නොවැම්බර්_19_පෘතුවි_විනාශය

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :baffled::baffled::baffled::Pදෙන්නටම සලකන්න වෙන්නේ හෙට ලෝක විනාසෙට කලින් ..මාව මතක හිටින්න ලෝක විනාසෙට විනාඩියකට කලින් සලකනවා :baffled::baffled:

    දෙන්නටම බෝම ඉස්තුති .එක පාර රෙප් පොයින්ට් ගානට මොනවා උනාද හිතා ගන්න බැරි උනා :rofl::rofl:
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    හෙට නේද ..කමක් නැ ඔන්න ඔහේ විනාස වෙලා ගියදෙන් ..දැන් ඉන්න මිනිස්සුත් කොහොමත් එච්චර හරි නැ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට කීයටද දන්නේ නෑ.:baffled:
    වොල්වරින් කොලුවගෙන් තමා එකත් අහන්න වෙන්නේ .කෝකටත් උදේට කිරි බත් කනවා :baffled::baffled:අද තිබුන එක ආසාවක් විදියට වැලි තලප පිගානක්ම කෑවා :rofl:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    You must spread some Reputation around before giving it to Arrow11 again.
    හෙට මැරෙනවනම් කට්ටියටම මට රෙප් පාරක් දාන් යන්න ..මැරෙන්න කලින් රීප් පවර් එක 15 කරගන්න ඕන :rofl:
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    හෙට මැරෙනවනම් කට්ටියටම මට රෙප් පාරක් දාන් යන්න ..මැරෙන්න කලින් රීප් පවර් එක 15 කරගන්න ඕන :rofl:

    ඔන්න පුළුවන් විදියට එකකින් දුන්නා ..විනාසෙට කලින් රෙපක් ගහන්න අමතක කරනවා නෙවේ ඔං
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට නේද ..කමක් නැ ඔන්න ඔහේ විනාස වෙලා ගියදෙන් ..දැන් ඉන්න මිනිස්සුත් කොහොමත් එච්චර හරි නැ
    එතකොට ස්පයිඩර් බබා ලොකු නොවී බබා තත්වෙන්ම මැරෙන්න ද හදන්නේ :baffled:
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    එතකොට ස්පයිඩර් බබා ලොකු නොවී බබා තත්වෙන්ම මැරෙන්න ද හදන්නේ :baffled:

    බයවෙන්න දෙයක් නැ ,,මොකද තනියම නෙවේනේ යන්නේ ..ලෝකෙම එක්කනේ ..:yes: