නොවැම්බර්_19_පෘතුවි_විනාශය

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    වොල්වරින් කොලුවගෙන් තමා එකත් අහන්න වෙන්නේ .කෝකටත් උදේට කිරි බත් කනවා :baffled::baffled:අද තිබුන එක ආසාවක් විදියට වැලි තලප පිගානක්ම කෑවා :rofl:
    උදේ වෙනකන්වත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයිද. නින්දෙන්ම මිය යයිද දන්නේ නැ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උදේ වෙනකන්වත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයිද. නින්දෙන්ම මිය යයිද දන්නේ නැ.
    නින්දෙන් මැරෙන්න බෑ .මේකේ ඉන්න අයගේ නය ටික ගෙවන්න ඕන .රෙප් හම්බෙන්නේ උදේ 11 ට .ඒ වෙනකන් මේ විනාශය වෙන එකක් නෑ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මදැයි........ලෝකවිනාසෙට කලියෙන් වතුරටික මාරුකරගන්න හැදුව........... මේදවස්වල වඩදිය....... :baffled:
    :baffled::baffled::baffled:අද රෑට උපරිම ට්‍රයි එකක් දීපන් වතුර මාරු කරන අලුත් වතුර තියාන් මැරෙන්න බලහන් :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Karana deyak ada thamai hode:lol::lol::lol:
    මල්ලි අලුතෙන් ගේම් එකක්වත් නැද්ද ..ඔයා දැම්ම nfs payback ප්ලේ කරන්න බැරි නිසා full game play එකක් download කරලා බැලුවා .

    තව එක ආසාවක් තියනවා අද රෑට මලක් කඩන්න:rolleyes: ..කෙල්ලෙක් තමා නැත්තේ :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙට මැරෙනවනම් කට්ටියටම මට රෙප් පාරක් දාන් යන්න ..මැරෙන්න කලින් රීප් පවර් එක 15 කරගන්න ඕන :rofl:

    :baffled:
    yako.loka winasayath market karanawada
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මල්ලි අලුතෙන් ගේම් එකක්වත් නැද්ද ..ඔයා දැම්ම nfs payback ප්ලේ කරන්න බැරි නිසා full game play එකක් download කරලා බැලුවා .

    තව එක ආසාවක් තියනවා අද රෑට මලක් කඩන්න:rolleyes: ..කෙල්ලෙක් තමා නැත්තේ :rofl:

    :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes::yes::yes:ජපුර මාකටින් ඩිග්රියක් කරන්න හිටියේ .දැන් එක කරන්න වෙන් නැති එකේ එකේ දෙන knowledge එක සම්පුර්නෙන් practically යොදවලා බලනවා :D

    :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වොල්වරින් කොලුවෝ ..
    අපෙ පොලිස්පති මට හොද උපදෙසක් දුන්නා .අද ලෝකේ අවසානේනම් හචිසගේ ගෙදරට ගිහින් කිස් එකක්ම දීලා එනවා .ඒ නිසා මේක ස්තිරනම් කියන්න .හිතින් පෙම් කරන කොල්ලන්ට වැදගත් වේවි :rofl::P
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    වොල්වරින් කොලුවෝ ..
    අපෙ පොලිස්පති මට හොද උපදෙසක් දුන්නා .අද ලෝකේ අවසානේනම් හචිසගේ ගෙදරට ගිහින් කිස් එකක්ම දීලා එනවා .ඒ නිසා මේක ස්තිරනම් කියන්න .හිතින් පෙම් කරන කොල්ලන්ට වැදගත් වේවි :rofl::P
    ඕකට ලෝකේ විනාසේ වෙනකන්ම ඉන්න ඕනෙද.:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕකට ලෝකේ විනාසේ වෙනකන්ම ඉන්න ඕනෙද.:P
    ලෝකේ විනාසේ නොවුනොත් හෙට උන්ගේ ගෙදරින් බස් ලොරි වලින් මිනිස්සු ගෙනත් මගේ ගෙදරම විනාස කරලා මාවත් මරලා යයි බොල :P:rofl::rofl:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ලෝකේ විනාසේ නොවුනොත් හෙට උන්ගේ ගෙදරින් බස් ලොරි වලින් මිනිස්සු ගෙනත් මගේ ගෙදරම විනාස කරලා මාවත් මරලා යයි බොල :P:rofl::rofl:
    :rofl::rofl::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නෙමෙයි කිබ්බෝ වඩදිය..... ගෑනිට.........

    :baffled::baffled::baffled:අද රෑට උපරිම ට්‍රයි එකක් දීපන් වතුර මාරු කරන අලුත් වතුර තියාන් මැරෙන්න බලහන් :rolleyes:

    කෙලවෙලා යනවා කියල සුවර්නං කිහිල්ලටවත් ඔබන්න ඕන......... :P:rofl:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    කලින් වතාවේ වගේ ලෝක විනාසෙට කලින් කාලා බීලා පිස්සු කෙලලා අදාළ දවසට පහු වෙනිදා විනාස උනේ නෑ කියල කුං කුං ගායිද දන්නේ නෑ..:rofl:

    hak hak ela ela