ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට නම් හැම දෙයක්ම එපා වෙලා බන්..දවල් trade එකක් profit ආවම close කරන්න ගියාම current ගියා... :(

    current එන කොට කෙල වෙන්නම බැහැලා..දැන් අයිමාත් trade එක profit එද්දී SLT down ගියා... :no:

    PM කියකින් අහපු උන්ට උදව් කලාද..ත්‍රෙඩ් එකේ කි දෙනෙක්ට උදව් කරද..එත් බන් ඇයි මටම කෙල වෙන්නේ :eek:

    එකත් මට control කරන්න බැරි ඒවගෙන් :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    Some times same here. Nature of crypto trading
     
    නැහැ බන්..මේක දැන් දිගටම උන දෙයක්...ඊයේ හවස ඉදන් SLT down ගියා 50 පාරක් විතර..උන්ට කෝල් කරම අවුලක් නෑලු :dull::dull:

    මට luck එක නැහැ බන්..එකයි සින් එක...මේකෙන් ගොඩ යන්න පොඩි හරි ලක් එකක් ඕන.. ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    නැහැ බන්..මේක දැන් දිගටම උන දෙයක්...ඊයේ හවස ඉදන් SLT down ගියා 50 පාරක් විතර..උන්ට කෝල් කරම අවුලක් නෑලු :dull::dull:

    මට luck එක නැහැ බන්..එකයි සින් එක...මේකෙන් ගොඩ යන්න පොඩි හරි ලක් එකක් ඕන.. ;)

    ලක් එක කියන්නෙ ඉවසීම
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :angry::angry:

    Yako ehenam baya nathiwa trip ekak palayan. Aye othanata enne nae lagakadi

    Long term hold. BCH having good future. Both BTC , BCH will rise with the time.

    Panic Bye sell until BCH settle above 2000

    :love::love: :cool:

    you mean not to do panic buy and selling until it reaches to 2000 neh machan?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට නම් හැම දෙයක්ම එපා වෙලා බන්..දවල් trade එකක් profit ආවම close කරන්න ගියාම current ගියා... :(

    current එන කොට කෙල වෙන්නම බැහැලා..දැන් අයිමාත් trade එක profit එද්දී SLT down ගියා... :no:

    PM කියකින් අහපු උන්ට උදව් කලාද..ත්‍රෙඩ් එකේ කි දෙනෙක්ට උදව් කරද..එත් බන් ඇයි මටම කෙල වෙන්නේ :eek:

    එකත් මට control කරන්න බැරි ඒවගෙන් :(

    U. We. Sa
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    නැහැ බන්..මේක දැන් දිගටම උන දෙයක්...ඊයේ හවස ඉදන් SLT down ගියා 50 පාරක් විතර..උන්ට කෝල් කරම අවුලක් නෑලු :dull::dull:

    මට luck එක නැහැ බන්..එකයි සින් එක...මේකෙන් ගොඩ යන්න පොඩි හරි ලක් එකක් ඕන.. ;)

    dawas 4k vithara idan SLT aul bn. net yannama baha :angry: