2001 මුල වන විට ඒ කාලේ හිටිය නාවික හමුදාපති දයා සඳගිරි විසින් ගෙනාවා යෝජනාවක් නැගෙනහිර මුහුදේ අලුතින් කොටි ආයුධ නැව් සෝදිසි කරන මෙහෙයුමක් ආරම්භ කරන්න.....
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඒ වගේ වැඩ පිළිවෙලක් ආරම්භ කළේ ප්‍රථම වතාවට...
විශේෂයෙන් තායිලන්තය, බුරුමය වගේ පැති වල ඉඳන් ආයුධ ගේන්න කොටි පෙළඹිලා හිටියා....
ඒක වළක්වන්නයි ඕන වුණේ......
සටන් විරාමය ගැහුවාත් ඒකක ඒ වැඩසටහනට කණ කොකා හඬන්න වුණා......ඒ විශේෂ සෝදිසි කිරීම් වැඩසටහන නැවතුනා