Bitstamp To Launch Bitcoin Cash Trading
https://www.forbes.com/sites/lauras...-to-launch-bitcoin-cash-trading/#1e6ffce12b96
Ridei..

Ridei..![]()

අඩෝ අර twitter වල අයිමාත් වලියක් ගැන කියනවා..එක ඇත්තද![]()

yes ban.welawata

Innawa innawa. Volatile market ekak kiyanne Salli ulpathak
Mama mae short dala mage BTC wadi kara gannawa.![]()
ow ow
නිවුස් එකක් අවා.. BTC 50000 පොරවල් බැහැලා BTC බේර ගන්න
උන් ඉවරනේ ඕක crash උනොත්![]()
koheda ban news release wenne
පටි තද කරගෙන ඉන්න. BTC ගන්න බලන් ඉන්න අය $7000 අඩුවුන ගමන් ගන්න![]()
blood bath started
නිවුස් එකක් අවා.. BTC 50000 පොරවල් බැහැලා BTC බේර ගන්න
උන් ඉවරනේ ඕක crash උනොත්![]()

උගේ කීම අහලා.. එකක් ගත්තා..ගත්තා ගමන් BTC up උනා.. ගත්ත එක බැස්සා
දැන් නම් මට සිරාවටම සැකයි,විදුර පුතා අපෙන් ආතල් ගන්නවද කියලා
විදුර පුතාගේ ගහ අපල දුරුවේවා

උගේ කීම අහලා.. එකක් ගත්තා..ගත්තා ගමන් BTC up උනා.. ගත්ත එක බැස්සා
දැන් නම් මට සිරාවටම සැකයි,විදුර පුතා අපෙන් ආතල් ගන්නවද කියලා
විදුර පුතාගේ ගහ අපල දුරුවේවා

ඔන්න මන් උදේ කිව්වා එක හරි ගියා...පොරවල් ටික බැස්සා,සට සට ගලා උන්ගේම ඒවා buy,sell කරා.. price crash එක බේරුවා![]()
Cointelegraph කියන්නේ lankaenewsAny way
"However, if the btc breaks out of this ascending channel, it can rally to $9,969 and thereafter to $11,068 levels. In order to reach these two levels, Bitcoin will have to rally 21 percent and 35 percent from the current levels.
"
Cointelegraph![]()

ඒක ලොකු ඩම්ප් එකක් නෙවේ බන්. ඒක අනිවා එන්න තිබ්බා 7100 වෙනකන්. පැනික් වෙලා හෝ ටෙතර් නිවුස් එකට තමා ඔය ඩම්ප් එක ආවේ. 8500 යන්ව නම් ඊට කලින් 8305 එන්නත් ඉඩක් තිබේ

7827$ අවා කියන්නේ එක පාර ලොකු dump එකක් 

Ubath nikan Hitan wage
![]()

Naga ICO eke poddak invest kalemi..Only because of Bitcoin Jesus![]()

උබ කොහොමද ගත්තේ?ඇත්ත කිව්වේ,ඔකේ තියෙන ඒවා බලපන්..හෙනම පච නිවුස්![]()

මාත් මේ දැනුත් බැලුවේ එක බන්.. 1$ වෙනවනේඋබ කොහොමද ගත්තේ?

Naga ICO eke poddak invest kalemi..Only because of Bitcoin Jesus![]()