Google Chrome එකෙන් යද්දි මෙහෙම එරර් එකක් එනවනේ මචංලා... Firefox එකෙන් කිසි අවුලක් නෑ...
හැබැයි හිටපු ගමන් Chrome එකෙනුත් යනවා.. ආයේ වෙලාවකට නෑ...
මොකක්ද සීන් එක..?
Proxy අවුලක් වගේ.. කොහොමද හදාගන්නේ..
හැබැයි හිටපු ගමන් Chrome එකෙනුත් යනවා.. ආයේ වෙලාවකට නෑ...
මොකක්ද සීන් එක..?
Proxy අවුලක් වගේ.. කොහොමද හදාගන්නේ..