colombo වල ඉන්න හොදම psychiatric ලා කවුද?
මචන්ලා මේකත් කලින් කේස් එකක් වගේමයි. කෙනෙක්ට උදවු කරන්න දරන උත්සාහයක් මචන්ලා මේ.
මට දැනගන්න ඕන Colombo වල ඉන්න හොදම female psychiatric ලා කවුද කියලා ?
psychologist නෙවෙයි මචන්ලා ඕන කරන්නේ. හොද female psychiatric කෙනෙක්ව.
Galle වුනත් කමක් නෑ. Colombo or Galle වල. experience වලටත් වඩා ප්රශ්නයට හොදින් ඇහුම්කන් දෙන හොද lady doctor කෙනෙක්ව තමයි ඕන කරන්නෙ.
දන්න අය reply එකක් දෙන්න. අනිත් අය හෙල්ප් එකක් දෙන්න bump පාරක් හෙම දාලා.
රෙප් අවසන් වුවහොත් පසුව හෝ සලකනු ලැබේ.