මහින්දගේ දශකය Recap

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙම කියපු එකාට අවුරුදු 3 ක් යන්නට කලින් අගමැතිකමක් දීමම මොනතරම් වෙනසක්ද?

    එතකොට අලිමංකඩ කියල පාමංකඩ යනවා කියපු එකාට මුදල් ඇමති කමයි, මහා බැංකුව හොරා කන්නයි, තව ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියපු ගොනාට මහාමාර්ග හා උසස් අද්‍යාපන ඇමතිකම දීල සයිටම් සල්ලි කුට්ටි ගන්නයි දීපු එකත් කොච්චර ලොකු දෙයක්ද :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහෙම කියපු එකාට අවුරුදු 3 ක් යන්නට කලින් අගමැතිකමක් දීමම මොනතරම් වෙනසක්ද?

    thoppigala kalayak neweida?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Rathupaswala killing of 3 unarmed civilians who protested for clean water
    Killing of innocent person inside FTZ factory (this person had not demonstrated but worked in the factory)
    Many more killings.
    Casino King (From Aust) promoted casino city
    Night Racing in front of Central Bank , Dalada Maligawa(Roads were closed as early as 2 pm hindering daily activities on week days)
    many more....
    No govt examination was conducted properly including grade 5 exam.

    Interference with all govt institutions, Unis , even in Judiciary.
    How many times sub standard Petrol imported (unprecedented as no other leader had even once such polluted petrolem was imported)
    All tender procedures were violated.....
    Govt service became lip service to the minister..
    Wimal Weera had light bills for official residence paid through ministry vote(in violation of FR) Light bills and water bills of official residence needs to be paid by the person not by the ministry.
    Waste of money for Night Races , bid to host Commonwealth Games cost millions where former Central bank governer spend billions for these. Foreign Models? (Russian) were brought speinding millions for rugby and Night Races.
    Promotion of underworlds -

    Corruption -Sil REdi and many more....
    Govt. Servants lost 5 year loan for purchase of land or to build a house.
    Even 10 month loan was restricted and has to wait a long time to get it whereas it was a matter of applying for it earlier.(so much for govt servants)

    (Not a person voted for MS ,but the truth is MR corrupted entire govt and Wimal and the gang supported it . Respect MR for ending war, but that cannot be a free pass to corrupt entire country)
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මිහින් ලන්කා එක අයින් කරපන්. ඒක දැක්කම අනිත් ඔක්කොම වතුරේ...
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    තාමත් මහින්දටයි, රනිල් ටයි, මෛත්‍රි ටයි කඩේ පලයව් කාලකන්නි බූරුවෝ.. ගින්තොටදි,බේරුවලදී උන් ආවනේ තොපේ එවුන් බේරගන්න.. හම්බ ඇමතිවරු පැල් බැඳගෙන එහෙ.. අපේ කාලකන්නි බලන්නවත් ගියෙ නෑ.. තොපිට රටක් ඕනෙ නැද්ද බොලව්.. තොපි රටේ පවට ඉපදිච්චි කාලලන්නි..
    උන් තොපේ සල්ලි වලින් පිස්සු නටනවා... තොපිට ගානක් නෑ.. බලපියව් ඔය ඔලුගෙඩ් ඇතුලේ මොලයක් තියනවද කියල

    Ai bola boooruwo Dharga city ekata MR dunna return eka thota matha nadda ...kiyapiya oka ponilata kade yana unta
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ඉතින් සිපට්කෝ නැවෙන් IOC එකටත් දෙනවනේ

    නෑ බන් උන්ට දෙන්නේ මුතුරජවෙලින් හරි කොල්ලොන්නවෙන් හරි දෙන්නේ අපේ එකක් trinco පටවල බාන්න තියෙන්නේ කුරුණෑගල,:dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දෙයක් දැක්ක ගමන් ඇත්ත කියල බදාගන්න බැරි නිසයි. නොදන්නකම නිසයි අහන්නෙ

    2004 දි - ඇමරිකානු ඩොලර් බිලියන 20.7
    2014 දි - ඇමරිකානු ඩොලර් බිලියන 80
    වර්ධනය - 👆 286.5%

    මෙහෙම වෙන්න පුලුවන්ද?

    මම ආර්ථික විද්‍යාව දන්නෙ නෑ.. හැබැයි සම්පූර්න ලිසට් එකම බැලුව...

    ආර්ථිකය මෙහෙම වැඩි වෙන්න නම් රට ඇතුලට සල්ලි එන්න ඕනෙ නේද?
    වෙලා තියන හුඟක් දේවල් භෞක සංවර්ධනය මිසක් කෙලින්ම ආර්ථිකය සංයර්ධනයට ආයක වෙන දේවල් නෙමේ නේද?

    අනිත් එක මේ සංවර්ධන කටයුතු වලට ණට ගන්න ඕනෙ නේද? මේ ලිස්ට් එකේ එක තැනක වත් මේ අවුරැද්දට ණය මෙච්චරක් බේරැව කියල දාප නැහැ.. ඒත් 2014 වෙද්දි ණය ප්‍රමානය ගොඩක් අඩු වෙලා.. මෙහෙම වෙන්නෙ කොහොමද?

    මම දැක්ක හැටියට ඇහුවෙ (සංඛ්‍යා ලේඛන ගැන මූලාශ්‍රයක් වත් තිබුනෙ නැති නිසා...

    යහපාලනේ ගැන කිසිදු පැහැදීමක්ද නැති බව කරැනාවෙන් සලකන්න

    ඔහොම වෙන්න පුළුවන් ඔතන සාන්දනය කරන්නේ පෙර වසරට සාපේක්ෂව නෙමෙයි . 2004ta සාපේක්ෂව 2014. පෙර වසරට සාපේක්ෂව ඇත්තේ 5% කට ආසන අගයක් වෙන්න ඇති නමුත් දසකයකට සාපේක්ෂව 286% වෙන්න පුළුවන් .

    ආර්ථික සංවර්දනය කියන්නේ භෞක සංවර්ධනය එක්ක තමයි එකට යටිතල පහසුකම් හැදීමත් අයිති.
    ද ජා නි = ද දෙ නි + විදේශ ශුද්ධ සාදක ආදායම්

    ද දේ නි එකට නිශ්චිත ප්‍රදේශයක් ඇතුලත කෘෂි / කාර්මික / සේවා කියන කේෂ්ත්‍ර තුනම ඈතුලත්. ඉස්සර 2004 තිබ්බ ඉන්ටනෙට් dialup , ඊට පස්සේ 2007 512kbps , දැන් 16mbps. පාරවල් විතරක් නෙමෙයි ඔය හැමදේම ආර්ථික සංවර්දනය කියන එකට ඇතුලත්. රටේ අලුතින් ගෙයක් හැදුවත්, එකටත් ද දෙ නි වලට ඇතුලත්. අපේ උන් freelance කරනවා . 512kbps dialup තිබ්බ නම් කරයි ද? යටිතල පහසුකම් කියන එක ආර්ථික සංවර්දනයට කෙලින්ම සම්බන්දයි.

    ලංකාවේ කොහොමත් පෙර වසරට සාපේක්ෂව නය අඩු උනේ නැ , නමුත් ද දෙ නි වලට සාපේක්ෂව අඩු වෙනවා. එකට හේතුව තමයි ණය ගැනීමේ ශ්‍රීග්‍රතාවය ට වඩා , ද දෙ නි වල ශ්‍රීග්‍රතාවය වැඩි වීම.
    මිසක් නය ගැනීමේ බිලියන ගාන අඩු වීම නෙමෙයි. ලංකාවේ 2003/2004 ද කොහෙද මේක 100% වඩා වැඩි උනා. එක නරක තත්වයක්. ලංකාවේ ඉපදවෙන මුළු බාන්ඩ හා සේවා ප්‍රමාණයම මදි ලන්කාවේ ණය බර ගෙවන කියන එක තමයි එකේ තේරුම. එක ආර්ථික පැත්තෙන් ඉතා නරක තත්වයක් . ඊට පස්සේ එක දිගින් දිගටම අඩු උනා. එකට හේතුව තමයි ලංකාවේ නය ගැනීමේ ශ්රිග්‍රතාවයට වඩා ද දේ නි වැඩි වීම. මිසක් නය ගැනීම් අඩු වීම නෙමෙයි.
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..
    ප්‍රීති මැෂින් එක...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මහින්දට ගෙදර යන්න වෙච්ච සිදුවීම් ටික ඕව නෙවෙයිනෙ මහත්තයෝ.

    - රාජ්‍ය සේවකයො ගස් බඳිද්දි කට වහන් හිටිය
    - ගුරුවරු දන ගස්සද්දි කට වහන් හිටිය
    - ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උට යන්න වෙන්නෙ මිනී පෙට්ටියෙන්
    - ලැම්බොගිනි වලට බදු සහන දීල පොඩි මිනිස්සුන්ට කන්න තියෙන කරවල, හාල්මැස්සන්ට බදු ගැහුව
    - හෙජින් ගණුදෙනුවෙන් රටට වෙච්ච අලාභය
    - මිග් ගණුදෙනු
    - දළදා මාළිගාව ඉදිරිපිට රේස් පැදීම
    - මත්තල ගුවන් තොටුපොළක් හැදුව ඒකෙ වැඩ කරන උන් ගේම් ගහනවයි ෆිල්ම් බලනවයි
    - හම්බන්තොට වරායක් හැදුව නැව් එන්නෙ නෑ
    - විදේශ සංචාර යන්නෙ ප්ලෙන් එක පිරෙන්න තමන්ගෙ කට්ටිය අරගෙන.
    - හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතන වල ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පිරෙව්ව
    - මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන්න ඕන
    - උමා ඔය ව්‍යාපෘතියෙ ප්‍රතිඵල දැන් හම්බෙන්නෙ
    - රටෙ වෙන් කරන්න දේවල් නැතුවට නෙළුම් කුළුණක් හදන්න බිලියන ගානක් එතන ඉවරයි
    - පුතාගෙ ආසාවට සැටලයිට් යැව්ව ඒවට වෙච්ච දෙයක් නෑ
    - එක පුතෙක්ව නාවික හමුදාවෙ ලොක්කෙක් කරල ඌට නාවික හමුදාපතිත් සැලියුට් ගහනව ඌ ඕලෙවල් ෆේල්
    - මස්සිනාව එයාර් ලංකා එකට දැම්ම ඌ ඒක ඉවරටෙම ඉවර කරා
    - සිල් රෙදි බෙදුව, බයික් බෙදුව, වාහන බදු අඩු කරා, නොකරපු දෙයක් නෑ. ඒවයින් රටෙ ආර්ථිකයට වෙන ඉම්පැක්ට් එක ගණන් බලල තියෙනවද
    - මාධ්‍ය වේදියන්ට ගැහුව, ඉස්සුව, සුදු වෑන් වලින් ගිහින් මිනිස්සු බය කරනව, මාධ්‍ය ආයතන ගිනි තිබ්බ බෝම්බ ගැහුව
    - ජෝතිෂ්‍ය කාරයො ටිකක් අල්ලගෙන මුළු රටේම මිත්‍යාව වැපුරුව, සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔළු හේදුව
    - ආරක්ෂක අමාත්‍යංෂය රන් කරෙ දුමින්ද සිල්ව ල වගෙ අය
    - තමන් රජ කෙනෙක් කියන්න ජැක්සන් ඇන්තනි ල වෙගෙ උන් දාල ප්‍රොපගැන්ඩ වැඩ කෙරෙව්ව, රජ කතා රැල්ලක් හැදුව

    තව කොච්චර දේවල් කරාද. සිරිසේන ඩමියක් තියාගෙන ඡන්දෙ කරෙ, කොච්චර පහත් වැඩක්ද. දැන් ඒ සිරිසේනම අපේ ජනදිපති වෙලා.

    මිනිහව ගෙදර යැව්වෙ මිනිහගෙ නරක වැඩ වලට මිසක් කරපු හොඳ වැඩ වලට නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් ඔව වෙනස් කරන්ඩ ගිහින් කෙලෝ ගත්ත කෙලෝ ගැනීම මදිද???? අනික ඔය ලිස්ට් එකේ තියෙන්නෙ 90%ක් මඩ...කෝ අර ලැම්බෝගිනි, රත්තරන් අශ්වයො, රත්තරන් ලැට්, මෝරු ඉන්න මාලු ටැකි...:rofl::rofl::rofl: ඒව ඔක්කොම හලල :P:P මහින්දව වෙනස් කරන්ඩ ගිහින් පෝලිමේ ඉදල බූලියට පෙට්ටල් ගත්ත උන්දලට මතක්වෙන දේවල් අම්මප...:lol::lol:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ලොල් ඔව වෙනස් කරන්ඩ ගිහින් කෙලෝ ගත්ත කෙලෝ ගැනීම මදිද???? අනික ඔය ලිස්ට් එකේ තියෙන්නෙ 90%ක් මඩ...කෝ අර ලැම්බෝගිනි, රත්තරන් අශ්වයො, රත්තරන් ලැට්, මෝරු ඉන්න මාලු ටැකි...:rofl::rofl::rofl: ඒව ඔක්කොම හලල :P:P මහින්දව වෙනස් කරන්ඩ ගිහින් පෝලිමේ ඉදල බූලියට පෙට්ටල් ගත්ත උන්දලට මතක්වෙන දේවල් අම්මප...:lol::lol:

    අපිටනම් මහින්දත් එපා, යහ පාලනෙත් එපා, ජෙප්පොත් එපා ;)