අපිට කොහෙන්ද 6400 ccටිපර් රියදුරෙක් විදියටවත් ජොබක් හොයා ගන්න ඕන
![]()




තු විතරක් යකෝ මේකෙන් රේස් යන්නද

තු විතරක් යකෝ මේකෙන් රේස් යන්නද![]()
තු විතරක් යකෝ මේකෙන් රේස් යන්නද![]()


, අනෙක පාරේ යන මිනිස්සු ඔක්කොම උඹ ඕකෙන් එනවා දැකපු ගමන් අයින් වෙලා ඉඩදේවි 


, මොනවා උනත් Hearse එකක් නේ 







aniwa tax case eka enawa. uba lease dammath okun passen enawa. matath oka una.
lease noda gattoth lede wadi bn. hoyala balala ganin e gana.



aluth ewa 120 ta koheda puluwan yanawanamඑකත් පට්ට එත් ඒවා 70 ට වැඩි වේගෙන් යන්නේ නෑනේ බන්![]()

"Hi! The 1.0L A3 is not offered to our market as it's Euro 6 engine and our fuel is not compatible. However we will introduce the A3 sedan at approx. Rs. 8.5Mn."
Agent ge reply eka. oya highlight karapu kathawa mokakda bn. Q2 eketh e engine ekame neda tyenne kyala ahuwa tama reply na
උඹට ඕකෙන් රේස් උනත් යන්න පුළුවන්, අනෙක පාරේ යන මිනිස්සු ඔක්කොම උඹ ඕකෙන් එනවා දැකපු ගමන් අයින් වෙලා ඉඩදේවි
, මොනවා උනත් Hearse එකක් නේ
Ps - Hearse එකකට සන් රූෆ් මොකටද බන් ?![]()
ඇයි හොට්ටෝ 5000 CC.පවර් මිරර්,පවර් ශටර්ස්,සන් රූෆ්,ඩුවෙල් ඒසී.තව මොනාද ඕනි.සීට් පේලි 3-4ක් ගහන්න ඉඩත් තියෙනවා.



කෘස් කන්ට්රෝල් එහෙම නැද්ද ,ඔටෝ පාකින්ග් වගේ තව ඔටිඕ පයිලට් හයිවේ එකේ යන්න එහෙමත් තියනවද 
උඹට ඕකෙන් රේස් උනත් යන්න පුළුවන්, අනෙක පාරේ යන මිනිස්සු ඔක්කොම උඹ ඕකෙන් එනවා දැකපු ගමන් අයින් වෙලා ඉඩදේවි
, මොනවා උනත් Hearse එකක් නේ
Ps - Hearse එකකට සන් රූෆ් මොකටද බන් ?![]()









හිනස්සලා මරන්න එපා බොලව්අලි බොඩි අදින්නද බං?
සන් රෑෆ් ?![]()



උබ දන්නේ කොහොමද ??ඇත්ත කියපන් උබ එලවන්නේ මේකක් නේදaluth ewa 120 ta koheda puluwan yanawanam![]()

උබලගේ ගේ ඉස්සරහා පාක් කරන්නේ මන් මේකක් ගත්තොත්අනිවා.
අනික උදේ පාන්දරක මනුස්සයෙක්ගේ ගේ ඉස්සරහින් ඕකක් පාක් කරලා බලහන්කෝ ආතල් එක

6.2 million walata audi sinhalu owa ganne na 2nd hand ganan bahina nisa
sinhalunta car 1k penne investment ekak widiyata
un hithanne 6.2 million walata aran 6.5 million walata wikunanna, sinhalunta comfort handling pickup walata wada athal eka tiyenne laksha 3k wediyen wikunuwama tamai.
eka nisa laksha 100ta giyath allion premio tamai ganne
Oka 5.5 million dunnath ape un ganne naha, 2nd hand nathi nisa. Ewagema repair ekak awoth, happunoth parts ganan, mechanic lath patta ganan kiyanne. Company parts ma thama daanna wenne.