උදේ වෙනකන්වත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයිද. නින්දෙන්ම මිය යයිද දන්නේ නැ.වොල්වරින් කොලුවගෙන් තමා එකත් අහන්න වෙන්නේ .කෝකටත් උදේට කිරි බත් කනවාඅද තිබුන එක ආසාවක් විදියට වැලි තලප පිගානක්ම කෑවා
![]()
උදේ වෙනකන්වත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයිද. නින්දෙන්ම මිය යයිද දන්නේ නැ.වොල්වරින් කොලුවගෙන් තමා එකත් අහන්න වෙන්නේ .කෝකටත් උදේට කිරි බත් කනවාඅද තිබුන එක ආසාවක් විදියට වැලි තලප පිගානක්ම කෑවා
![]()
නින්දෙන් මැරෙන්න බෑ .මේකේ ඉන්න අයගේ නය ටික ගෙවන්න ඕන .රෙප් හම්බෙන්නේ උදේ 11 ට .ඒ වෙනකන් මේ විනාශය වෙන එකක් නෑඋදේ වෙනකන්වත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයිද. නින්දෙන්ම මිය යයිද දන්නේ නැ.

මදැයි........ලෝකවිනාසෙට කලියෙන් වතුරටික මාරුකරගන්න හැදුව........... මේදවස්වල වඩදිය.......![]()

අද රෑට උපරිම ට්‍රයි එකක් දීපන් වතුර මාරු කරන අලුත් වතුර තියාන් මැරෙන්න බලහන් 
මල්ලි අලුතෙන් ගේම් එකක්වත් නැද්ද ..ඔයා දැම්ම nfs payback ප්ලේ කරන්න බැරි නිසා full game play එකක් download කරලා බැලුවා .Karana deyak ada thamai hode![]()
..කෙල්ලෙක් තමා නැත්තේ 
හෙට මැරෙනවනම් කට්ටියටම මට රෙප් පාරක් දාන් යන්න ..මැරෙන්න කලින් රීප් පවර් එක 15 කරගන්න ඕන![]()

මදැයි........ලෝකවිනාසෙට කලියෙන් වතුරටික මාරුකරගන්න හැදුව........... මේදවස්වල වඩදිය.......![]()
yako.loka winasayath market karanawada

ජපුර මාකටින් ඩිග්රියක් කරන්න හිටියේ .දැන් එක කරන්න වෙන් නැති එකේ එකේ දෙන knowledge එක සම්පුර්නෙන් practically යොදවලා බලනවා 
මල්ලි අලුතෙන් ගේම් එකක්වත් නැද්ද ..ඔයා දැම්ම nfs payback ප්ලේ කරන්න බැරි නිසා full game play එකක් download කරලා බැලුවා .
තව එක ආසාවක් තියනවා අද රෑට මලක් කඩන්න..කෙල්ලෙක් තමා නැත්තේ
![]()

ජපුර මාකටින් ඩිග්රියක් කරන්න හිටියේ .දැන් එක කරන්න වෙන් නැති එකේ එකේ දෙන knowledge එක සම්පුර්නෙන් practically යොදවලා බලනවා
![]()

ඕකට ලෝකේ විනාසේ වෙනකන්ම ඉන්න ඕනෙද.වොල්වරින් කොලුවෝ ..
අපෙ පොලිස්පති මට හොද උපදෙසක් දුන්නා .අද ලෝකේ අවසානේනම් හචිසගේ ගෙදරට ගිහින් කිස් එකක්ම දීලා එනවා .ඒ නිසා මේක ස්තිරනම් කියන්න .හිතින් පෙම් කරන කොල්ලන්ට වැදගත් වේවි![]()

ලෝකේ විනාසේ නොවුනොත් හෙට උන්ගේ ගෙදරින් බස් ලොරි වලින් මිනිස්සු ගෙනත් මගේ ගෙදරම විනාස කරලා මාවත් මරලා යයි බොලඕකට ලෝකේ විනාසේ වෙනකන්ම ඉන්න ඕනෙද.![]()

ලෝකේ විනාසේ නොවුනොත් හෙට උන්ගේ ගෙදරින් බස් ලොරි වලින් මිනිස්සු ගෙනත් මගේ ගෙදරම විනාස කරලා මාවත් මරලා යයි බොල![]()

අද රෑට උපරිම ට්‍රයි එකක් දීපන් වතුර මාරු කරන අලුත් වතුර තියාන් මැරෙන්න බලහන්
![]()

කලින් වතාවේ වගේ ලෝක විනාසෙට කලින් කාලා බීලා පිස්සු කෙලලා අදාළ දවසට පහු වෙනිදා විනාස උනේ නෑ කියල කුං කුං ගායිද දන්නේ නෑ..