Elakiri Crypto kiyala group ekak ariyanam hari..![]()
FB yanna adahasak naha mekema karana deyak karamu
lankawe community ekak hadannai ona.Elakiri Crypto kiyala group ekak ariyanam hari..![]()
lankawe community ekak hadannai ona.If you transfer something from exchanges, transfer it as BCH. Minimum fees+confirmation time.![]()

FB yanna adahasak naha mekema karana deyak karamulankawe community ekak hadannai ona.
Ow Vidura.. puluwan nam me thread eke hari post ekak danna details ekka.
Ubata varadinne na. uba hitha hoda eka.
machan uba uda mention karala thiyena support point eka chart ekaka lakunu karala attach karanna puluwanda? ethakota hoda idea ekak enawa machan.
thanks.
Set ekama coin seen eke wage.![]()
Alt coin walata maru wennawada naththan day trade daanawada kiyala baluwe.
Menne meka thiyena Basic tika aniwa igena ganin Crypto karanawa nam
https://cryptopotato.com/bitcoin-crypto-technical-analysis-beginners/
Elakiri Crypto kiyala group ekak ariyanam hari..![]()
FB yanna adahasak naha mekema karana deyak karamulankawe community ekak hadannai ona.

ඒ වෙද්දී BCH බැහැලා තිබ්බොත්![]()

Menne meka thiyena Basic tika aniwa igena ganin Crypto karanawa nam
https://cryptopotato.com/bitcoin-crypto-technical-analysis-beginners/
මේ චාර්ට් එකේ මුලින්ම තියෙන්නෙ පීක් දෙකක්. පීක් දෙකක් ආවා කියන්නෙ බයි කරල තියෙන උන් දැන ගන්නවා ප්රයිස් එක ඊට උඩ යන්නෙ නෑ කියල. එතකොට උන් ඒ පොයින්ට් එකෙන් සෙල් කරනවා, මේක තමයි ඩබල් ටොප් එක. එතැන රෙසිස්ටන්ස් එකක් මිල ඉහල යන එකට.
එතැන ඉදන් මිල අඩු වෙන ට්රෙන්ඩ් එකක ගොඩ වෙලාවක් යනවා. අන්තිම ඩවුන් ට්රෙන්ඩ් එක නවතින තැනක් එනවා. ඒක තමා 1 වෙනි සපොර්ට් එක. (0.06 වගේ)
එතැන ඉදන් මිල වැඩි වෙනවා. එහෙම මිල වැඩි වෙවී ගිහින් රෙසිස්ටන්ස් එකට වඩා කොහොම හරි මිල පොඩ්ඩක් වැඩි වෙනවා. රෙසිස්ටන්ස් එක බ්රේක් කරනවා. එතැන ඉදන් මිල සීග්රයෙන් වැඩි වෙනවා. මොකද කට්ටිය හිතනවා තව මිල ඉහල යනවා කියල. බයි කරනවා නම් හොද පොයින්ට් එකක් මේක.
එහෙම මිල ඉහල ගියාම එක තැනක් එනවා කට්ටිය බයි කරන් නැති. ඔන්න එතැන ඉදන් මිල සිග්රයෙන් අර කලින් කියපු රෙසිස්ටන්ස් එක තිබ්බ තැන වෙනකන් බහිනවා එතැන බයි කරන්න සපෝර්ට් එකක් තියෙනවද බලන්න. මේක බයි කරන්න හොද දෙවෙනි අවස්ථාව. මිල කලින් රෙසිස්ටන්ස් එකේ පීක් එකට වඩා පහල ගියේ නෑ කියන්නෙ එතැන අලුතෙන් සපෝර්ට් එකක් හැදුනා. මිල ආයෙත් ඉහල යනවා දෙවෙනි පාර පහල වැටුන තැන දක්වා. ආයේ ඩබල් ටොප් ආවොත් ආයේ මිල පහල එනවා අලුත් සපෝර්ට් එකට. ඒකට වඩා පහල ගියෙ නෑ කියන්නෙ ඩබල් බොටම්. මිල ඉහල යන්න තියෙන චාන්ස් එක ඉතා වැඩි අවස්ථාවක්
මේ රටාව මිල ඉහල යද්දි වගේම පහල යද්දිත් රිපීට් වෙනවා.
BTC Ascending Triangle Break OUT will happen within next 8 - 24 hours as per my calculation. Not 100% sure.
towards 8400
SL 7640

උබට පෙන හීන
20 වැනිදා පස්සේ 7000$ ඒමේ අවදානමක් ඇත![]()
. Meka wenne ita kalin puthi 
26 wage 6200 enna risk ekak thiyenawa![]()
. Meka wenne ita kalin puthi
![]()

ETH guys 364 Take Profit. High risk. Price can drop to 343 or lower