උඩමලුව වහලා.මේ පාර අවාරේ යන්න තහනම් කියපු නිසා උඩමලුව වහලා කියලා හිතුවේ.වෙනදත් වාරේ අවාරේ දෙකේම ශ්‍ර්‍රී පාදේ වදින්න යනවා.මේ පාරත් එහෙම තමා .දවස් ගානක් පේ වෙලා.පුදුම භක්තියකින් ගමන ගියේ .අවාරේ යනවා කියන්නේ ලේසි ගමනක් නෙමෙයි.කොච්චර අමාරු උනත් මලුවටම ගියේ ශ්‍රී පාදේ කියන්නේ ජීවිතේ පුදුම විදියට ආසාවෙන් යන තැනක් හින්දා.වෙනද අවාරෙට ගිය හැම පාරම වගේ නෙමෙයි .උඩ මලුව වහලා.මුරට හිටියේ දෙමළ කොල්ලෙක් .ප්ලාස්ටික් ලොකු බටයක් තියාගෙන මලුවේ ඉන්න අයට කෑ ගහනවා.වෙනදා වගේ ඝන්ටාර කුලුන ගාවට ගිහින් ඝන්ටාරේ ගහන්න බෑ.දොලොස් මහේ පහන කියන්නේ මාස 12 ම පත්තු වෙන පහන .ඒකට තෙල් පොඩ්ඩක් දාන්න බෑ.ඇහුවා ඇයි දැන් මලුවට යන්න දෙන්නැත්තේ කියලා .සිංහලේ එකෙන් බුදුපිළිමයක් අරන් ආවලු උඩ මලුවේ තියන්න .තියන්න දුන්නේ නෑ කියලා කුනුහරප කියලා කෑ ගහුවලු.ඒක හින්දා ගේට්ටු වැහුවා කියලා කියන්නේ.phone එක අතට අරගෙන මලුවේ photo එකක් ගන්න හැදුවා.photo ගන්න එපා කියලා අර මුරට හිටපු දෙමළ කොල්ලා කෑ ගහනවා.පුදුම දුකක් දැනුනා අපේ දේවල් අපිට නැතිවෙන්න යනවා කියලා .තව ටික දවසකින් ටිකට් ගන්න වෙයි ශ්‍රී පාදේ වදින්න යන්නත්.අඹගමුවෙන් මස්කෙලියට ශ්‍රී පාදේ අයිතිය පැවරුවට තවමත් ඒක බුදුන්වහන්සේ වැඩිය තැන.මේක ලියන මම ජාතිවාදියෙක් නෙමෙයි .ඒත් සිංහල රටේ සිංහල බෞද්ධයෙක් විදියට මේවා දකිද්දි කට පියාගෙන ඉන්න බෑ.පඩුරු පෙට්ටිය ගේට්ටුව ලගට දාලා.ගේට්ටුව දිගට භාර ගැට ගහලා.පඩිපෙලේ මල් තියලා එන්න වෙලා දැන්.බෞද්ධ අපිට මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බෑ.ආපහු එන්න කලින් අපිත් ගේට්ටුව දිගේ පඩුරු ගැට ගහලා පඩි පෙලේ මල් පූජා කරලා පුදුම දුකකින් ආපහු ආවේ.ජාතිවාදේ අවුස්සන්න මේක ලිව්වේ නෑ.ඒත් වගකිව යුත්තන්ට පේන්නයි මේක ලිව්වේ.වෙන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් කරන්න පුලුවන් දේ කරන්න.නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කපන්න තියාගන්න එපා.අපේ දේවල් අපිට නැතිවෙන කාලේ වැඩි ඈතක නෙමෙයි.



ඒවා පේන්නේ නැහැනේ මුන්ට.ඔතන තිබ්බ කුණු ගොඩ අස් කරන්න කීදෙනෙක් මහන්සි උනාද.සිංහල ජාතියම එපා වෙනවා කුණු ගොඩ දැක්කහම.සක්කිලි හැත්ත.තමන් කන බත් පාර්සලේ කොලෙත් කාපු තැනම දාල එනවා.අඩු පාඩු නම් හොයනවා මහ ලොකුවට හරියට බුද්ධාගම අදහනවා වගේ.බොරු පොයිය තමා අපේ උන්ගේ.
පන්සිල් පද පහ දන්නේ නැති උන් බොරු උපාසකයෝ වෙන්න හදනවා දේශපාලන වාසි ගන්න
.