|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    CvnrUTW.png
    :rofl::rofl::love:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    match eka madadi uda payinna epa sinhalu thamath %20k wage thamai apita dinanna chance ekak thiyenne %60lundiya %20k ----
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    commentator කියනවා දිල්රුවන් changing room එක දිහා බලලා review කරන්න decision එක ගත්තා කියලා :dull:

    u ehema kala kiyala hena loku seen 1k karagena. commentators lage talks ahan inna amarui.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    u ehema kala kiyala hena loku seen 1k karagena. commentators lage talks ahan inna amarui.

    Ow..monawa hari awulak dai

    ඇයි Steve Smith කාරයා දවසක් dressing room එකෙන් අහලා පස්සේ Nigel කිව්වා review කරන්න බෑ යන්න කියල. දිල්රුවන් ගේ scene එකේදී commentator කියනවා dressing room එකේ අතක් උඩට යනවා දැක්ක කියල :dull:
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    commentator කියනවා දිල්රුවන් changing room එක දිහා බලලා review කරන්න decision එක ගත්තා කියලා :dull:

    Ow..monawa hari awulak dai


    පව් බං, ඉන්දියන්කාරයොන්ට හොදටම රිදිලා ඒ DRS ඒකට, වි.15ක් විතරම ඉන්දියන් පකීර්ලා 2න්නයි, Hayden ගෝතයයි ඔය රෙද්ද හොද හෝද මඩේ දැම්මා,
    :P:P
     
    Last edited: