.::The Flash Season 4::.

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mamanam Flash balana eka nawaththuwa.:angry: Malajarawak welathiyenne dan.:yes:
    Iris gaani marunath dannam show eka goda gannawa boru :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දරුවනි අලුත් සිරිස් එකක් ඇවිත් නේද ?අද එපි 3ක් රිලීස් වෙලා ..මේ ගැන දන්නා කවුරුහරි තෙද එකක් දානවද මේක හොදනම් :cool:

    පට්ට කෙල්ලෝ ටිකක් ඉන්නවා :love:Abosolute zero,Wolverine කවුරු හරි දන්නා කෙනෙක් මේ ගැන කියන්න

    Marvel's "Runaways":cool:

    Last edited:

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    දරුවනි අලුත් සිරිස් එකක් ඇවිත් නේද ?අද එපි 3ක් රිලීස් වෙලා ..මේ ගැන දන්නා කවුරුහරි තෙද එකක් දානවද මේක හොදනම් :cool:

    පට්ට කෙල්ලෝ ටිකක් ඉන්නවා :love:Abosolute zero,Wolverine කවුරු හරි දන්නා කෙනෙක් මේ ගැන කියන්න

    Marvel's "Runaways":cool:

    patta wagee
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    patta wagee
    ඔව් මේක ගැන මොනාත් නොදැන මට ත්‍රෙඩ් එකක් දාන්න බෑ ..නිකමට හොදයි වගේ කියලා දානවට වඩා විස්තර එක්ක දැම්මාම වටිනවනේ .එකයි මන් වොල්වරින් කොලුවටයි අර 0 කොලුවටයි කිවේ :cool:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    දරුවනි අලුත් සිරිස් එකක් ඇවිත් නේද ?අද එපි 3ක් රිලීස් වෙලා ..මේ ගැන දන්නා කවුරුහරි තෙද එකක් දානවද මේක හොදනම් :cool:

    පට්ට කෙල්ලෝ ටිකක් ඉන්නවා :love:Abosolute zero,Wolverine කවුරු හරි දන්නා කෙනෙක් මේ ගැන කියන්න
    Marvel's "Runaways":cool:

    Wow:love:

    Oya kiyanakam meka gana danagena hitiye naha bro:no::)balanna one:yes:

    & Marvel lagema "The Punisher" kiyala TV series ekak out wela.Okkoma episodes out:yes:revenge ekak thiyenne bro:yes:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Wow:love:

    Oya kiyanakam meka gana danagena hitiye naha bro:no::)balanna one:yes:

    & Marvel lagema "The Punisher" kiyala TV series ekak out wela.Okkoma episodes out:yes:revenge ekak thiyenne bro:yes:

    //

    ඕක නම් ගත්තට බලන්න වෙලාවක් උනේ නෑ මචන් :(
    අද ආව එකේ අමුතු ගතියක් දැක්කා .ඒ නිසා පළමු එපිය බැවා ..දැන් බලන්න ඕන :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,395
    16,189
    113
    ඕක නම් ගත්තට බලන්න වෙලාවක් උනේ නෑ මචන් :(
    අද ආව එකේ අමුතු ගතියක් දැක්කා .ඒ නිසා පළමු එපිය බැවා ..දැන් බලන්න ඕන :cool:
    daredevil daredevil season 3 eketh oka hitiya. baluwada patta bn marvel okkoma ewa :dull: