ෆොටෝ වලින් ස්ලයිඩ් ශෝ එකක්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ෆොටෝ වලින් ස්ලයිඩ් ශෝ එකක්

ෆොටෝ ටිකක් දාලා ඒකට සිංදුවක් දාලා හදාගන්න ඕනි :P . AFTER EFFECT ට්‍රයි කරා මට තෙරෙන්නේ නැහැ බන්ස්ල එකේ වැඩ. :sorry: ඒ වගේ ලස්සනට ෆොටෝ මාරු වෙන්න ටෙක්ස්ට් ටිකක් දාගන්න එහෙම මොනොවද හොද SOFTWARE :oo:

giphy.gif
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    tools nam bara lot ekak tiyenawa machn .. adobe lage uba kiwwa eka tama godak un hodai kiyanne.. eeth tawa ewa tiyenawa ona taran..

    mam nam use karanne camtasia tama oya wage weda walata:dull:
     
    • Like
    Reactions: kellsupun