Hatchback nam hariyan nehe
Sedan thamai set
But price difference 1 million
Too much neda
hatchback qwata podi gathiyak tyenawa meke. mini suv wage
agent gawa sedan eka 8.5mn. so 2mn difference

Hatchback nam hariyan nehe
Sedan thamai set
But price difference 1 million
Too much neda

2019 අයවැය
turbocharged වාහන වල අපිට ගොඩක් දෙනෙක් කියල තියන ප්‍රශ්නයක් තමයි ගමනක් ගිහින් වාහනේ නැවැත්තුවට පස්සෙ, වෙලාවක් වාහනේ start කරගෙන ඉන්න ඕන එක. ගොඩක් නිලධාරීන් වෙලාවට සේවා ස්ථානයට ගියත් වෙලාවට ඇතුලට යන්න බැරුව රතු ඉරි වද්දගෙන තියනව. ඒවගේම මහත්තය වැඩ ඇරල ගෙදර ආවම නෝනට ගොඩක් වෙලාවක් බලන් ඉන්න සිද්ධ වෙනව. මේ නිසා පවුල් ප්‍රශ්න පවා ඇති වෙලා තියනව කියල මට ආරන්චි වුනා. ඒවගේම ගමනක් යද්දි කක්ක බරක් set වුනොත් toilet එකකට යන්න බැරිවෙනව toilet එක ලගට ගිහින් වාහනේ start කරන් ඉන්න වෙනව.
ඒ නිසා අපේ ජනතාව පත්වෙලා තියන අපහසුතාවය අපි වටහාගෙන තියනව. එනයින් turbocharged වාහන මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සදහා විශේෂ බදු ක්‍රමයක් හදුන්වාදී බදු ඉහල දැමීමට අප රජය තීරණය කලා.
- ෂල්ලි අමාත්‍ය **ගල සම*වීර-
රත්තරං;22524366 said:හද්ද බේසික් ඔප්ශන් මගුල් ගෙන්නන්නේ
ඒජන්ට්ගේ ඒ3 එකත් එහෙමමයි
රත්තරං;22523176 said:ස්පෝර්ට් බැක් එක ඊට වඩා ලස්සන නැද්ද? සෙඩෑන්ද ස්පොර්ට්ස් බැක්ද දැවෙන ප්‍රශ්නෙක ඉන්නේ බං![]()
එක ලස්සනයි මචං. Hatchback nam hariyan nehe
Sedan thamai set
But price difference 1 million
Too much neda
රත්තරනේඅවුඩි වර්චුවල් කොක්පිට් එක තියන එකක්ම ගෙනෙන්. අපිට ඉතින් ඒක වත් බල බල ඉන්න බැරිය.
![]()





Chr prices are skyrocketing in japan auctions..so at current status you have to spend 7mn+ to get evan a basic chr...... Bt toyota has gone out itz comfort zones to create chr... Its built on their new platform and according to the reviews handling and performance has improved a lot.... And also chr s main design engineer himself is a racing driver... So it may only lack in elegance that audi brand has and toyota hasnt...



ශික්.... ලක්ෂ 63ක් දීල 1000CC ටර්බෝ චාජ් මේ ලදරම වගේද මාමේ මම ගෙනාව අපේ වික්කම _ සිංහ මාමට පින්සිද්ද වෙන්න 6400CC ටර්බෝ චාජ් ලේලන්ඩ් එකක්![]()
![]()



ප්‍රියස් එක දුන්නද අයියා දැන් මොකක්ද තියෙන්නේරත්තරං;22524408 said:!! raththan ponnaya, pada show karayo
කාලෙකින් ආවේ මේ පැත්තේ. තාම ඉන්නවා කුහක හැතිකරේ![]()

අපිට කොහෙන්ද 6400 cc
ටිපර් රියදුරෙක් විදියටවත් ජොබක් හොයා ගන්න ඕන 
kochchi driver kenek weyan. me hal kali cc ganan wage newei ewaඅපිට කොහෙන්ද 6400 ccටිපර් රියදුරෙක් විදියටවත් ජොබක් හොයා ගන්න ඕන
![]()
මචං රත්තරං යාලෝ ඔය වගේ වාහනයක් ලීස් නොදා ගෙනාවොත් ටැක්ස් කේස් වලට අහුවෙනවද? නැත්තම් අවුලක් නැද්ද? මොකද මම ටැක්ස් ගෙවන්නෙ නම් නෑ දැනට. ඉතිම් වාහනයක් අරන් බොරුවට ටැක්ස් ගෙවන්න ඕන් නෑනෙ. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

එකත් පට්ට එත් ඒවා 70 ට වැඩි වේගෙන් යන්නේ නෑනේ බන්kochchi driver kenek weyan. me hal kali cc ganan wage newei ewa
