මට නම් හැම දෙයක්ම එපා වෙලා බන්..දවල් trade එකක් profit ආවම close කරන්න ගියාම current ගියා... 
current එන කොට කෙල වෙන්නම බැහැලා..දැන් අයිමාත් trade එක profit එද්දී SLT down ගියා...
PM කියකින් අහපු උන්ට උදව් කලාද..ත්රෙඩ් එකේ කි දෙනෙක්ට උදව් කරද..එත් බන් ඇයි මටම කෙල වෙන්නේ
එකත් මට control කරන්න බැරි ඒවගෙන්

. will be ended by ? 