මම නැතුවට කමක්නෑ... ඒ පැත්තේ ඇවිත් සිංදුවක් අහලා යන්න....
මන් රේඩියෝව කරන්නද ?හැබැයි අහන උන්ගේ කන් රිදෙනවට මන් වග කියන නෑතරිඳුවා මේ වැඩේ කරන්න බෑ.දැන් මාසෙකට හින්දි එකයි සිංහල එකයි වගේ යන්නේ.හැම අඟහරුවාදම උඹට මේක කරන්න බැරිවෙන්න පුලුවන්.උඹත් ඉතින් රස්සාවක් කරන ඉගෙන ගන්න කොල්ලෙක්නේ.ලබන සතියේ සින්හල එකක් කරමු.සින්හල 3කට හින්දි එකක් විදියට කරමු.

මන් රේඩියෝව කරන්නද ?හැබැයි අහන උන්ගේ කන් රිදෙනවට මන් වග කියන නෑ
(jrk හොදේ වැරදිලාවත් ඕක කරන්න බෑ )
තරිඳුවා මේ වැඩේ කරන්න බෑ.දැන් මාසෙකට හින්දි එකයි සිංහල එකයි වගේ යන්නේ.හැම අඟහරුවාදම උඹට මේක කරන්න බැරිවෙන්න පුලුවන්.උඹත් ඉතින් රස්සාවක් කරන ඉගෙන ගන්න කොල්ලෙක්නේ.ලබන සතියේ සින්හල එකක් කරමු.සින්හල 3කට හින්දි එකක් විදියට කරමු.

ආ නෑ තරිඳු අපි හැමදාම හින්දි ශෝ එක කරමු.අවුලක් නෑ

ඉරිසියාකාරයෝ 
හින්දි ම අහ අහ හිටු 

තරිඳුවා මේ වැඩේ කරන්න බෑ.දැන් මාසෙකට හින්දි එකයි සිංහල එකයි වගේ යන්නේ.හැම අඟහරුවාදම උඹට මේක කරන්න බැරිවෙන්න පුලුවන්.උඹත් ඉතින් රස්සාවක් කරන ඉගෙන ගන්න කොල්ලෙක්නේ.ලබන සතියේ සින්හල එකක් කරමු.සින්හල 3කට හින්දි එකක් විදියට කරමු.
තරිඳුවා මේ වැඩේ කරන්න බෑ.දැන් මාසෙකට හින්දි එකයි සිංහල එකයි වගේ යන්නේ.හැම අඟහරුවාදම උඹට මේක කරන්න බැරිවෙන්න පුලුවන්.උඹත් ඉතින් රස්සාවක් කරන ඉගෙන ගන්න කොල්ලෙක්නේ.ලබන සතියේ සින්හල එකක් කරමු.සින්හල 3කට හින්දි එකක් විදියට කරමු.
සිංහල එකක් කැන්සල් උනොත් ඒක ඊළඟ සතියට දාල හින්දි එක පස්සට දාන්න
සිංහල තුනට හින්දි එක අනුපාතේ තියාගන්න ඕනේ මොනවා උනත්. නැත්තන් හරි අසාදාරනයක් වෙන්නේ අපිට
ඉරිසියාකාරයෝ
හින්දි ම අහ අහ හිටු
![]()
සිංහල එකක් කැන්සල් උනොත් ඒක ඊළඟ සතියට දාල හින්දි එක පස්සට දාන්න
සිංහල තුනට හින්දි එක අනුපාතේ තියාගන්න ඕනේ මොනවා උනත්. නැත්තන් හරි අසාදාරනයක් වෙන්නේ අපිට
![]()

එහෙම බෑනේ ඉන්දියාව විශාල රටක් .ඒ නිසා හින්දි ගීත වැඩි ලංකාවේ සිංහල සින්දු 100 නම් හින්දි ගීත 1000 ක් තියනවා . හරිනම් හින්දි 10 ට සිංහල 1 යි තියෙන්න ඕනසිංහල එකක් කැන්සල් උනොත් ඒක ඊළඟ සතියට දාල හින්දි එක පස්සට දාන්න
සිංහල තුනට හින්දි එක අනුපාතේ තියාගන්න ඕනේ මොනවා උනත්. නැත්තන් හරි අසාදාරනයක් වෙන්නේ අපිට
![]()

අපෝ උබව හරියන්නේ නෑ ඕකට
උබේ අදෝනාව අහන් ඉන්ඩ වෙන්නේ අපිට

එක කෙල්ලෙක්වත් නැතුව මන් කරයි කියලා හිතනවද ?එහෙම ඕනේ නෑ මේ යන විදිය හොදයි
කොහොමත් මිස් උන එක තමයි ඊලග සතියේ කරන්නේ

2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj
2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj
2017 Oct -17- ElaKiri Radio ! -Bollywood mix with tharidumj
2017 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj
2017 Oct -03- ElaKiri Radio ! -Bollywood mix with tharidumj
2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj
2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj
2017 Aug -22- ElaKiri Radio ! -Bollywood mix with tharidumj
2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj
2017 Aug -08- ElaKiri Radio ! -Bollywood mix with tharidumj
2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj
සිංහල එකක් කැන්සල් උනොත් ඒක ඊළඟ සතියට දාල හින්දි එක පස්සට දාන්න
සිංහල තුනට හින්දි එක අනුපාතේ තියාගන්න ඕනේ මොනවා උනත්. නැත්තන් හරි අසාදාරනයක් වෙන්නේ අපිට
![]()

එහෙම බෑනේ ඉන්දියාව විශාල රටක් .ඒ නිසා හින්දි ගීත වැඩි ලංකාවේ සිංහල සින්දු 100 නම් හින්දි ගීත 1000 ක් තියනවා . හරිනම් හින්දි 10 ට සිංහල 1 යි තියෙන්න ඕන![]()