මහින්ද දැන් ඉන්නවුන් කරන්නට හීනෙනුදු නොසිතන සංවර්ධන කටයුතු රාශියක් සිදුකරමින් රට කැපීපෙනන ස්ථානයකට ගෙනඒමට කටයුතු කලද කලයුතුව තිබූ කිරීමට අපහසු නොවන සරල කාරණා කිහිපයක් පරිපාලනය පැත්තෙන් අමතක කිරීමේ වාසිය ගෙන බලයට පත්වූ මේ යහපාලනය...... රට හැම පැත්තෙන්ම ආරිජික කර මේ වන විට ගදගහන වනයක් මට්ටමට ගෙනවිත් තිබේ..... ලක්ෂ 62 ක් පැතූ වෙනසනම් මෙය නොවන වග ඔවුනටද දැන් පසක්වී ඇතුවාට සැක නැත.







