි්ල ගේ රජය කොටි තහනම අයින් කළා

    හොයලා බලපන්......අඬන වෙලාවේ කියවලා බලපන්

    ගනන් ගන්න එපා බ්‍රෝ. ඔය ජාතියෙ උන් ඉන්නවා. උන්ව ignore කරලා උඹේ ගමන යමන්.
     
    • Like
    Reactions: waca

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    බොහෝම වටිනා ත්‍රෙඩ් එකක්. ලොකූ සේවයක් උඹ කරන්නෙ තමන් ගේ රට වෙනුවෙන් :yes::yes::yes:

    මට හිතෙනවා එක දෙයක් ගැන තියෙන පැහැදිලි කිරීම මදි කියලා :confused:
    අපේ රටේ ප්‍රශ්නයට නෝර්වේ රාජ්‍ය මැදිහත් වෙන්න මේ තරම් උත්සාහ කලේ ඇයි කියලා කියන එක ගැනත් දාපන් සහෝ.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගනන් ගන්න එපා බ්‍රෝ. ඔය ජාතියෙ උන් ඉන්නවා. උන්ව ignore කරලා උඹේ ගමන යමන්.

    :yes::yes::yes:
    එක අයියා කෙනෙකුත් දිගටම අනිත් උන්ට ඩිස්ටර්බ් කරන්න එපා කිය කිය හිටියා.. දන්න දෙයක් තියෙනවනම් කියන්න කිව්වට පස්සේ ඊයේ ඉඳලා දැක්කේ නෑ හැබැයි..:baffled:

    බොහෝම වටිනා ත්‍රෙඩ් එකක්. ලොකූ සේවයක් උඹ කරන්නෙ තමන් ගේ රට වෙනුවෙන් :yes::yes::yes:

    මට හිතෙනවා එක දෙයක් ගැන තියෙන පැහැදිලි කිරීම මදි කියලා :confused:
    අපේ රටේ ප්‍රශ්නයට නෝර්වේ රාජ්‍ය මැදිහත් වෙන්න මේ තරම් උත්සාහ කලේ ඇයි කියලා කියන එක ගැනත් දාපන් සහෝ.

    :yes::yes::yes::yes:


     
    කොටි පොලිසි අයදුම්පත් භාරගැනේ
    -------
    මම කිව්වා නේද කොටින්ට දේශපාලන කටයුතු කරන්න කියලා යාපනයට එන්න දුන්නා කියලා ආණ්ඩුවෙන්?
    ඉතින් ඊට පස්සේ කට්ටිය හොඳට සෙනග ඇදලා දේශපාලන රැළි එහෙම තියන්න ගත්තා නේ....
    ඒකත් හරි
    පොලිසියත් ගොඩක් එක්ස්පැන්ඩ් කරන්න ගත්තා නේ....
    දැන් කවදාවත් නැති ලෙස ප්‍රථම වතාවට යාපනයේ උදයන් පුවත්පතේ කොටි පොලිසියට බැඳෙන්න කියලා දැන්වීමක් පළා කරලා තිබ්බා......

    යාපනයේ තරුණ තරුණියන්ට කොටි පොලිසියට බැඳෙන්න රැකියා අවස්ථා!
    මීට ටික දිනකට කලින් කොටි පළ කළා තවත් දැන්වීමක්....ඒ අයගේ බදු රේට් ගැන ජනතාවට දන්වලා...
    දේවානන්ද කියපු විදිහට ඒකට රජය ඉඩ දිපු නිසා තමයි මේක දැන් දැම්මේ කියලා......
    මචං අද වෙන දේම නේද එදාත් වෙලා තියෙන්නේ?

    hqdefault.jpg
     
    කොටින්ට එන්න දුන්නානේ යාපනයට දේශපාලන කටයුතු වලට
    ඔන්න ඉතින් රැළි එහෙම පටන් අරන්
    යාපනය විශ්ව විද්‍යාලයෙ තිබ්බා ලොකු රැළියක්......
    කට්ටිය සිංහල ආණ්ඩුවටත් ඉතින් තර්ජනය කළා....
    මේක තමයි ලාස්ට් චාන්ස් ඩෝ...අපිට සාමේ දියන් නැත්තම් ඊළම ගන්නා සැටි මම පෙන්වමි කියලා
    ප්‍රභාකරන් ගේ පොටෝත් අරන්...
    මේ සිද්ධි වුණේ 2002 දිත් මුලදි......
    .
    ඒ කිසි දෙයක් ගැන වචනයකින් හෝ රනිල් හෝ රනිල් ගේ රජය නෝර්වේ කාරයාට විරෝධයක් දැක්වුවේවත්
    ඒක නවත්වන්න කටයුතු කළෙත් නැ

    විස්තර ඕන අයට ---- http://www.sundaytimes.lk/020428/opposite.html
     
    සටන් විරාමයේ දී කොටි ඉල්ලපු තවත් කොන්දේසියක් තියේ
    අනේ උතුරේ ධීවරයින්ට නාවික හමුදාව විසින් දාලා තියන මුහුදු යන තහනම ඉවත් කරන්න...ඒ අය පවු....
    විශේෂයෙන් වාකරේ, මන්නාරම, යාපන දූපත් පැති වල මුහුදු යන්න දාලා තිබ්බ සීමා අයින් කරන්න කියලා කිව්වා...
    නාවික හමුදාව බැ කියද්දි අපේ ඉතින් රනිලා බල කරලා අයින් කළා
    දැන් 2002 මැයි වෙන කොට ඔන්න සෙට් වුණා වැඩේ

    කොටි බෝට්ටුවක් හොයා ගත්තා වාකරේ පැත්තෙන් නාවික හමුදාව........
    ඒකට නවතින්න කිව්වාම...
    මාළු බාන බෝටටුවකින් වෙඩි තිබ්බා නේවි යාත්‍රාවට
    නේවි එකත් වෙඩි තියලා මාළු බාන බෝට්ටුව ඉවරයි...බෝට්ටුවෙ තිබ්බ මෝටර් එහෙම හැම තැනම මුහුදේ
    හැබැයි එළිවුණා සෙල්ලම
    ධීවර බෝට්ටු පාවිච්චි කරලා ආයුධ ගේන්න පටන් අරන්

    http://www.sundaytimes.lk/020505/front/monitors.html

    sea_tigers_main.gif
     
    පොඩ්ඩක් හිතන්න දයා සඳගිරි පටන්ගත්ත කොටි ආයුධ බෝට්ටු සොයන මෙහෙයුම් නවත්තලා...........

    වාකරේ කොටි වුවමනාවට ධීවර තහනම අයින් කරලා

    කොටින්ට මාළු බෝට්ටු විදිහට ආයුධ ගේන්න හදනකොට........

    රටේ අනාගතය ගැන මේවා දැක්ක තේරුම් ගත්ත අයට මොන ප්‍රශ්න ඇති වෙන්න ඇත්ද කියලා​
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    ඇහි මේ නෝර්වේ කාරයෝ මේක අස්සට ආවේ කියලා පසුවට කියන්නම්
    මොනව ලිව්වත් කමක් නෑ ඉක්බල් අතස්ලා , මිග් ගනුදෙනු ගන ලියන්න එපා. හරි මදිනෙ නෙද ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0


    :yes::yes::yes:
    එක අයියා කෙනෙකුත් දිගටම අනිත් උන්ට ඩිස්ටර්බ් කරන්න එපා කිය කිය හිටියා.. දන්න දෙයක් තියෙනවනම් කියන්න කිව්වට පස්සේ ඊයේ ඉඳලා දැක්කේ නෑ හැබැයි..:baffled:



    :yes::yes::yes::yes:


    Norwe ta avsya venna athi, North vala ta Norwe business magin money earn karanna. Specially, Norwe, vala main industry ekak vana Deevara karmanthaya nisa, Lanka sea ekata , kela hala hala inne.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    නොර්වේ කාරයෝ ආවේ සහ අදටත් කෙල හලන්නේ ඇයි?

    මන්නාරම් ද්‍රෝණියේ සහ, බෙංගාල බොක්ක ආශ්‍රිතව අනාගතයේ ගන්න පුළුවන් ස්වභාවික වායු නිධි තියෙනවා, සහ තෙල් තිබෙන්න ඉඩ තියෙනවා.
    ඉඩ තියෙනවා කියල කිවේ, මේවා තියෙනවද නැද්ද හොයන්න අවශ්‍ය තාක්ෂනය තිබෙන්නේ ඔවුන් අතේ අපිට තියෙනේ තියෙනවද නැද්ද කීවාම හා එහමයි කියල පිළිගන්න විතරයි.
    :yes:

    1970ට කලින් නොර්වේ යුරෝපයේ දියුණුම රටක් නෙමෙයි, නමුත් 1970දී තෙල් සොයා ගත්තට පස්සේ තමයි නොර්වේ ඔය තරම් දියුණු වුනේ.
    ඔවුන් 1970න පස්සේ තෙල් සල්ලි ආයෝජනය කරේ වැඩිපුරම අනාගත තෙල් කැනීම් කරන්න පුළුවන් විදියට භූ දේශපාලන බලය මෙහෙයවන්න සහ නැගී එන තාක්ෂණයේ.
    ලෝකයට ඔවුන් කියන්නේ තෙල් වලින් එන අදායම සහ තෙල් මත රැඳෙන එක නවත්වන්නවා කියල.
    නමුත්, පහුගිය කාලයේ ඔවුන් නව ආක්ටික් තෙල් නිධි වෙනුවෙන් දෙන ලයිසන් තහනම් කරලා තිබිල ලඟදි නැවත ලයිසන් දෙන්න පටන් අරගෙන, ග්‍රීන් පිස් සංවිධානය සමග මේ දවස් වල ප්‍රශ්න ඇති කරගෙන ඉන්නේ.
    https://oilprice.com/Latest-Energy-News/World-News/Green-Groups-Want-Norways-Arctic-Oil-Drilling-Licenses-Canceled.html
    කියන්නේ නම් ග්‍රීන් එනේර්ජි කියල ලෝකට නමුත් ඔවුන් තෙල් කැනීම් කරන එක නවත්වන්නේ නැහැ.

    කොහොම හරි, ලෝකේ විශාලතම මුදල් ඉතිරිය තිබෙන්නේ ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1ක් පමණ. https://en.wikipedia.org/wiki/Government_Pension_Fund_of_Norway
    මේක සවුදි, ඇමෙරිකාව වගේ තෙල් රටවල් වල ඉතිරියටත් වඩා වැඩි.
    ඉතින් ඔවුන්ට ඇති තරම් සල්ලි තිබෙනවා අනාගත තෙල් වෙනුවෙන් තමන්ට කැමති කැමති ප්‍රදේශ වල තමන්ට වාසි වෙන ආණ්ඩු පිහිටවන්න හෝ රාජ්‍ය ඇති කරන්න.
    කොටින්ම, මේ රටට සල්ලි තිබෙනවා අලුත් රටක් හදල ඒ රටේ තමන්ට ඕන ආණ්ඩුවක් පිහිටුවලා බලාගන්න.

    මම හිතන්නේ, මේ ප්‍රධානතම හේතුව උඩ තමයි උතුරේ වෙනම පාලනයක් ඇති කරලා, මන්නාරම් සහ ත්‍රිකුණාමල අසන්න මුහුදේ ඇත්ත පාලනය ඔවුන් අරගන්න හැදුවේ.

    ඔවුන් ඒ අතරම, ඔවුන්ගේ ලුතරන් ක්‍රිස්තියානි පල්ලියේ බලපෑම පුළුවන් නම් යාපනයේත් දකුණු ඉන්දියාවේත් ඇති කරන්න බලනවා.
    අදටත් ඉන්දියාවේ වැඩියෙන්ම ක්‍රිස්තියානි බවට හැරෙන ප්‍රාන්තයක් තම්ල්නාඩුව, මේකට හේතුව උතුරු ඉන්දියාවේ බමුණන්ගන් එන දේශපාලනික, සංස්කෘතික පිඩනය සහ කුල පීඩනය.

    විකිපීඩියාවේ තිබෙන මේ කොටස බලන්න
    https://en.wikipedia.org/wiki/Christianity_in_India

    The first Protestant missionaries to set foot in India were two Lutherans from Germany, Bartholomäus Ziegenbalg and Heinrich Plütschau, who began work in 1705 in the Danish settlement of Tranquebar. They translated the Bible into the local Tamil language, and afterwards into Hindustani. They made little progress at first, but gradually the mission spread to Madras, Cuddalore and Tanjore. Today the Bishop of Tranquebar is the official title of the bishop of the Tamil Evangelical Lutheran Church in Tamil Nadu which was founded in 1919 as a result of the German Lutheran Leipzig Mission and Church of Sweden Mission, the successors of Bartholomäus Ziegenbalg and Heinrich Plütschau. The seat of the bishop, the cathedral and its Church House the Tranquebar House are in Tiruchirappalli. By 2006, there were three million Lutherans in Tranquebar.[67]

    ඉතින් මේකෙන් පේනවා නොර්වේ රට ඔවුන්ගේ පල්ලිය ප්‍රවර්ධනය කිරීම ඔවුන් දකුණු ඉන්දියාවේ සාර්ථකව කරලා තිබෙන අතර, ඔවුන් මේක ලංකාවෙත් කරන්න බලනවා.
    මේකට ලොකුම හේතුව දෙමල සමාජයේ දරුණු කුල පීඩනය.

    නොර්වේ කොටින්ට කිරි පෙව්වේ ඔය හේතු නිසා කියල මට හිතෙන්නේ.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උබලටත් හෙන චූන් ඉතින් බොරු අහගෙන ඉන්න .

    රනිල් 2002.11.03 වෙනිද ප්‍රබාකරන් එක්ක රෑ කෑමකට සහබාගී උනා .එතනදි ප්‍රබා කිව්ව කොටස් දෙකකට පාලනය කරමු ඔයාට මන් බලය අරන්දෙන්නම් කියල . එතනදි රනිල් එකග උනා ඊලාම් රටට විවස්තාවක් හදල දෙන්න . ප්‍රබා කිව්ව හමුදාවෙන් කොටින්ට යුද පුහුනුව දෙන්න කියල .රනිල් එතනදි එකග උනා නවීන ආයුද පුහුනුව කොටින්ට දෙන්න .

    ඔය වගේ කතා හදල කියන එක තරම් ගොන් බයියන්ට වෙන දෙයක් නෑ ස්වයන් වින්දනයට :rofl::rofl::rofl::rofl:

    එතකොට මිලේනියම් සිටි, බුද්ධිඅංශ බරගානක් මරපු එකත් බොරුද බන්?