colombo වල ඉන්න හොදම psychiatric ලා කවුද?

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    colombo වල ඉන්න හොදම psychiatric ලා කවුද?

    මචන්ලා මේකත් කලින් කේස් එකක් වගේමයි. කෙනෙක්ට උදවු කරන්න දරන උත්සාහයක් මචන්ලා මේ.

    මට දැනගන්න ඕන Colombo වල ඉන්න හොදම female psychiatric ලා කවුද කියලා ?

    psychologist නෙවෙයි මචන්ලා ඕන කරන්නේ. හොද female psychiatric කෙනෙක්ව.:yes:

    Galle වුනත් කමක් නෑ. Colombo or Galle වල. experience වලටත් වඩා ප්‍රශ්නයට හොදින් ඇහුම්කන් දෙන හොද lady doctor කෙනෙක්ව තමයි ඕන කරන්නෙ. :nerd:

    දන්න අය reply එකක් දෙන්න. අනිත් අය හෙල්ප් එකක් දෙන්න bump පාරක් හෙම දාලා. :yes:

    රෙප් අවසන් වුවහොත් පසුව හෝ සලකනු ලැබේ.;)
     
    • Like
    Reactions: senewimala1988

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    doctor Pabasari ginege meet welaa thiyanawaa.:cool::cool: eyaa nuwara inna dawas wala.dan colombo inne.. e dawas wala nam hondama doctor kenek. :yes::yes:dan kohomada danne naa. mama eyaagen beheth gaththe dan 8 years alata wage kalin:rolleyes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ජාඑළ එක්කෙනෙක් ඉන්නව නේද..

    doctor Pabasari ginege meet welaa thiyanawaa.:cool::cool: eyaa nuwara inna dawas wala.dan colombo inne.. e dawas wala nam hondama doctor kenek. :yes::yes:dan kohomada danne naa. mama eyaagen beheth gaththe dan 8 years alata wage kalin:rolleyes:

    :):) bohomathma sthuthiy!!
    +9

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    heta dennam.:yes: