නොවැම්බර්_19_පෘතුවි_විනාශය

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    kN08_f-maxage-0_s-200x150.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වොල්වරින් කොලුවෝ ..
    අපෙ පොලිස්පති මට හොද උපදෙසක් දුන්නා .අද ලෝකේ අවසානේනම් හචිසගේ ගෙදරට ගිහින් කිස් එකක්ම දීලා එනවා .ඒ නිසා මේක ස්තිරනම් කියන්න .හිතින් පෙම් කරන කොල්ලන්ට වැදගත් වේවි :rofl::P

    ලෝකේ විනාසේ නොවුනොත් හෙට උන්ගේ ගෙදරින් බස් ලොරි වලින් මිනිස්සු ගෙනත් මගේ ගෙදරම විනාස කරලා මාවත් මරලා යයි බොල :P:rofl::rofl:

    :rofl:kohomada iye kiss eka dunna nam.ada apita wenne ubawa balanna hospital eke icu ekata enna
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl:kohomada iye kiss eka dunna nam.ada apita wenne ubawa balanna hospital eke icu ekata enna
    :baffled::baffled::baffled:මතක් කරන්න එපා පුති ..ලොවි හැලෙන්න එන හැටි මැවිලා පේනවා .කිලරයාගේ මාමණ්ඩි ගේ බස් එකක් අස්සේ හැංගෙන්න වෙන්නේ ඊයේ කිස් එක දුන්නනම් :rofl: