බඩ සුද්ද වෙන්න බෙහෙතක්

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    354
    347
    63
    බඩ සුද්ද වෙන්න බෙහෙතක්

    බඩේ තියන ජරාව සුද්ද වෙලා යන්න මොනවහරි බෙහෙතක් තියනවද?උඹල පාවිච්චි කරල තියනවද?දන්න කෙනෙක් කියහන්කෝ ලොකු උදව්වක්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බඩේ තියන ජරාව සුද්ද වෙලා යන්න මොනවහරි බෙහෙතක් තියනවද?උඹල පාවිච්චි කරල තියනවද?දන්න කෙනෙක් කියහන්කෝ ලොකු උදව්වක්.

    පෙරෙදා අපේ හන්දියේ කඩෙන් කොත්තුවක් ගෙනාවා:P ඒක තමයි හොදම බෙහෙත උබ ඒකෙන් කොත්තුවක් කාපන් වැඩේ කිරි ගහට ඇන්නා වගේ සුවර් මට නම් දැනුත් බඩු වැඩ අද දවසට මේ 8 වෙනිපාර:baffled::baffled:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව් බෙහෙත් කඩවල තියෙනවා මචන් අරළු පෙති කියලා.මුලින්ම ඔයා ගෙදර තැබිලි කුරුම්බා එහෙම ගෙනල්ලා අසමෝදගම් කොපි එහෙම ගෙනත් ලෑස්ති පිට ඉන්න ඕනි හිස් බඩ බොන්න කෑම කාලා බොන්න එපා.කාපු කෑම මිරිස් සරට යනකොට පුක දන්නා ගන්නවා.අරළු පෙත්තක් බීවට පස්සේ යන්න ගන්නවා විනාඩි 30කින් විතර එක දිගට.දාලා නැගිටින්න හදනකොට යේම සෙට් වෙනවා වතුර බීවත් ඒවත් යනවා.කොහොම හරි නවත්ත ගන්න ඕනි උනාම තැබිලි හරි කුරුම්බා හරි බොන්න.එටකොට ටිකකින් නවතිනවා
     
    • Like
    Reactions: jmzsl and Ultron

    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    ඔව් බෙහෙත් කඩවල තියෙනවා මචන් අරළු පෙති කියලා.මුලින්ම ඔයා ගෙදර තැබිලි කුරුම්බා එහෙම ගෙනල්ලා අසමෝදගම් කොපි එහෙම ගෙනත් ලෑස්ති පිට ඉන්න ඕනි හිස් බඩ බොන්න කෑම කාලා බොන්න එපා.කාපු කෑම මිරිස් සරට යනකොට පුක දන්නා ගන්නවා.අරළු පෙත්තක් බීවට පස්සේ යන්න ගන්නවා විනාඩි 30කින් විතර එක දිගට.දාලා නැගිටින්න හදනකොට යේම සෙට් වෙනවා වතුර බීවත් ඒවත් යනවා.කොහොම හරි නවත්ත ගන්න ඕනි උනාම තැබිලි හරි කුරුම්බා හරි බොන්න.එටකොට ටිකකින් නවතිනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ඔව් බෙහෙත් කඩවල තියෙනවා මචන් අරළු පෙති කියලා.මුලින්ම ඔයා ගෙදර තැබිලි කුරුම්බා එහෙම ගෙනල්ලා අසමෝදගම් කොපි එහෙම ගෙනත් ලෑස්ති පිට ඉන්න ඕනි හිස් බඩ බොන්න කෑම කාලා බොන්න එපා.කාපු කෑම මිරිස් සරට යනකොට පුක දන්නා ගන්නවා.අරළු පෙත්තක් බීවට පස්සේ යන්න ගන්නවා විනාඩි 30කින් විතර එක දිගට.දාලා නැගිටින්න හදනකොට යේම සෙට් වෙනවා වතුර බීවත් ඒවත් යනවා.කොහොම හරි නවත්ත ගන්න ඕනි උනාම තැබිලි හරි කුරුම්බා හරි බොන්න.එටකොට ටිකකින් නවතිනවා

    ado meka kiyala thiyanawa widiyata hina yanawa ban. nawaththa gannath amarui..... :lol::lol::lol::lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ado meka kiyala thiyanawa widiyata hina yanawa ban. nawaththa gannath amarui..... :lol::lol::lol::lol:

    ඔව් යුකු ටැප් එක ඇරියා වගේ .රේන්ද කලින් පහසු ඇදුමකින් සර සෙන්න ඕනි අලුතෙන්ම සෙරෙප්පු දෙකක් ගන්න ඕනි නැතිනම් බොක දන්නා ගිහිල්ලම සෙරෙප්පු දෙක ගෙවනවා
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ඔව් යුකු ටැප් එක ඇරියා වගේ .රේන්ද කලින් පහසු ඇදුමකින් සර සෙන්න ඕනි අලුතෙන්ම සෙරෙප්පු දෙකක් ගන්න ඕනි නැතිනම් බොක දන්නා ගිහිල්ලම සෙරෙප්පු දෙක ගෙවනවා

    :D:D:D:lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් බෙහෙත් කඩවල තියෙනවා මචන් අරළු පෙති කියලා.මුලින්ම ඔයා ගෙදර තැබිලි කුරුම්බා එහෙම ගෙනල්ලා අසමෝදගම් කොපි එහෙම ගෙනත් ලෑස්ති පිට ඉන්න ඕනි හිස් බඩ බොන්න කෑම කාලා බොන්න එපා.කාපු කෑම මිරිස් සරට යනකොට පුක දන්නා ගන්නවා.අරළු පෙත්තක් බීවට පස්සේ යන්න ගන්නවා විනාඩි 30කින් විතර එක දිගට.දාලා නැගිටින්න හදනකොට යේම සෙට් වෙනවා වතුර බීවත් ඒවත් යනවා.කොහොම හරි නවත්ත ගන්න ඕනි උනාම තැබිලි හරි කුරුම්බා හරි බොන්න.එටකොට ටිකකින් නවතිනවා

    :lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බඩේ තියන ජරාව සුද්ද වෙලා යන්න මොනවහරි බෙහෙතක් තියනවද?උඹල පාවිච්චි කරල තියනවද?දන්න කෙනෙක් කියහන්කෝ ලොකු උදව්වක්.

    කොත්තුවක් කාපන්
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔව් බෙහෙත් කඩවල තියෙනවා මචන් අරළු පෙති කියලා.මුලින්ම ඔයා ගෙදර තැබිලි කුරුම්බා එහෙම ගෙනල්ලා අසමෝදගම් කොපි එහෙම ගෙනත් ලෑස්ති පිට ඉන්න ඕනි හිස් බඩ බොන්න කෑම කාලා බොන්න එපා.කාපු කෑම මිරිස් සරට යනකොට පුක දන්නා ගන්නවා.අරළු පෙත්තක් බීවට පස්සේ යන්න ගන්නවා විනාඩි 30කින් විතර එක දිගට.දාලා නැගිටින්න හදනකොට යේම සෙට් වෙනවා වතුර බීවත් ඒවත් යනවා.කොහොම හරි නවත්ත ගන්න ඕනි උනාම තැබිලි හරි කුරුම්බා හරි බොන්න.එටකොට ටිකකින් නවතිනවා

    :D:D
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    ඔව් බෙහෙත් කඩවල තියෙනවා මචන් අරළු පෙති කියලා.මුලින්ම ඔයා ගෙදර තැබිලි කුරුම්බා එහෙම ගෙනල්ලා අසමෝදගම් කොපි එහෙම ගෙනත් ලෑස්ති පිට ඉන්න ඕනි හිස් බඩ බොන්න කෑම කාලා බොන්න එපා.කාපු කෑම මිරිස් සරට යනකොට පුක දන්නා ගන්නවා.අරළු පෙත්තක් බීවට පස්සේ යන්න ගන්නවා විනාඩි 30කින් විතර එක දිගට.දාලා නැගිටින්න හදනකොට යේම සෙට් වෙනවා වතුර බීවත් ඒවත් යනවා.කොහොම හරි නවත්ත ගන්න ඕනි උනාම තැබිලි හරි කුරුම්බා හරි බොන්න.එටකොට ටිකකින් නවතිනවා

    ඔව් යුකු ටැප් එක ඇරියා වගේ .රේන්ද කලින් පහසු ඇදුමකින් සර සෙන්න ඕනි අලුතෙන්ම සෙරෙප්පු දෙකක් ගන්න ඕනි නැතිනම් බොක දන්නා ගිහිල්ලම සෙරෙප්පු දෙක ගෙවනවා
    එපා යකෝ මෙහෙම comments දාන්න​. හිනා ගිහිල්ලම බඩ සුද්ද වෙයි:rofl::lol::lol::lol:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අරළු පෙත්තක් ගහල උඹට ඇති කියලා හිතුනම උණු වතුර ⁣⁣බිපන්
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ඔව් යුකු ටැප් එක ඇරියා වගේ .රේන්ද කලින් පහසු ඇදුමකින් සර සෙන්න ඕනි අලුතෙන්ම සෙරෙප්පු දෙකක් ගන්න ඕනි නැතිනම් බොක දන්නා ගිහිල්ලම සෙරෙප්පු දෙක ගෙවනවා

    :lol:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    සුරන්විදුර විරේකය ගුලි 4ක් රෑ නින්දට යන වෙලාවට උණු වතුරෙන් බොන්න.උදේ වැඩේ සෙට් වෙයි.5,6 පාරක් යනකම් උණු වතුර විතරක් බොන්න.ඊට පස්සේ ඇති කියල හිතුනම කහට ටිකක් වැඩියෙන් දාල තේ එකක් හදන බොන්න.​