ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Ow Vidura.. puluwan nam me thread eke hari post ekak danna details ekka.
    Ubata varadinne na. uba hitha hoda eka. :)

    machan uba uda mention karala thiyena support point eka chart ekaka lakunu karala attach karanna puluwanda? ethakota hoda idea ekak enawa machan.

    thanks.

    Menne meka thiyena Basic tika aniwa igena ganin Crypto karanawa nam

    https://cryptopotato.com/bitcoin-crypto-technical-analysis-beginners/

    eng_resistanceH1.jpg

    මේ චාර්ට් එකේ මුලින්ම තියෙන්නෙ පීක් දෙකක්. පීක් දෙකක් ආවා කියන්නෙ බයි කරල තියෙන උන් දැන ගන්නවා ප්‍රයිස් එක ඊට උඩ යන්නෙ නෑ කියල. එතකොට උන් ඒ පොයින්ට් එකෙන් සෙල් කරනවා, මේක තමයි ඩබල් ටොප් එක. එතැන රෙසිස්ටන්ස් එකක් මිල ඉහල යන එකට.
    එතැන ඉදන් මිල අඩු වෙන ට්‍රෙන්ඩ් එකක ගොඩ වෙලාවක් යනවා. අන්තිම ඩවුන් ට්‍රෙන්ඩ් එක නවතින තැනක් එනවා. ඒක තමා 1 වෙනි සපොර්ට් එක. (0.06 වගේ)

    එතැන ඉදන් මිල වැඩි වෙනවා. එහෙම මිල වැඩි වෙවී ගිහින් රෙසිස්ටන්ස් එකට වඩා කොහොම හරි මිල පොඩ්ඩක් වැඩි වෙනවා. රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරනවා. එතැන ඉදන් මිල සීග්‍රයෙන් වැඩි වෙනවා. මොකද කට්ටිය හිතනවා තව මිල ඉහල යනවා කියල. බයි කරනවා නම් හොද පොයින්ට් එකක් මේක.

    එහෙම මිල ඉහල ගියාම එක තැනක් එනවා කට්ටිය බයි කරන් නැති. ඔන්න එතැන ඉදන් මිල සිග්‍රයෙන් අර කලින් කියපු රෙසිස්ටන්ස් එක තිබ්බ තැන වෙනකන් බහිනවා එතැන බයි කරන්න සපෝර්ට් එකක් තියෙනවද බලන්න. මේක බයි කරන්න හොද දෙවෙනි අවස්ථාව. මිල කලින් රෙසිස්ටන්ස් එකේ පීක් එකට වඩා පහල ගියේ නෑ කියන්නෙ එතැන අලුතෙන් සපෝර්ට් එකක් හැදුනා. මිල ආයෙත් ඉහල යනවා දෙවෙනි පාර පහල වැටුන තැන දක්වා. ආයේ ඩබල් ටොප් ආවොත් ආයේ මිල පහල එනවා අලුත් සපෝර්ට් එකට. ඒකට වඩා පහල ගියෙ නෑ කියන්නෙ ඩබල් බොටම්. මිල ඉහල යන්න තියෙන චාන්ස් එක ඉතා වැඩි අවස්ථාවක්

    මේ රටාව මිල ඉහල යද්දි වගේම පහල යද්දිත් රිපීට් වෙනවා.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Set ekama coin seen eke wage. :D
    Alt coin walata maru wennawada naththan day trade daanawada kiyala baluwe.

    BTC 70% 30% ALT ratio yanna. BTC day trading yanna nam market eka volatile wenna ona. Ada nam market eka dull. Heta monday nisa aye Volatile wei

    Day trading karana eka Hodai BTC walata
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Menne meka thiyena Basic tika aniwa igena ganin Crypto karanawa nam
    https://cryptopotato.com/bitcoin-crypto-technical-analysis-beginners/

    මේ චාර්ට් එකේ මුලින්ම තියෙන්නෙ පීක් දෙකක්. පීක් දෙකක් ආවා කියන්නෙ බයි කරල තියෙන උන් දැන ගන්නවා ප්‍රයිස් එක ඊට උඩ යන්නෙ නෑ කියල. එතකොට උන් ඒ පොයින්ට් එකෙන් සෙල් කරනවා, මේක තමයි ඩබල් ටොප් එක. එතැන රෙසිස්ටන්ස් එකක් මිල ඉහල යන එකට.
    එතැන ඉදන් මිල අඩු වෙන ට්‍රෙන්ඩ් එකක ගොඩ වෙලාවක් යනවා. අන්තිම ඩවුන් ට්‍රෙන්ඩ් එක නවතින තැනක් එනවා. ඒක තමා 1 වෙනි සපොර්ට් එක. (0.06 වගේ)

    එතැන ඉදන් මිල වැඩි වෙනවා. එහෙම මිල වැඩි වෙවී ගිහින් රෙසිස්ටන්ස් එකට වඩා කොහොම හරි මිල පොඩ්ඩක් වැඩි වෙනවා. රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරනවා. එතැන ඉදන් මිල සීග්‍රයෙන් වැඩි වෙනවා. මොකද කට්ටිය හිතනවා තව මිල ඉහල යනවා කියල. බයි කරනවා නම් හොද පොයින්ට් එකක් මේක.

    එහෙම මිල ඉහල ගියාම එක තැනක් එනවා කට්ටිය බයි කරන් නැති. ඔන්න එතැන ඉදන් මිල සිග්‍රයෙන් අර කලින් කියපු රෙසිස්ටන්ස් එක තිබ්බ තැන වෙනකන් බහිනවා එතැන බයි කරන්න සපෝර්ට් එකක් තියෙනවද බලන්න. මේක බයි කරන්න හොද දෙවෙනි අවස්ථාව. මිල කලින් රෙසිස්ටන්ස් එකේ පීක් එකට වඩා පහල ගියේ නෑ කියන්නෙ එතැන අලුතෙන් සපෝර්ට් එකක් හැදුනා. මිල ආයෙත් ඉහල යනවා දෙවෙනි පාර පහල වැටුන තැන දක්වා. ආයේ ඩබල් ටොප් ආවොත් ආයේ මිල පහල එනවා අලුත් සපෝර්ට් එකට. ඒකට වඩා පහල ගියෙ නෑ කියන්නෙ ඩබල් බොටම්. මිල ඉහල යන්න තියෙන චාන්ස් එක ඉතා වැඩි අවස්ථාවක්

    මේ රටාව මිල ඉහල යද්දි වගේම පහල යද්දිත් රිපීට් වෙනවා.

    Haffa...!! Superb machan.
    Dan nam e seen eka top ekatama theruna.

    Ado machan uba thread ekak dapanko. Ubata niyamata explain karanna puluwan bn.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    BTC Ascending Triangle Break OUT will happen within next 8 - 24 hours as per my calculation. Not 100% sure.

    towards 8400

    SL 7640
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC Ascending Triangle Break OUT will happen within next 8 - 24 hours as per my calculation. Not 100% sure.

    towards 8400

    SL 7640

    උබට පෙන හීන :rofl::P

    20 වැනිදා පස්සේ 7000$ ඒමේ අවදානමක් ඇත ;)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උබට පෙන හීන :rofl::P

    20 වැනිදා පස්සේ 7000$ ඒමේ අවදානමක් ඇත ;)

    26 wage 6200 enna risk ekak thiyenawa :yes: :yes: . Meka wenne ita kalin puthi ;)

    BTC Ascending Triangle Break OUT will happen within next 8 - 24 hours as per my calculation. Not 100% sure.

    towards 8400

    SL 7640

    owwa kiyaddi magic wage nathuwa poddak ohoma kiyana logic ekath kiyapanko