ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    yes ban. :rofl::rofl: welawata

    උගේ කීම අහලා.. එකක් ගත්තා..ගත්තා ගමන් BTC up උනා.. ගත්ත එක බැස්සා :baffled::dull:

    දැන් නම් මට සිරාවටම සැකයි,විදුර පුතා අපෙන් ආතල් ගන්නවද කියලා :rofl:

    විදුර පුතාගේ ගහ අපල දුරුවේවා
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :yes::yes::yes::yes:
    පටි තද කරගෙන ඉන්න. BTC ගන්න බලන් ඉන්න අය $7000 අඩුවුන ගමන් ගන්න :D

    blood bath started

    නිවුස් එකක් අවා.. BTC 50000 පොරවල් බැහැලා BTC බේර ගන්න ;)

    උන් ඉවරනේ ඕක crash උනොත් :D

    :yes::yes:

    ඔන්න මන් උදේ කිව්වා එක හරි ගියා...පොරවල් ටික බැස්සා,සට සට ගලා උන්ගේම ඒවා buy,sell කරා.. price crash එක බේරුවා :rofl::P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උගේ කීම අහලා.. එකක් ගත්තා..ගත්තා ගමන් BTC up උනා.. ගත්ත එක බැස්සා :baffled::dull:

    දැන් නම් මට සිරාවටම සැකයි,විදුර පුතා අපෙන් ආතල් ගන්නවද කියලා :rofl:

    විදුර පුතාගේ ගහ අපල දුරුවේවා

    :rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    උගේ කීම අහලා.. එකක් ගත්තා..ගත්තා ගමන් BTC up උනා.. ගත්ත එක බැස්සා :baffled::dull:

    දැන් නම් මට සිරාවටම සැකයි,විදුර පුතා අපෙන් ආතල් ගන්නවද කියලා :rofl:

    විදුර පුතාගේ ගහ අපල දුරුවේවා

    බොට මම කිව්වුද මේ අස්සෙ ඔල්ට ලබ්බවල් ගන්න කියල. :angry::angry:
    මම කිව්වෙ ඩබල් ටොප් එකක් ආවා.

    මෙහෙම සීන් එකක් වෙන්න පුළුවන් කියල. Can be
    ඩබල් ටොප් බ්‍රේක් කලහම වෙන දේ සින්හලෙන් පොස්ට් එකක් දාල ඇති බලපිය.

    Any way

    "However, if the btc breaks out of this ascending channel, it can rally to $9,969 and thereafter to $11,068 levels. In order to reach these two levels, Bitcoin will have to rally 21 percent and 35 percent from the current levels.

    "

    Cointelegraph :rolleyes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    :yes::yes:

    ඔන්න මන් උදේ කිව්වා එක හරි ගියා...පොරවල් ටික බැස්සා,සට සට ගලා උන්ගේම ඒවා buy,sell කරා.. price crash එක බේරුවා :rofl::P

    ඒක ලොකු ඩම්ප් එකක් නෙවේ බන්. ඒක අනිවා එන්න තිබ්බා 7100 වෙනකන්. පැනික් වෙලා හෝ ටෙතර් නිවුස් එකට තමා ඔය ඩම්ප් එක ආවේ. 8500 යන්ව නම් ඊට කලින් 8305 එන්නත් ඉඩක් තිබේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Any way

    "However, if the btc breaks out of this ascending channel, it can rally to $9,969 and thereafter to $11,068 levels. In order to reach these two levels, Bitcoin will have to rally 21 percent and 35 percent from the current levels.

    "
    Cointelegraph :rolleyes:
    Cointelegraph කියන්නේ lankaenews :dull::dull:

    ඒක ලොකු ඩම්ප් එකක් නෙවේ බන්. ඒක අනිවා එන්න තිබ්බා 7100 වෙනකන්. පැනික් වෙලා හෝ ටෙතර් නිවුස් එකට තමා ඔය ඩම්ප් එක ආවේ. 8500 යන්ව නම් ඊට කලින් 8305 එන්නත් ඉඩක් තිබේ

    :angry::angry: 7827$ අවා කියන්නේ එක පාර ලොකු dump එකක් :growl::growl:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඇත්ත කිව්වේ,ඔකේ තියෙන ඒවා බලපන්..හෙනම පච නිවුස් :dull:

    BTC analysis eka mama hithana widiyata godak kittui. Balamu. All time high nisa dan hariyata chart walin kiyanna bae. Podda sell una gaman loku dump enna puluwan.

    Mama hithanne 8400 gihin 2 days wage 8400 range eke idala 8100 wage sump wei.

    Next 8700

    7740 or 7180 wenakan dump ekak pending. eka oluwe thiyan karana magualk karanna ona :rolleyes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මාත් මේ දැනුත් බැලුවේ එක බන්.. 1$ වෙනවනේ :baffled::nerd::frown: උබ කොහොමද ගත්තේ?

    30% bonus hambenawane. Eka dawasen presale eke bagekata kittu wenna sell wela. E nisa onna ohe chuttak gaththa. :nerd:
    BCH tikak transfer karala gaththe bn cex eken.